සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?
සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන වයසේ දරුවෙක් නම් නිතරම සෙම් රෝග හැදෙනවා ඇති. සෙම තියෙන දරුවො නාවන්න හොඳයිද?
කළලය අඟල් කාලේ සිට සිට බාගයක් පමණ දක්වා වැඩී ඇත.
හදවත සැකසී ඇත. ඉතා කුඩා ස්පන්දනයක් සහිතයි.
දැල් සහිත ව අතේ ඇඟිලි සහ පයේ ඇඟිලි වර්ධනය වී ඇත.
කුඩා වලිගයක් වර්ධනය වේ.
අත් වැලමිටෙන් නැමෙයි.
බාහිර කන්, ඇස්, අක්මාව සහ තොල් සැකසෙන්නට පටන් ගනී.
පෙකණි වැල වර්ධනය වෙන්නට පටන් ගෙන ඇත.
7 වන හෝ 8 වන සතිය දක්වා සියලුම කළල වල ලිංගික අවයව සමාන වේ
කළලය අඟල් දෙකක් පමණ දක්වා වර්ධනය වී තිබේ.
ඇඟිලිවල දැල් සහිත බව දැන් පෙනෙන්නට නැත.
වැදෑමහෙන් කළලයට පෝෂණට ලැබෙන්නට පටන් ගෙන තිබේ.
කළලය හිසේ සිට පසුපස දක්වා මනින්නට හැක.
අස්ථි සවිමත් වන්නට පටන් ගෙන තිබේ.
සම සහ නිය වැවෙන්නට පටන් ගෙන තිබේ.
බාහිර ලිංගික අවයව නිර්මාණය ඇරඹී ඇත.
කුඩා චලන සිදු කරයි.
වකුගඩු මුත්‍රා නිපදවයි.
අඟල් හතර හමාරක් පමණ විශාල ව දැකිය හැක.
කොණ්ඩය වැවෙන්නට පටන් ගෙන ඇත.
ජීව විද්‍යාත්මක ව ලිංගිකත්වය පෙනෙන්නට හැක.
පිරිමි කළල වල පුරස්ථි ග්‍රන්ථිය වැඩෙන්නට පටන් ගෙන ඇත.
ගැහැණු කළලවල ඩිම්බකෝෂ ශ්‍රෝණි ආශ්‍රිත මාංශ පේශිවලට සම්බන්ධ වීම ආරම්භ වී තිබේ. දහස් ගණනක් ඩිම්බ ඒවායේ නිපදවීම ඇරඹී තිබේ.
මුඛයේ උඩ කොටස නිර්මාණය වී ඇත
අඟල් හය හමාරක් පමණ මේ වනවිට කළලය වැඩී තිබේ.
සමෙහි කෙස් වැවී තිබේ.
ගැහැණු කළලවල ගර්භාෂය වැඩෙන්නට පටන් ගෙන ඇත.
ප්‍රමාණයෙන් කළලය අඟල් අටක් පමණ වර්ධනය වී ඇත.
හයවන මාසයේදී රස අංකුර, රුධිර සෛල, ඇසිබැමි සහ ඇසිපිය වර්ධනය වන්නට පටන් ගෙන තිබේ.
ඇට මිදුලු රුධිර සෛල නිපදවීම අරඹා ඇත.
කළලය අඟල් දහයක් දක්වා වර්ධනය වී ඇත.
ආරම්භයට වඩා සමෙහි මේද වර්ධනය වී තිබේ.
මේ වනවිට කළලය අඟල් එකොළහක් පමණ වර්ධනය වී ඇත.
සමෙහි තිබූ රෝම හැලෙන්නට පටන් ගෙන තිබේ.
කළලය අඟල් දොළහමාරක් පමණ වැඩී ඇත.
ආලෝකයට සංවේදී වන තරමට ඇස් වර්ධනය වී ඇත.
සමෙහි රෝම සියල්ලම හැලී තිබේ.
සම තව දුරටත් රැළි වැටුණ ස්වභාවයෙන් තොරයි.
අඟල් දාහතරක් පමණ මේ වනවිට කළලය විශාල වී ඇත.
මේ වන විට පුංචි පැටියා ලොව එළිය දකින්නට සූදානම්.
සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන වයසේ දරුවෙක් නම් නිතරම සෙම් රෝග හැදෙනවා ඇති. සෙම තියෙන දරුවො නාවන්න හොඳයිද?
මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. අපේ ආහාර පුරුදුවලින් මෙවැනි බෝ නොවෙන රෝග වළක්වන්නට දෙමව්පියන් විදිහට ඔබට හැකියාව
බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම ප්‍රශ්න අහන්නෙ. මේ නිසා අවදානම් තත්ව ඇතිවෙන්නෙ නැතුවාම නෙමෙයි. ඉන් එකක් ගැන අපි
අලුත උපන් බිලිඳෙක්ට තමන්ට දැනෙන දේවල් වචනවලින් කියන්න හැකියාවක් නැහැ. ඒ නිසා බිලිඳාගේ කුඩා හැසිරීමක් ගැන පවා මවුපියන් සිටින්නේ දැඩි අවදානයකින්. බොහෝ වෙලාවට මවු කිරි
නිතරම කේන්ති ගනිමින් අරගල කරන පොඩිත්තෙකු ඔබටත් සිටිනවා වෙන්නට පුළුවන්.නැත්තම් එවන් දරුවන් ඔබ දැක තිබෙන්නට පුළුවන්. සමාජයේ එවන් අවස්ථා ඉතාමත් සුලභයි. බොහෝ විට එවන් අවස්ථාවන්
ගර්භණී සමය සමඟ සුලබව ඇතිවන නමුත් වැඩිකතාබහට යොමුනොවන රෝගී තත්වයක් ලෙස මුඛ කුහරය ආශ්‍රිත රෝග දැක්විය හැකිය. මෙම ඇතැම් ගැටළු සඳහා ප්‍රතිකාර නොගෙන සිටියහොත් අඩු
දරුවෙක් අවශ්‍යද නැද්ද කියලා තීරණය කිරීම ඉතාම සංකීර්ණ අවස්ථාවක්. ඒක ජීවිත කාලය පුරාවටම අත්විදීමට සිදුවන තීරණයක් (lifelong decision එකක්). ආසියානු රටක් ගත්තහම විශේෂයෙන්ම ලංකාව වගේ
ඕනෑම අම්මෙක්ගේ බලාපොරොත්තුව තමයි තමන්ගෙ දරුවා ලෝකයම ජයගන්න එක.. උගත් බුද්ධිමත් යහපත් පුරවැසියෙක් විදියට සමාජයට දායාද කරන එක. මේ විෂම සමාජයේ ආරක්ෂාකාරී විදියට ජීවත් වෙන්න
අම්මා….තාත්තා…. මට, ඔබට, අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ. පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කළලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු