hit counter code

Solid foods

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර වූ තැන ලිකුච යුසින් අඹරා ගන්නේ.. ළපටින් ළදරුම වලිප්පු උනඳුට කොත්තමල්ලි තම්බා දෙන්නේ.. නියතින් ගුණ දෙන රහසකි ඇදුරනි පෙර වෙද දත් පඬි උතුමන්නේ.. සාමාන්‍ය ව්‍යවහාරයේදී රත් හඳුන් කල්කය, කොත්තමල්ලි කල්කය, බිළිඳු කල්කය, දෙසඳුන් කල්කය නමින් හඳුන්වන්නේද රතකල්කයම වේ. රත් හඳුන්, සුදු හඳුන්,වැල්මී, වදකහ,කොල්ලු […]

විස්මිත ගුණ දෙන රත කල්කය Read More »

බෙරිබත බ්ලෙන්ඩර් කරොත් දරුවගෙ මානසික වර්ධනය අඩු වෙයි ද?

ඔබ කුඩා බිළිඳෙකුගේ මවක් නම් මේ මාතෘකාව කුමක් ගැනදැයි ඔබ දන්නවා.උපතේ සිට මාස හය දක්වා දරුවෙකුගේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමට මව්කිරි පමණක් ප්‍රමාණවත්. නමුත් දරුවාට මාස හය එළඹීමත් සමඟම අමතර ආහාර හඳුන්වා දීම අත්‍යාවශ්‍යෙන්ම කළ යුතු කටයුත්තක් බව අප සියලු දෙනාම දන්නා කරුණක්. අමතර ආහාර පටන් ගන්නේ ඇයි? මිනිස් දිවියේ වටිනාම හා වැදගත් ම කාලය කුඩා

බෙරිබත බ්ලෙන්ඩර් කරොත් දරුවගෙ මානසික වර්ධනය අඩු වෙයි ද? Read More »

බබාට ඕන කෑම ගෙදරම වවමු ද?

දරුවාගෙ පෝෂණයට වුවමනා ආහාර කිසි වසක් විසක් නැතිව දෙන්න පුළුවන් නම් අම්මලාට ඒක කොච්චර සතුටක්ද? දරුවා සතුටින් කෑම කනවානම්, ආහාර සම්බන්ධ බෙදාහදාගැනීම් කෑම කන අතරෙදි ඉගෙනගන්නවානම් කොච්චර හොඳ ද? ඉතිං බබාලට කෑම කවන අම්මලා ඒ වෙනුවෙන් ගෙවත්ත සකසාගන්නෙ කොහොමද කියල අපි අද බලමු.. කුඩා කාලයේ ඉඳන්ම වයසට ගැලපෙන පරිදි ගන්නා සමබල ආහාර වේලක වැදගත්කම මිනිසාට

බබාට ඕන කෑම ගෙදරම වවමු ද? Read More »

බබාට කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම කෙසේ විය යුතු ද?

මාස හයක්ම මවුකිරි වලින් යැපුණ සිඟිති පැටියා අතිරේක ආහාර වලට සූදානම් වෙනවා කියන එක බබාට වගේම අම්මටත් හරිම සුවිශේෂී කාලපරාසයක්. සාමාන්‍යයෙන් මවුකිරෙන් පමණක් දරුවා පෝෂණය වෙන්නෙ මාස හයක්.. ඉන්පස්සේ දරුවා ඝණ ආහාර වලට පුරුදු කරනවා. කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම කෙසේ විය යුතු ද? කියලා අපි බලමු. කවන්නේ කොතැනද ? මුලින්ම දරුවාට කවන්නට සුදුසු

බබාට කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම කෙසේ විය යුතු ද? Read More »