Parenting
ඩෙංගු උණ මාරාන්තික බව අප හැම කෙනෙක්ම දන්නා කාරණාවක්. වෙනත් රෝග සම්බන්ධයෙන් ආරක්ෂා වන්නට කටයුතු කළත් අපේ නොසැලකිලිමත් බව සහ තවත් කාරණා නිසා සෑම වසරකම ඩෙංගු රෝගයෙන් මිය යන සංඛ්‍යාව විශාල අගයක් ගන්නවා. බස්නාහිර පළාත තුළ තරමක් වැඩියෙන් ද රටේ අනිකුත් ප්රදේශවලද ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව මේ වෙද්දී සෞඛ්‍ය අංශ හෙළි කර …
එදා සිට පැවත එන අපේ ගැමියන්ගේ සිරිත් විරිත්, විශ්වාස, ආගමික හැඟීම් සියල්ලම වගේ විවිධ මුහුණුවරින් අදටත් පවතිනවා. ඒ කොහොම වුණත් ජන විශ්වාස අතරේ බොහොම අර්ථ සම්පන්න විදියට මුල්බැසගත් සමහර චාරිත්‍රවලට අද සමාජයේ ජීවත් වන පරම්පරාවත් එදා අය තරමට ම ගරු කරනවා. හැබැයි සිරිත් නිවැරදිව ඉටු කරන්නෙ කොහොම ද කියන එක ගැන නම් අද කාලේ හැමදෙනාටම …
Hand, Foot and Mouth disease (අත් පා මුඛ රෝගය) මේ දිනවල කුඩා දරුවන් අතර බහුලව ඇති වෙන රෝගයක් ලෙස හඳුනා ගැනේ. Coxsackievirus නම් වෛරසය ආසාදනය වීම නිසා ඇති වේ. පහසුවෙන් බෝවන සුලු රෝගයකි. පැපොල රෝගයට සමානකමක් දක්වයි රෝග ලක්ෂණ මොනවාද? අත්වල, පාදවල සහ මුඛයෙහි රතු ලප සහ වතුර පිරුණු සුදු බිබිලි ඇති වීම. වැළමිටෙහි සහ …
මේ දිනවල දරුවන් අතර බහුල Hand, Foot and Mouth disease (අත් පා මුඛ රෝගය) Read More »
අවුරුද්දට වැඩි දරුවෙකු පසු පස යමින් අම්මා බත් කවන දසුන් අපේ සමාජයේ හරිම සුලබ දසුනක්.අවම වශයෙන් දරුවාට අතින් ආහාර ගතයුතු වයස ගැන දැනුමක් පවා බොහෝ දෙමාපියන්ට නැහැ.ඒ නිසා දරුවාගේ වර්ධනයට වගේම පෞර්ෂයට සිදුවන්නේ සුලුපටු හානියක් නොවෙයි.ඒත් මේ ලිපිය කියවන අපේ ආදරණීය අම්මලාට අපි කියන්නෙ ඔයාගේ බබා ඔයා හිතනවට වඩා හරිම දක්ෂයි.ඉතින් එයාට දේවල් පුළුවන් බව …
පසුගිය දාක ලෝකය පුරා රටවල් 98කින් ප්ලාස්ටික් සාම්පල ලබාගෙන ඒවායෙහි BPA තිබේදැයි පරීක්ෂාවට බඳුන් කර තිබුණි. ඒවායින් 78%ක, එනම් සාම්පල 76ක ම මෙම බිස්ෆීනෝල් A නැතිනම් BPA අඩංගු වී තිබුණි. මෙම පර්යේෂණයට ශ්‍රී ලංකාවෙන් සාම්පල 10ක් යොමු කර තිබුණු අතර ඉන් සාම්පල 03ක ම බිස්ෆීනෝල් A අඩංගු බව හෙළි කරගන්නා ලදී. BPA යනු කුමක්ද? BPA …
ඔබ කෙතරම් ඇස ගැටෙන මානයේ දරුවන් තබා ගෙන සිටියත්, ඇසිල්ලකින් ඔවුන් කුඩා දේවල් කනේ හෝ නාසයේ සිර කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අවස්ථාවන්හිදී ඔබ කලබල වී අනවශ්‍ය යමක් කළහොත් එය දරුවාගේ මුලු ජීවිත කාලයට ම බලපෑ හැකියි. එවන් අවස්ථාවක ඔබ ක්‍රියාත්මක විය යුතු නිවැරදි ම පිළිවෙල මෙයින් ඔබට පැහැදිලි කරනවා. දරුවාගේ කනේ හෝ නාසයේ යමක් සිරවී …
අම්මා….තාත්තා…. මට,ඔබට ,අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!අම්මා සහ දරුවාගේ ලෝකයට විසල් සෙවණක් සදන්නේ ඔහුයි.ජීවිතේ පළමු ආදරය කියා දෙන්නී ඇය සහ ඔහු නොවේද?ඉතින් මේ ඔවුන්ගේ කතාවයි! කුඩාම කුඩා අංශුමාත්ර ජීවියෙකු සිය ගර්භාශයේ …
වැඩෙන දරුවන්ට සමබල ආහාර වේලක් අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි? ළපටි දරුවන් ඉක්මණින් වැඩෙනවා. පූර්ව ළමාවියේදි ඉතා වේගවත් ව කායික මානසික සංවර්ධනයක් සිදුවනවා. දරුවාගේ කායික සංවර්ධනය වේගවත් නිසා දරුවා අධිකව ක්‍රියාශීලි විය හැකියි. ඒ සමඟම දරුවාගේ මනසත් ඊට සමගාමීව ක්‍රියාත්මක වීමෙන් ඔහු/ඇය සමබල වර්ධනයක් පෙන්නුම් කරනවා. ඉතිං මේ සමබල වර්ධනයට රුකුලක් වශයෙන් සමබල ආහාර වේලක් දරුවාට අත්‍යවශ්‍යයි. …
සමහර බබාලා පලතුරු කන්න හරි ම අකමැතියි. සමහර බබාලා හැමදාම එක ම විදියට පලතුරු කන්න කැමති අකමැතියි. පලතුරු කන්න කැමති නැති බබාලටත්, පලතුරු කන්න ආස බබාලටත් වෙනස් රසකට වෙනස් විදියකට පලතුරු කවමු. කැරමල් සෝස් හදමු. අවශ්‍ය ද්‍රව්‍ය සීනි කෝප්ප බාගයක් බටර් කෝප්ප කාලක් එළකිරි කෝප්ප කාලක් හදන්නේ මෙහෙමයි කිරි ටික ඉතා අඩු ගින්දරේ ලිප තබන්න. …