hit counter code

Pregnancy

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම

දරුවෙක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. දරු ප්‍රසූතිය කියන්නෙත් වේදනාකාරී අවස්ථාවක්. ඒක අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් අද වෙනකොට වෛද්‍ය විද්‍යාවෙ දියුණුවත් එක්ක දරු ප්‍රසූතිය පහසු සහ වේදනාව අවම අත්දැකීමක් කරන්න ගොඩක් ක්‍රම හොයාගෙන තියෙනවා. අද අපි කතා කරන්න යන්නෙ ලංකාවෙ තියෙන ප්‍රසූත වේදනාව අවම කරන්න පාවිච්චි වෙන ක්‍රම ගැනයි.  මේ ක්‍රම ගැන දැනගෙන හිටියම, …

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම Read More »

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing) දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම් වෙන්නෙ ඒ නිසානෙ. ඒත් අපිට වලක්වන්න බැරි රෝගී තත්ව, ප්‍රධාන වශයෙන්ම ජාන විකෘති සම්බන්ධ තත්ව දරුවන්ට එන්න පුලුවන්. මේ වගේ තත්ව කළල අවස්ථාවේදිම හදුනාගන්න පුලුවන් ක්‍රමයක් තමයි NIPT – Non …

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය Read More »

ගර්භනී වුණාට පස්සෙ වෙනදට වඩා දුක හිතෙනවද? මේ ලිපිය කියවන්න.

දරුවා ලැබුනට පස්සෙ අම්මලාට එන විශාදය එහෙමත් නැත්නම් Depression ගැන ඔබ සමහරවිට අහල ඇති. ගර්භනී කාලෙත් සමහර අම්මලට විවිධ හේතු නිසා මේ තත්ත්වය ඇතිවෙන්න පුලුවන්. සාමන්‍යයෙන් මේ තත්ත්වය කලින් හදුනගත්තොත් බෙහෙත් නැතුව මානසික ප්‍රතිකාර සහ උපකාරවලින් විතරක් සුවකරන්න පුලුවන්. එහෙම හදුනගන්න බැරිවෙලා රෝගය දිගටම තිබ්බොත් දරුවා හම්බුනාට පස්සෙ මේ තත්ත්වය උග්‍ර වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. …

ගර්භනී වුණාට පස්සෙ වෙනදට වඩා දුක හිතෙනවද? මේ ලිපිය කියවන්න. Read More »

ගර්භනී අම්මාට මස් මාලු කන්න බැරි වීම භයානක ද?

ගර්භනී සමය කියන්නෙ වෙනදාටත් වඩා ඔබ ගන්නා ආහාර ගැන, ඒවගෙ පෝෂණ ගුණය සහ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කාලයක්. ඒ මොකද ඔබ ගන්න ආහාර වලින්ම තමයි ඔබේ කුසේ ඉන්න පැටියට පෝෂණය ලැබෙන්නෙත්. ඒ නිසා ඔබ සමබල ආහාර වේලක් ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ.  ඔබ නිර්මාංශ කෙනෙක් වීම දරුවට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. හැබැයි සියලුම පෝෂ්‍ය පදාර්ථ …

ගර්භනී අම්මාට මස් මාලු කන්න බැරි වීම භයානක ද? Read More »

අම්මා මිටි වුණොත් සීසර් කරන්නම වෙනවද?

අද ලෝකයේ දියුණුවත් එක්ක දරුවෙක් බිහිකරන්න ක්‍රම කීයක් තියෙනවාද? 2ක්ද? නැහැ. 3ක් තියෙනවා. ප්‍රධාන මාතෘකාවට යන්න කලින් අපි ඒ ක්‍රම ගැන පොඩ්ඩක් කියවල ඉමු. මේ ක්‍රමය තමයි ඉස්සර ඉදන්ම එන සාමාන්‍ය ක්‍රමය. තවත් විදියකට කිව්වොත් දරුවෙක් බිහිකරන්න තියෙන පහසුම සහ අතුරු ආබාධ අඩුම ක්‍රමය.  මේ ක්‍රමයෙන් කරන්නෙ සාමාන්‍ය දරු ප්‍රසූතියට උදව්කරලා ප්‍රසූතිය පහසු කරන එක. …

අම්මා මිටි වුණොත් සීසර් කරන්නම වෙනවද? Read More »

ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න ඕනෙ ඇයි – 2

ඔබ ගැබ් ගෙන ඇතිබව දැන ගත් වහාම ඔබ අයිති ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවට එය දැනුම් දිය යුතු බව පෙර ලිපිවල සඳහන් කෙරුණා. පළමු මාතෘ සායනයට ඔබ පැමිණිය යුතු දිනය ඇය ඔබට ලබා දේවි.Booking visit ලෙස හැඳින්වෙන්නේ එම පළමු සායනයයි. ඔබව ගර්භණී ලේඛනයේ ලියාපදිංචි කර, ඔබගේ ගර්භණී කාලය පුරාවටමත් ඉන්පසුවත් ඔබගේත් ඔබේ දරු පැටියාගේත් සෞඛ්‍යය තත්වය …

ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න ඕනෙ ඇයි – 2 Read More »

ගැබිනි සමයේ කළ යුතුම පර්‍යේෂණ

අම්මා කෙනෙක් වෙන්න යනවා කියල දැනගත්ත මොහොතෙ ඉඳන් අපි සූදානම් වෙන්නෙ ලස්සන නීරෝගී පුංචි පැටියෙක් මේ ලෝකෙට බිහිකරන්නනෙ. නීරෝගී දරුවෙක් බිහිවෙන්න නං මුලින්ම නීරෝගී අම්මෙක් ඉන්න ඕනෙ. තවත් විදියකින් කියනවා නම් ඔබ යහපත් සෞඛ්‍ය තත්වයකින් ඉන්න ඕනෙ.  ඉතින් ඔබ හොඳින් ඉන්නවද කියලා තහවුරු කරන්න, ඒ වෙනුවෙන් විශාල පිරිසක් කැපවෙලා ඉන්නවා. ඇත්තටම ඒ කවුද? ශ්‍රී ලංකාවේ …

ගැබිනි සමයේ කළ යුතුම පර්‍යේෂණ Read More »

ගර්භණී කාලය තුළ කෑමවලින් විතරක් කැල්සියම් ගන්න බැරි ද?

ගැබිණි සමය කියන්නේ හරිම විශේෂිත කාල පරිච්ඡේදයක්. ඒ කාලය පසු කරන ඕනෑම කෙනෙක් තමන්ගේ සෞඛ්‍යය ගැන සැළකිලිමත්. විශේෂයෙන් ම පෝෂණය ගැන. ඒ තමන්ට ත් වඩා තමන්ගේ කුස තුළ වැඩෙන දරු පැටියාගේ නිරෝගීකම ගැන හිතන නිසා. නමුත් ගැබිණි මාතාවක් තම පෝෂණය ගැන අවධානය යොමු කළ යුත්තේ එය දරු ගැබෙහි නිරෝගීකම ට ඍජුවම බලපාන නිසා පමණක් ම …

ගර්භණී කාලය තුළ කෑමවලින් විතරක් කැල්සියම් ගන්න බැරි ද? Read More »

කුස තුල සිටින දරුවාගේ කන් ඇසෙනවා ද?

සය මසක් සම්පූර්ණ වූ කුසට අත තබාගෙන රිද්මයට දරු නැලවිල්ලක් ගයමින් සුවපහසු උද්‍යාන අසුනේ හිදගත් අසෙනි කුස සෙමින් පිරිමදිමින් සිටියා. ඇගේ ගී හඬ නැවතුනු විට කුසේ වැඩෙන බිළිඳාගේ චලනයන් වෙනස් වූ බවක් ඇයට දැනුනා. දරුවා ගීතය අසාගෙන ඉන්නට ඇතැයි අසෙනිට සිතුනා. ඇත්තටම මවුකුසේ දී පුංචි දරුවකුගේ කන් ඇසෙනවාද? සාමාන්‍යයෙන් ශ්‍රවනය සඳහා කන තුළ වායු තරංග …

කුස තුල සිටින දරුවාගේ කන් ඇසෙනවා ද? Read More »

ගර්භණී ඔබ අපහසුතාවට පත් කරන ගර්භණී සමයේ කකුල් ඉදිමුම

දරුවෙක් කුසට ආවාම තියෙන ප්‍රධානම ගැටලු වලින් එකක් තමයි කකුල් ඉදිමුම, එහෙමත් නැත්නම් කකුල් තඩිස්සිය. ගැබිනි සමය තුළදි ශරීරයේ සිදුවන වෙනස්කම් එක්ක ගර්භණී සමයේ කකුල් ඉදිමුම ගැන හැමදේම දැනගනිමු. ගර්භණී සමයේ කකුල් ඉදිමුම ඇති වෙන්නේ කොහොමද? මේ කාලෙදි ශරීරයේ රුධිර පරිමාව වැඩි වෙනවා. බර වැඩි වෙනවා. මේ වැඩිවන පරිමාව ඔබව දරු උපත සඳහා සුදුසු ලෙස …

ගර්භණී ඔබ අපහසුතාවට පත් කරන ගර්භණී සමයේ කකුල් ඉදිමුම Read More »