hit counter code

Children

දරුවන්ට හිතුමතේට Vitamin C ලබා දීම හොඳ ද?

පවතින වසංගතයෙන් ආරක්ෂා කර ගන්න හුඟක් දෙමාපියන් තම දරුවන්ට වෛද්‍ය උපදෙස් නොමැතව vitamin C ලබා දීමට මේ වෙද්දී පෙළඹිලා ඉන්නවා.ඇත්තටම එය ඵලදායී දෙයක්ද? නැත්නම් අපේ දරුවන්ට මෙය අහිතකරද මේ ලිපියෙන් කතා කරන්නෙ ඒ පිළිබඳවයි. මොනවද මේ Vitamin C කියන්නෙ? විටමින් කියන්නේ. ශරීර වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍ය කුඩා කාබනික සංයෝගයන්. ශරීරය තුළ නිපදවා ගන්න බෑ.ඒ නිසා …

දරුවන්ට හිතුමතේට Vitamin C ලබා දීම හොඳ ද? Read More »

ඔටිසම් කලින් ම අඳුනගන්නේ කොහොමද?

“ඔටිසම්” (මනෝවික්ෂිප්ත බව) යනු දරුවන්ගේ ස්නායු සංවර්ධන ක්‍රියාවලිය (neuro Development) සම්බන්ධයෙන් ඇතිවන ගැටළු සහගත තත්ත්වයක්. “ඔටිසම්” තත්ත්වය විවිධ අදියර ලෙස (Autism Spectrum Disorder) පුළුල් පරාසයක පවතින නිසා එහි ලක්ෂණ එසේත් නැත්නම් ගැටළුකාරී තත්ව එක් දරුවෙකුගෙන්  තවත් දරුවෙකුට බොහෝ සෙයින් වෙනස් විය හැකියි. මෙහිදී ප්‍රධාන වශයෙන් දරුවාගෙ සමාජ සන්නිවේදනය සම්බන්ධ ගැටළු හා චර්යා රටාව සම්බන්ධ ගැටළු …

ඔටිසම් කලින් ම අඳුනගන්නේ කොහොමද? Read More »

මිමී – පුංචි දළඹුවා

මීම් කියන්නෙ පුංචි දලඹු පැටියෙක්.එතරම් ලස්සන නැති එක්තරා මිටියාවතක එයා ජීවත්වුණා.මීමී එක්ක දලඹු යාළුවෝ ගොඩක් ඉපදුණා.ඒ හැමෝගෙම බලාපොරොත්තුව ඉක්මනින්ම ලස්සනම ලස්සන සමනලයෙක් වෙලා ඉගිලිලා යන්න.ඒත් මිමී……ඔව් මිමීට ඕනෙ නැහැ සමනළයෙක් වෙන්න.එයාට ඕන හැමදාම දලඹුවෙක් වෙලා ඉන්න.දලඹුවෙක් වෙලා මට කරන්න වැඩ ගොඩක් තියෙනවා.එයා නිතරම කිව්වා. යාළුවන්ට මිමී ගැන හරිම පුදුමයි.මීට කලින් එහෙම දෙයක් එයාලා අහලා තිබුණේ …

මිමී – පුංචි දළඹුවා Read More »

සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ලාබ විදියට පෝෂණීය Rainbow Sandwiches

සාම්ප්‍රදායික rainbow sandwiches හදන්න ඇත්තට ම මේ දවස්වල ආර්ථිකව අපහසුයි. ඒත් දරුවන්ගේ කටයුතුවලදී අපිට එහෙම කියලා හිත හදාගන්න බෑ. ඒ නිසයි අපි ඔබට ඉතා ම ලාබදායක විදියට නමුත් පෝෂණීය ව මේ rainbow sandwiches හදන්න කියා දෙන්නේ. මේ sandwiches කෙටි වේලකට වගේ ම lunch box එකටත් යොදාගන්න පුලුවන්. අවශ්‍ය ද්‍රව්‍ය වාටි කැපූ පාන්පෙති හතරක්ස්ටීම් කර පොඩි …

සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ලාබ විදියට පෝෂණීය Rainbow Sandwiches Read More »

පුංචි දරුවන් නිතරම අඬන හේතු දැනගනිමු.

ඔබේ කුඩා දරුවා රාත්‍රියේදී කෑගසමින් හා නොසන්සුන් ලෙස අඬන්නේ නම්, සැලකිලිමත් වීම වැදගත්. ඔබේ දරුවා මෙම පීඩාකාරී මට්ටමට ළඟා වූ විටඔවුන්ව සනසාලීමට අපහසු විය හැකියි. ඔබේ එදිනෙදා උපක්‍රම කිසිවක් ඔබේ කුඩා දරුවාට සන්සුන් වීමට අවශ්‍ය දේ නොවිය හැකියි. බොහෝ අවස්ථාවන්හීදී, ඔබේ දරුවාට ගැඹුරු, සාමකාමී නින්දකට යාමට උපකාර කිරීමේ පළමු පියවර වන්නේ ඔවුන්ගේ පීඩාවට හේතුව සොයා …

පුංචි දරුවන් නිතරම අඬන හේතු දැනගනිමු. Read More »

අවුරුදු 3න් ඉහළ දරුවන්ට පොත් තෝරාගන්නේ කොහොමද?

මේ ලිපියෙන් අප බලාපොරොත්තු වෙනවා පෙර පාසල් වයසේ සිට පෙර යොවුන් විය වන අවුරුදු 12 දක්වා දරුවන්ට සුදුසු පොත් තෝරා ගැනීම ගැන දැනුවත් කිරීමට. ලෝකයේ බොහෝ දියුණු රටවල කියවීම් කාණ්ඩ අනුව පොත් වර්ග කිරීමකට ලක් කරනවා.එහි අරමුණ වෙන්නේ දරුවාගේ කියවීම් හැකියාව සහ වයස් කාණ්ඩය අනුව පොත් තෝරා ගැනීමේ පහසුව සැලසීමයි. දරුවන්ට පොත් තේරීමේදී වර්ග දෙකක …

අවුරුදු 3න් ඉහළ දරුවන්ට පොත් තෝරාගන්නේ කොහොමද? Read More »

දරුවගේ කායික මානසික සංවර්ධනයට බාධා කරන දෙමාපියන් කරන අහිතකර දේවල්

උපතේ සිටම වයස අවුරුදු 18 දක්වා ළමයෙකු  ලෙස වැඩිහිටි  රැකවරණයේ සිටිනවා. ළමා වියේ දී දරුවන් ලබන අත්දැකීම් ඔවුන්ගේ කායික මානසික සංවර්ධනයට සෘජුවම බලපානවා. ඒ වගේම ඔවුන්ගේ අනාගතය තීරණය කරනවා. ඉතින් දෙමාපියන් ලෙස දරුවන් ගේ කායික මානසික සංවර්ධනයට  අහිතකර ක්‍රියාවන් මොනවා ද කියා අපි හඳුනා ගනිමු. දරුවන්ගේ වැරදි සම්බන්ධයෙන් බැන වැදීම දරුවා කියන්නේ දෙමාපියන්ගෙන් සමාජයෙන් ඉගෙන  …

දරුවගේ කායික මානසික සංවර්ධනයට බාධා කරන දෙමාපියන් කරන අහිතකර දේවල් Read More »

කුඩා කාලයේදීම දරුවෙකු තුළ දියුණු කළයුතු ජීවන කුසලතා මොනවාද?

නිසිලෙස හදාවඩාගත් දරුවෙකු දෙමාපියන්ට පමණක් නොව සමස්‍ත සමාජයටම සම්පතක්. ඉතින් දරුවෙකු කුඩා කාලයේ සිටම නිසි ජීවන කුසලතාවන්ගෙන් පිරිපුන් කිරීම පාසලේදී මෙන්ම නිවසේදීත් සිදුවිය යුතුමයි. ඔබේ දරුවාට මේ කුසලතා අත්පත් කරදීම සම්බන්ධයෙන් දෙමාපියන් ලෙස අපේ වගකීම ඉතා විශාලයි. ඒ නිසාම මේ ලිපිය ඔබට වැදගත් වේවි කියල අපි හිතනව. 1.ආත්මාරක්ෂාව සලසා ගැනීම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම ගැන …

කුඩා කාලයේදීම දරුවෙකු තුළ දියුණු කළයුතු ජීවන කුසලතා මොනවාද? Read More »

නිතරම කේන්ති ගිහින් අරගල කරන පොඩිත්තන් සන්සුන් කරන්නෙ කොහොමද?

නිතරම කේන්ති ගනිමින් අරගල කරන පොඩිත්තෙකු ඔබටත් සිටිනවා  වෙන්නට පුළුවන්.නැත්තම් එවන් දරුවන්  ඔබ දැක තිබෙන්නට පුළුවන්. සමාජයේ එවන් අවස්ථා ඉතාමත් සුලභයි. බොහෝ විට එවන් අවස්ථාවන් ඉදිරියේ දෙමාපියන් අසරණ  වනු අපි කොතෙකුත් දැක තිබෙනවා. එහිදී බොහෝ විට දරුවන් සමග හැසිරෙන නිවැරදි ආකාරය පිළිබඳ අවම අවබෝධය නිසා දරුවන් මෙන්ම දෙමාපියන්ද බෙහෙවින් අපහසුතාවයට පත්වනවා. දරුවන් කේන්ති ගන්නේ ඇයි? …

නිතරම කේන්ති ගිහින් අරගල කරන පොඩිත්තන් සන්සුන් කරන්නෙ කොහොමද? Read More »

දරුවෝ දඟ නෑ – වරද ඇත්තේ දෙමව්පියන්ගේ අතේ

“මේ ළමයා හරිම දඟයි. මේ වගේ දඟ කරන ළමයෙක් මම ජීවිතේටවත් දැකලා නැහැ.” “මේ ළමයට විසේ පොවලා” දඟකරන ළමයින්ට විසේ කරන ළමයින්ට වැඩිහිටියන් කවුරුත් පාහේ මේ වගේ දේවල් කියනවා අපි ඕනෑ තරම් අහලා තියෙනවා. ළමයි මෙහෙම දඟකරන්නේ අම්මගේ තාත්තාගේ අවදානය තමා වෙත යොමුකරව ගන්නයි. කුඩා කාලයේ පටන්ම අම්මගේ තාත්තාගේ අවදානය දරුවන් වෙත යොමු වෙනව නම් …

දරුවෝ දඟ නෑ – වරද ඇත්තේ දෙමව්පියන්ගේ අතේ Read More »