hit counter code

Health

අලුත උපන් දියණියගේ ලිංගික අවයවයෙහි ඇතිවිය හැකි අසාමාන්‍යතා

අලුත උපන් දියණියගේ ලිංගික අවයවයෙහි ඇතිවිය හැකි අසාමාන්‍යතා කිහිපයක් හඳුනා ගත හැකිය. උපතින් පසු දියණියගේ ලිංගික ප්‍රදේශය ඉදිමී ඇත්නම් එය බොහෝ විට වැදෑමහ තරලය නිසා හෝ උපතට පෙර ඇය ඔබෙන් ලබාගෙන ඇති හෝමෝනවල අතිරික්තය නිසා විය හැකිය. මෙම ඉදිමීම හානිකර නොවන අතර, දින කිහිපයකට පසු ඇගේ මුත්‍රා පිටවීමත් සමග යථා තත්ත්වයට පත්වෙයි. සමහර විටක දියණියගේ …

අලුත උපන් දියණියගේ ලිංගික අවයවයෙහි ඇතිවිය හැකි අසාමාන්‍යතා Read More »

අලුත උපන් පැටියගෙ පෙකනි සාත්තුව හරියට ම කරන්නෙ මෙහෙමයි

කුස සැහැල්ලු වී දරුවා දෝතට එන තුරු අම්මා කෙනෙකුට ඇත්තේ නොඉවසිලිමත් බලාපොරොත්තුවක්. කුඩා බිළිඳා දෝතට ගත් විට සතුට සමග මුසු වූ වගකීම්සහගත බියමුසු හැඟීමක් ද නොදැනෙනවා නොවේ. ලෝකයට අමුත්තෙකු වූ පුංචි සිඟිත්තෙක් රැක ගැනීම පහසු කාර්යයක් වන්නේ නැහැ. වැදෑමහෙන් වෙන් වී පිටතට එන විට දරු පැටියා රැගෙන එන කුසේ දී මව සමග යා වූ බැඳීමේ …

අලුත උපන් පැටියගෙ පෙකනි සාත්තුව හරියට ම කරන්නෙ මෙහෙමයි Read More »

කිරිදත් පරිස්සම් කරගන්නේ මෙහෙමයි.

ගොඩක් අය හිතන දෙයක් තමයි කිරි දත් කටේ මතුවෙන්නෙ වැටෙන්න බලාගෙන නිසා දරුවගෙ කිරි දත් ගැන සැලකිලිමත් වෙන්න ඕන නෑ කියන එක. ඒත් ඒ බොහෝ අවස්ථාවලදී ඒ නිගමනය වැරදියි කියලා තේරුම්‍ යද්දි ස්ථිර දත් වලට වෙන්න තියෙන හානිය වෙලා අවසානයි. ඒ කොහොමද, ඒ නිසා කිරි දත් ආරක්ෂා කරගන්නෙ කොහොමද කියලා අපි දැනගෙන ඉමු. දරුවාගෙ මුඛයේ …

කිරිදත් පරිස්සම් කරගන්නේ මෙහෙමයි. Read More »