hit counter code

Nutrition

ඔබේ දරුවා වෙජිටේරියන් ද?

නිර්මාංශ එහෙමත් නැත්නම් වෙජිටේරියන් ආහාර වේලක් කියන්නෙ ශාකමය ආහාර පමණක් අඩංගු ආහාර වේලකට. මස්, මාළු, කිරි, බිත්තර වගේ කිසිම සත්වමය ආහාරයක් මෙහි අඩංගු වෙන්නෙ නැහැ. දරුවො විවිධ හේතු නිසා නිර්මාංශ වෙන්න පුලුවන්. සමහර වෙලාවට සත්වමය ආහාරවලට අකමැති නිසා, එහෙමත් නැත්නම් පවුලේ හැමෝම නිර්මාංශ වීම නිසා. හේතුව මොකක් වුණත් නිර්මාංශ දරුවෙක්ගෙ පෝෂණය ගැන ඔබ ගොඩක් සැලකිලිමත් […]

ඔබේ දරුවා වෙජිටේරියන් ද? Read More »

උෂ්ණාධික දිනවල දරුවන්ගේ ශරීරය සිසිල් කරන පාන වර්ග 14ක්

මේ දිනවල ඉතා ම උණුසුම් කාලගුණයක් පවතින්නේ. ඉතින් දරුවන්ගේ ශරීරයේ උෂ්ණාධික බව ඉක්මනින් ඉහළ යනවා. ඇස් දැවිල්ල, ශරීරයේ දැවිල්ල, මුත්‍රා දැවිල්ල වැනි ඉතාම අපහසු තත්ත්වයන් මේ නිසා ඇති වෙන්න පුළුවන්. ඉතින් පුංචි පැටවුන්ගේ මේ අපහසුතා වළක්වන්න ස්වභාවික පාන කිහිපයක් තමයි අද අපි ගෙන එන්නේ. බාර්ලි පානය බාර්ලි කෝප්ප බාගයක්  වතුර කෝප්ප දෙකක් වතුර කෝප්ප දෙක

උෂ්ණාධික දිනවල දරුවන්ගේ ශරීරය සිසිල් කරන පාන වර්ග 14ක් Read More »

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර අය කියනවා පීකුදු ගොඩක් ගුණයි, බබාලටත් දෙන්න පුලුවන් කියලා. තවත් සමහරු කියනවා ශරීරයේ තියෙන විෂ ඔක්කොම තියෙන්නෙ අක්මාවෙ හින්දා පීකුදු කන්නම එපා කියලත්. මේ කතාවෙ ඇත්ත නැත්ත මොකද්ද කියලා අද අපි බලමු.පීකුදු කියන්නෙ යකඩ සහ විටමින් A බහුලව අඩංගු ආහාරයක්. මාස 6න් පස්සෙ

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද? Read More »

පුංචි පැටවුන්ට බර වැඩිවෙන පෝෂණීය කෙටිකෑම

දරුවන්ට නිතර නිතර බඩගිනි ඇති වේ. ඒ සෑම විටම බිස්කට්, අධික සීනි සහිත පැණිරස අහාර, සකස් කළ ආහාර ලබා දීම කෙතරම් සෞඛ්‍ය සම්පන්න වනවා ද යන්න ගැන ඔබ සැලකිලිමත් ද ? සැබැවින් ම ඒවා නිතර නිතර ලබා දෙන්නට කිසිසේත් සුදුසු නැත. පොඩි බඩගිනිවලට ලබා දෙන්නට පුලුවන් කෙටි ආහාර ගැන මේ ලිපිය ගෙන එන්නේ ඒ නිසායි.

පුංචි පැටවුන්ට බර වැඩිවෙන පෝෂණීය කෙටිකෑම Read More »

දරුවන්ගේ මළ බද්ධය වළක්වා ඇස් පෙනීම වැඩිකරන සුපිරි ආහාරය – වට්ටක්කා

වට්ටක්කා කුඩා දරුවන්ට ඉතාම පෝෂ්‍යදායී ආහාරයකි. ඉතා හොඳින් දිරවන එහි ඉහළ පෝෂණ ගුණය නිසා එය “සුපිරි ආහාරයක්”  ලෙස සැලකේ. ඇස් පෙනීම වැඩි දියුණු කරයි. ප්‍රධාන වශයෙන්, වට්ටක්කා විටමින් සහ ඛනිජ ලවණවල විශිෂ්ට ප්‍රභවයකි. එය සෞඛ්‍ය සම්පන්න පෙනීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වන විටමින් A වලින් පිරී ඇත. ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහාය වන විටමින් සී

දරුවන්ගේ මළ බද්ධය වළක්වා ඇස් පෙනීම වැඩිකරන සුපිරි ආහාරය – වට්ටක්කා Read More »

කන්න අකමැති ධාන්‍යවලින් පොඩ්ඩොත් එක්කම පුඩිමක් හදමු

ධාන්‍ය වලින් පොඩ්ඩන්ගේ වර්ධනයට උපකාරී වෙන්නේ සුලු පටු අයුරින් නෙවෙයි. ඒත් පොඩ්ඩෝ ධාන්‍ය කන්න ටිකක් අකමැතියි. ධාන්‍ය වර්ග කන්න අකමැති පොඩ්ඩන්ට ධාන්‍ය කවා ගන්න හොඳ උපක්‍රමයක් තමයි මේ.. එයාලා එක්කම මේ පුඩිම හදන නිසා එයාලා මේක අනිවාර්යයෙන් ආහාරයට ගනීවි. අවශ්‍ය දේවල් තමයි මේ.. කඩල  පිටි ග්‍රෑම්50 මුං ඇට ග්‍රෑම් 20 කුරක්කන් මේස හැන්දක් නැවුම් කිරි

කන්න අකමැති ධාන්‍යවලින් පොඩ්ඩොත් එක්කම පුඩිමක් හදමු Read More »

බබාලටත් කන්න පුලුවන් අඩුසීනි Nutella ගෙදර ම හදමු

Nutella හරි ම රසවත් චොක්ලට් තැවරුමක්. ඒත් අධික සීනි ප්‍රමාණයක් අඩංගු වෙලා හින්දා අම්මලා බබාලට දෙන්න අදිමදි කරනවා.ඒ  වගේ ම දැන් Nutella දරන්න බැරි තරම් මිලයි. ඉතින් බබාලටත් කන්න පුලුවන් වෙන්න, මිලත් අඩුවෙන් ගෙදර ම Nutella හදාගන්න හැටි අද ඔබට කියා දෙන්නයි යන්නේ.  මේ සෑම ද්‍රව්‍යයක්ම දරුවාට හඳුන්වා දුන්, අසාත්මික නොවන අමුද්‍රව්‍ය බවට වගබලාගන්න.  අවශ්‍ය

බබාලටත් කන්න පුලුවන් අඩුසීනි Nutella ගෙදර ම හදමු Read More »

දරුවන්ට හිතුමතේට Vitamin C ලබා දීම හොඳ ද?

පවතින වසංගතයෙන් ආරක්ෂා කර ගන්න හුඟක් දෙමාපියන් තම දරුවන්ට වෛද්‍ය උපදෙස් නොමැතව vitamin C ලබා දීමට මේ වෙද්දී පෙළඹිලා ඉන්නවා.ඇත්තටම එය ඵලදායී දෙයක්ද? නැත්නම් අපේ දරුවන්ට මෙය අහිතකරද මේ ලිපියෙන් කතා කරන්නෙ ඒ පිළිබඳවයි. මොනවද මේ Vitamin C කියන්නෙ? විටමින් කියන්නේ. ශරීර වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍ය කුඩා කාබනික සංයෝගයන්. ශරීරය තුළ නිපදවා ගන්න බෑ.ඒ නිසා

දරුවන්ට හිතුමතේට Vitamin C ලබා දීම හොඳ ද? Read More »

සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ලාබ විදියට පෝෂණීය Rainbow Sandwiches

සාම්ප්‍රදායික rainbow sandwiches හදන්න ඇත්තට ම මේ දවස්වල ආර්ථිකව අපහසුයි. ඒත් දරුවන්ගේ කටයුතුවලදී අපිට එහෙම කියලා හිත හදාගන්න බෑ. ඒ නිසයි අපි ඔබට ඉතා ම ලාබදායක විදියට නමුත් පෝෂණීය ව මේ rainbow sandwiches හදන්න කියා දෙන්නේ. මේ sandwiches කෙටි වේලකට වගේ ම lunch box එකටත් යොදාගන්න පුලුවන්. අවශ්‍ය ද්‍රව්‍ය වාටි කැපූ පාන්පෙති හතරක්ස්ටීම් කර පොඩි

සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ලාබ විදියට පෝෂණීය Rainbow Sandwiches Read More »