hit counter code

January 2024

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන වයසේ දරුවෙක් නම් නිතරම සෙම් රෝග හැදෙනවා ඇති. සෙම තියෙන දරුවො නාවන්න හොඳයිද? නාවනවා නම් සීතල වතුරෙන් නෑව්වට කමක් නැද්ද? අම්මලා හැම වෙලේම අහන ප්‍රශ්නයකට තමයි අද මම පිළිතුරු දෙන්න යන්නෙ. උණ නැතිව හෙම්බිරිස්සාව සහ නාසයෙන් සොටු දියර ගැලීම, නාසය සිරවීම වගේ ලක්ෂණ […]

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ? Read More »

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. අපේ ආහාර පුරුදුවලින් මෙවැනි බෝ නොවෙන රෝග වළක්වන්නට දෙමව්පියන් විදිහට ඔබට හැකියාව තියෙනවා. පොඩි පොඩි බඩගිනිවලට බිස්කට්, බනිස් වර්ග වෙනුවට ධාන්‍ය සහ වියළි පලතුරු එක්ක ගෙදර ම හදන සීරියල් බාර් එකක් දරුවට දෙන්න පුලුවන් නම් කොච්චර වටිනවද? ඉතින් අද මේ ලිපියෙන් කතා

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර් Read More »

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම ප්‍රශ්න අහන්නෙ. මේ නිසා අවදානම් තත්ව ඇතිවෙන්නෙ නැතුවාම නෙමෙයි. ඉන් එකක් ගැන අපි අද කතා කරමු. ඒ තමයි බබා නාසයේ යම් දෙයක් සිර කරගත්තොත් කරන්න ඕනෙ දේවල් ගැන. ගොඩක් වෙලාවට වයස අවුරුදු 5ට අඩු දරුවන් තමයි මේ වගේ දේවල් කරගන්නෙ. නාසයේ මොනාහරි හිරවෙන

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ? Read More »

සිඟිත්තාට නින්ද පුහුණු කරන්නේ කොහොමද ?

ඔයාගේ ගෙදරත් පුංචි පැටියෙක් ඉන්නවද ? එහෙනම් අනිවාර්යෙන්ම ඔයාගේ නින්දහොරු අරන් ගිහින් වෙන්න ඕනී. ඔව් හැම අම්මා කෙනෙක්ම චූටී පැටියා වෙනුවෙන්තමන්ගේ නින්ද කැප කරන්න ලෝබ වෙන්නේ නැහැනේ. ඒත් නින්ද නැතිවීම ඔබවකායිකව හා මානසිකව වෙහෙසට පත් කරනවා. වෙනදාට වඩා දැන් සිඟිත්තාගේ කටයුතුවලට ඔබට බොහෝ වේලා ගත කිරීමට සිදු වන නිසා නිවසේ කටයුතු , රැකියා කටයුතුමේ සියල්ලම

සිඟිත්තාට නින්ද පුහුණු කරන්නේ කොහොමද ? Read More »

පුංචි පැටියට පෙර පාසලක් සොයනව ද ?

මල් පිපි ඵලබර වූ ගසක් සශ්‍රීයව පලබර වන්නේ  එහි මූල පද්ධතිය ශක්තිමත් නම් පමණි. දෙමාපින්ගේ  වටිනාම සම්පත වන්නේ දරුවන්ය. දරුවන්ගේ අනාගතය පැහැබර කිරීම දෙමාපියන්ගේ ප්‍රධාන බලාපොරොත්තුවකි. දරුවකු  පූර්ව ළමා වියේ දී ලබාගන්නා පන්නරය, ඔවුන් අනාගතයේදී ලෝකය ඉදිරියේ අභිමානයෙන් නැගී සිටිමට සෘජුවම බලපායී. පෙර පාසල දරුවාගේ ජීවිතයේ සූවිශේෂිතම සංධිස්ථායකි. එහෙයින් දෙමාපියන් තම සිඟිති දියණිය හෝ පුතු 

පුංචි පැටියට පෙර පාසලක් සොයනව ද ? Read More »

මල් මල් මල්…..

සමනල පුංචා ගෙ නම බූබි.බූබි අදඋදෙන්ම නැගිට්ටා.ඇත්තම කිව්වොත් හිතලා නැගිට්ටා නෙවෙයි,ඇහැරුණා.ඉස්සර වගේ නෙවෙයි.දැන් පැණි බොන්න මල් හරිම අඩුයි.මල් ගහක් හොයා ගන්න ගොඩාක් දුර පියාඹලා යන්න වෙනවා.ඉතින් එයාලට ඊයෙත් සෑහෙන්න දුරක් පියාඹලා යන්න වුණා.ඒ තරම් ලොකු නැති මල් යායක් තිබුණත් රංචුවෙ හැමෝම එක්ක බෙදාගෙන පැණි බොන්න ඕනනෙ.ඒ නිසා නායකයා හැමෝටම සමානව බෙදිලා යන විදියට වෙලාව බෙදා

මල් මල් මල්….. Read More »

මාස තුන සපිරුණු ගර්භණී ඔබ මේ විටමින් වර්ග ගන්නවද ?

ගර්භණී කාලයේ මවකට ලැබෙන පෝෂණය අනුව තමයි දරුවාගේ වර්ධනය තීරණය වෙන්නෙ. නීරෝගී දරුවෙක් පතන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්නම ඕනෙ. ගර්භණී සමයේ එක එක කාලවල ඔබට අවශ්‍ය වෙන පෝෂ්‍ය කොටස් ප්‍රමාණ එකිනෙකට වෙනස්. අපි අද කතා කරන්න යන්නෙ සති 12ක් එහෙමත් නැත්නම් මාස 3ක් සපිරුනු මවකට අවශ්‍ය පෝෂ්‍ය කොටස් ගැනයි. සති 12 ඉඳන්

මාස තුන සපිරුණු ගර්භණී ඔබ මේ විටමින් වර්ග ගන්නවද ? Read More »

දරුවෙකුගේ මානසික වර්ධනයට පිය භූමිකාවේ බලපෑම

පියෙක් සහ දරුවෙක් අතර බැඳීම ඇරඹෙන්නේ මව් කුස තුලදීමය. එතැන් පටන් පි‍යෙකුගේ බැඳිම දරුවකුගේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයකට යොමු කිරීමට තරම් ප්‍රබල සාධකයකි. එහෙත් බොහෝ විට අපේ පියවරුන් සිතන්නේ කුස තුල සිටින බිළිඳාට හෝ අලුත උපන් දරුවෙකුට මවක මිස පියෙකු අවශ්‍ය නොවන බවය. තම ආදරණීය පියාගේ හඬට කුසයේ සිටියදී ම ප්‍රතිචාර දක්වන සිඟිත්තාට මෙලොව එළිය

දරුවෙකුගේ මානසික වර්ධනයට පිය භූමිකාවේ බලපෑම Read More »

ඔසප් අක්‍රමවත් වීමට හේතු

සාමාන්‍ය ඔසප් චක්‍රයක් කියන්නෙ දින 28 ක්. සමහර වෙලාවට මේ දින ගණන අඩු වැඩි වෙන්න පුලුවන්. අක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නෙ මේ දින ගණන දින 21ට අඩු හෝ දින 35ට වැඩිවෙනවා නම් තමයි. ගොඩක් වෙලාවට ඔසප් අක්‍රමවත් වෙන්නෙ ඔසප්වීම ආරම්භ වුනාට පස්සෙ සහ අවසාන වෙන්න ළංවුනාම. ඔබේ ඔසප් චක්‍රය ක්‍රමවත්ද කියලා හරියටම දැනගන්නෙ කොහොමද? ඔබට පුලුවන්

ඔසප් අක්‍රමවත් වීමට හේතු Read More »

ඔබේ දරුවා වෙජිටේරියන් ද?

නිර්මාංශ එහෙමත් නැත්නම් වෙජිටේරියන් ආහාර වේලක් කියන්නෙ ශාකමය ආහාර පමණක් අඩංගු ආහාර වේලකට. මස්, මාළු, කිරි, බිත්තර වගේ කිසිම සත්වමය ආහාරයක් මෙහි අඩංගු වෙන්නෙ නැහැ. දරුවො විවිධ හේතු නිසා නිර්මාංශ වෙන්න පුලුවන්. සමහර වෙලාවට සත්වමය ආහාරවලට අකමැති නිසා, එහෙමත් නැත්නම් පවුලේ හැමෝම නිර්මාංශ වීම නිසා. හේතුව මොකක් වුණත් නිර්මාංශ දරුවෙක්ගෙ පෝෂණය ගැන ඔබ ගොඩක් සැලකිලිමත්

ඔබේ දරුවා වෙජිටේරියන් ද? Read More »