hit counter code

Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම හෙළි නො කෙරේ.) මෙවන් සත්‍ය කතා ඔබ හමුවේ ගෙන එන්නේ දෙමව්පියන් නිවසේ සිටින තම දරුවන් ගැන ඉතා සැලකිල්ලෙන් පසුවිය යුතු බව ඔබට තරයේ සිහි කැඳවීමේ අරමුණිනි. නිමල් මෙන්ඩිස් සහ ලංකා …

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය Read More »

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය වෙත යන්නට තීරණය කළා. ඒ තමන්ට හෝ වෙළඳසැලේ කිසිවෙකුට කිසිදා අමතක නොවන දිනයක් ලැබීමට නියමිත බව කිසිසේත්ම දැනගෙන නෙවෙයි.අපගේ ප්‍රීතිමත්ම සහ වටිනාම අවස්ථා සිදු වන්නේ අප ඒවා බලාපොරොත්තු වෙද්දී නෙවෙයි.නමුත් …

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක් Read More »

කඩේ මිලෙන් බාගයකින් ගෙදරදිම බටර් හදන්නේ මෙහෙමයි

ගෙදරදිම බටර් හදන්න පුළුවන් බව ඔයා කවදහරි හිතලා තියෙනවද? ඇත්තටම ගෙදරදි ම බටර් හදන්න හරි ම ලේසියි. ඒ වගේ ම බටර් මිලදී ගන්නවාට වඩා අඩු වියදමක් තමයි යන්නේත්. අපි අද බලමු කොහොමද ගෙදරදිම පහසුවෙන් බටර් හදන්නේ කියලා. බටර් හදන්නේ කිරි වලින් ද? ඇත්තටම නැහැ. නමුත් නැහැ කියන්නත් බැහැ. ඇයි එහෙම වෙන්නේ? බටර් කෙළින් ම කිරි …

කඩේ මිලෙන් බාගයකින් ගෙදරදිම බටර් හදන්නේ මෙහෙමයි Read More »

අම්මගෙ කේන්තිය පිට වෙන්නේ දරුවො පිටින් ද?

දෙමව්පියන්ගේ ඕනෑ ම හැසිරීමක් දරුවන්ට බලපානවා. කේන්තිය කියාත් වෙනසක් නැහැ. අම්මාගේ කේන්තිය වගේ ම තාත්තාගේ කේන්තියත් එහෙමයි. අපි අද කතා කරන්නේ අම්මාගේ කේන්තිය දරුවන්ට බලපාන හැටි ගැනයි. සාමාන්‍යයෙන් පවුලක දරුවො වැඩි වෙලාවක් ඉන්නේ අම්මා එක්ක. අම්මා රැකියාවකට නොයනවා නම් අම්මාගේ සම්පූර්ණ කාලය ගෙවෙන්නේ දරුවො එක්ක. ඉතින් අම්මගේ හැසිරීම දරුවන්ට බලපානවා කියන එක නොවැළැක්විය හැකියි. ඔබේ …

අම්මගෙ කේන්තිය පිට වෙන්නේ දරුවො පිටින් ද? Read More »

අලුත් අම්මා කෙනෙකුට ඔක්කොම එපා වෙන්නේ පසු ප්‍රසව විශාදය නිසා විය හැකියි

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) ජීවිතය තුළ ඉටු කරගත යුතු සිහින හැම යුවතියකටම තියෙනවා. දිලානිටත් එහි වෙනසක් වූයේ නැහැ. ඇය හොඳින් ඉගෙන ගෙන විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබා ගන්නේ උපාධි කිහිපයක්ම සම්පූර්ණ කරමින්. ඒ ඉගෙනුම් අතරම ඇය ඇගේ සරසවි ප්‍රේමවන්තයා වූ චාරුක සමඟ විවාහ වන්නට තීරණය …

අලුත් අම්මා කෙනෙකුට ඔක්කොම එපා වෙන්නේ පසු ප්‍රසව විශාදය නිසා විය හැකියි Read More »

අලුත් බබෙක් ගේනකොට තාත්තාගේ සහයෝගය ගන්නෙ මෙහෙමයි

පළමුවැනි වතාවට පියපදවියට පිවිසෙන තාත්තා කෙනෙක් ඒ වගකීම ගැන හොඳින් දැනගෙන හිටියෙ නැත්නම් ඒ‍ නිසා වැඩියෙන් ම අපහසුවට පත්වෙන්න සිද්ධවෙන්නෙ බබාගෙ අම්මටයි. මවක් වීම කාන්තාවකට විශාල අභියෝගයක් වගේම ජීවිතයේ ඇය ලබන ‍විශාල ජයග්‍රහණයක්. ඉතින් මේ අභියෝගාත්මක දිනුම ජීවිතයට හරියට ම ලැබෙන්නේ බබාගෙ තාත්තගෙන් අම්මාටත් බබාටත් නිරන්තරයෙන් ලැබෙන ආදරය, අවධානය සහ රැකවරණය එකතුවුණාමයි. පිටරටවල්වල නම් බබෙක් …

අලුත් බබෙක් ගේනකොට තාත්තාගේ සහයෝගය ගන්නෙ මෙහෙමයි Read More »

සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන තැම්බුම් හොද්දක් නිවැරදිව හදන්නෙ මෙහෙමයි

තැම්බුම් හොදි ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි මෙහි ගුණ ඉතාම අධිකයි. සියඹලා නිසා මළ බද්ධය අඩු වෙනවා. සුදුළූණු වල පිළිකා නැති කිරීම, පිත අඩු කිරීම, මළ බද්ධය නැති කිරීම, කොලෙස්ටරෝල් පාලනය,රුධිරයේ සීනි පාලනය,බැක්ටීරියා සහ වෛරස් වලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිකරණ ඇති කිරීම, වේදනා නාශක ගුණ පවතිනවා.අනිත් කුළුබඩු වලත් බොහෝ ගුණ පවතිනවා. විශේෂයෙන්ම මෙහි ලවණ ගතිය අධික නිසා …

සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන තැම්බුම් හොද්දක් නිවැරදිව හදන්නෙ මෙහෙමයි Read More »

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම ගැනම විවිධ දේවල් ඔබේ මනසට නැඟෙන්න පුලුවන්. ඔබ සහ ඔබේ කුඩා දරුවා ජීවිතයට  මුහුණ දෙන ආකාරය ගැන ඔබ ප්‍රශ්න ඇසීමට පටන් ගනීවි, ඔබ දෙවෙනි වරට මවක් වෙනවානම්, මෙම දරු ප්‍රසූතිය පෙර අත්දැකීමට වඩා කෙතරම් වෙනස් වේද යන්න පවා ඔබට ප්‍රශ්න කළ හැකියි.ජීවිතය වෙනස් …

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව Read More »

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල ප්‍රභවයකි. විටමින් A, විටමින් C, කෙඳි, යකඩ, කැල්සියම් සහ ෆෝලේට් වැනි විවිධ ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ නිවිති වල අඩංගු වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ සියල්ලම දරුවන්ගේ සමස්ත සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන අතර විවිධ …

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති Read More »

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල ප්‍රභවයකි. විටමින් A, විටමින් C, කෙඳි, යකඩ, කැල්සියම් සහ ෆෝලේට් වැනි විවිධ ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ නිවිති වල අඩංගු වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ සියල්ලම දරුවන්ගේ සමස්ත සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන අතර විවිධ …

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති Read More »