ගර්භනී අම්මාට මස් මාලු කන්න බැරි වීම භයානක ද?
ගර්භනී සමය කියන්නෙ වෙනදාටත් වඩා ඔබ ගන්නා ආහාර ගැන, ඒවගෙ පෝෂණ ගුණය සහ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කාලයක්. ඒ මොකද ඔබ ගන්න ආහාර වලින්ම තමයි ඔබේ කුසේ ඉන්න පැටියට පෝෂණය ලැබෙන්නෙත්. ඒ නිසා ඔබ සමබල ආහාර වේලක් ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ. ඔබ නිර්මාංශ කෙනෙක් වීම දරුවට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. හැබැයි සියලුම පෝෂ්‍ය පදාර්ථ […]
ගර්භනී අම්මාට මස් මාලු කන්න බැරි වීම භයානක ද? Read More »