hit counter code

Toddler

පුංචි පැටියා කතා කරන්න පරක්කු ද?

ඔබේ පුංචි පැටියා ටිකෙන් ටික ලොකු වෙනකොට, බහ තෝරන්න පටන් ගන්නකොට, අම්මෙක් විදියට ඔබ කොච්චර සතුටු වෙනවද. ඒ වගේම තමයි පැටියා කතා කරන එක පොඩ්ඩක් හරි පරක්කු වුණොත්? ඒක හැම අම්මෙක්ටම ලොකු ගැටලුවක්. සමහර දරුවන්ට ඒක ඉබේම හරියන්න පුලුවන්. තවත් දරුවෙක්ට ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුලුවන්. ඒ හින්ද සාමාන්‍ය හා අසාමාන්‍ය දේ ගැන ඔබ දැනගෙන සිටීම …

පුංචි පැටියා කතා කරන්න පරක්කු ද? Read More »

පොඩ්ඩන්ට ගෙදරදිම හොට් චොක්ලට් බීම හදමු ද?

Hot Chocolate Drink කියන්නේ අපි හැමෝම කැමති පානයක්. නමුත් ගෙදරදීම රසවත් Hot Chocolate Drink එකක් හදා ගන්න නිවැරදි ආකාරය ගැන අපි බොහෝ දෙනෙකුට වැටහීමක් නෑ.අපි අද ඔබට කියන්නේ ගෙදරදීම රසවත් හොට් චොකලට් ඩ්‍රින්ක් එකක් හදා ගන්න ආකාර තුනක්. මේ රෙසිපි එක බබාලටත් හදලා දෙන්න පුලුවන්. Simple Hot Chocolate අවශ්‍ය ද්‍රව්‍ය කොකෝවා පවුඩර් මේස හැදි 1 …

පොඩ්ඩන්ට ගෙදරදිම හොට් චොක්ලට් බීම හදමු ද? Read More »

බබාගෙ බර ඉක්මනින් වැඩි කරන සීරියල් එකක් ගෙදර හදමු

බබාලගෙ බර වැඩි කරගන්න අම්මලා නොකරන දෙයක් නෑ. කෑම කවන එක යුද්ධයක් බවට පත් වෙන්නේ පවා ඒකයි. නියමිත ක්‍රියාකාරකම් කරනවා නම් බරෙහි කුඩා වෙනස්කම් නොසැලකිය හැකි බවයි වෛද්‍ය මතය. ගොඩාක් බර අඩු නම්, තව ටිකක් නර තිබුණොත් හොඳයි කියලා හිතන අම්මලට අද අපි ගෙනවා පෝෂණීය බර වැඩි කරන සීරියල් එකක්. මේක ගෙදරදීම පහසුවෙන් පිරිසුදුව හදාගන්න …

බබාගෙ බර ඉක්මනින් වැඩි කරන සීරියල් එකක් ගෙදර හදමු Read More »

අවුරුදු දෙකෙන් පසුත් දරුවා රාත්‍රිය පුරා කඩින් කඩ අවදි වන්නේ ඇයි?

දරුවා කුඩා කාලයේදී රාත්‍රියේදී කිහිපවිටක් අවදිවෙමින් කිරි බීම හෝ හැඬීම සාමාන්‍ය දෙයක්. නමුත් වයසින් වැඩෙත්ම එම පුරුද්ද මග හැරෙනවා. එසේ නොවන විට මව හෝ පියා ලෙස ඔබ පීඩාවට් පත් වෙන්නට පුලුවන්. ඉතින් මේ ගැටලුව ගැන සිතා බැලීමට අලුත් කෝණයක් තමයි අද ඔබට මේ ලිපියෙන් කියන්නට යන්නේ. දරුවා රාත්‍රිය පුරා කඩින් කඩ අවදි වන්නේ ඇයි? ඔබේ …

අවුරුදු දෙකෙන් පසුත් දරුවා රාත්‍රිය පුරා කඩින් කඩ අවදි වන්නේ ඇයි? Read More »

කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන්නේ මෙහෙමයි

ලොව පුරා අම්මලට තියෙන ලොකුම යුද්ධය තමයි බබාලට කෑම කවන යුද්ධය. අම්මා කෙනෙක් වෙන්න කලින් කෙතරම් පොත පත දැනුම ලබා කෑම කැවීම ගැන දැනුම ලබා ගත්තත් දරුවාට ආහාර ලබා දීම ආරම්භ කළ පසු එය සැබෑම අභියෝගයක් වෙනවා.මේ අභියෝගය පහසුවෙන් ජයගන්නට කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන ක්‍රම කිහිපයක් මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙනවා. ● හැඩය …

කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන්නේ මෙහෙමයි Read More »

ගෙදර සාමාන්‍ය ආහාර රටාවට බබාව ලේසියෙන් ම පුරුදු කරන්නේ මෙහෙමයි.

දරුවෙකු ඉපදී මුල් මාස හයක් පුරාවට ඔවුන් මව්කිරෙන් පෝෂණය වීම අනිවාර්ය අතර එතැන් සිට දරුවාට අමතර ආහාර ලබා දීම ආරම්භ කළයුතු බව සාමාන්‍ය වෛද්‍ය මතයයි. එලෙසම දරුවාට අවුරුද්දක් පමණ සම්පූර්ණ වන විට පවුලේ අනෙක් අයගේ මෙන් සාමාන්‍ය ආහාර රටාවට පුරුදු කළ යුතු අතර එය අතීත සිංහල සම්ප්‍රදායේ සිට පැවත එන ඉඳුල් කටගෑමේ චාරිත්‍රය ලෙස උත්සවශ්‍රීයෙන් …

ගෙදර සාමාන්‍ය ආහාර රටාවට බබාව ලේසියෙන් ම පුරුදු කරන්නේ මෙහෙමයි. Read More »

ඔබේ දරුවාට Potty Training කිරීමේදී සැලකිලිමත් විය යුතු ම කරුණු

ගයනි සහ  මේනකා ඥාති සොහොයුරියන්. දෙන්නගෙම බබාලා එකම වයසක. ගයනි තම දරුවාට Potty training කාර්‍යයන් ක්‍රමානූකූලව කරගෙන ගියත් මේනකාගේ දරුවා සිටින්නේ තවමත් ඒ සඳහා මානසිකව සුදානමකින් නොවේ. ඉතින් ගයනිගෙ දරුවා ක්‍රමානුකූලව වැසිකිලි කටයුතු වල යෙදෙද්දී මේනකාගේ දරුවා එසේ නොකිරීම ගැන  පවුලේම චෝදනාව එල්ල වුනේ මේනකාට. ඉතින් ඔබ දරුවන් සිටින මවක් නම් මෙවැනි අත්දැකීම් රැසක් ඔබ …

ඔබේ දරුවාට Potty Training කිරීමේදී සැලකිලිමත් විය යුතු ම කරුණු Read More »