hit counter code

October 2023

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ වෙන එක. මේ වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් දේවල් තියෙනවාද? දරුවා නීරෝගීව තියාගන්න කරන්න පුලුවන් දේවල්? ඇත්තෙන්ම ඔව්. දරුවගෙ ප්‍රතිශක්තිය වැඩි කිරීම මඟින් දරුවාව රෝග වලින් ආරක්ෂා කරගන්න හැකියාව තියෙනවා. අද ලිපිය දරුවන්ගෙ ප්‍රතිශක්තිය වැඩි කරන්න ඔබට කරන්න පුලුවන් දේවල් ගැන. සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් […]

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල් Read More »

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම හෙළි නො කෙරේ.) මෙවන් සත්‍ය කතා ඔබ හමුවේ ගෙන එන්නේ දෙමව්පියන් නිවසේ සිටින තම දරුවන් ගැන ඉතා සැලකිල්ලෙන් පසුවිය යුතු බව ඔබට තරයේ සිහි කැඳවීමේ අරමුණිනි. නිමල් මෙන්ඩිස් සහ ලංකා

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය Read More »

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට හේතුවෙන්නෙ රුධිරයේ තියෙන ඊස්ට්‍රජන් මට්ටම අඩුවෙන එක. අද අපි මේ ලිපියෙන් කතා කරන්නෙ දරු ප්‍රසූතියෙන් පස්සෙ හෝමෝන වෙනස්වීම් නිසා කොණ්ඩෙ යන එක සහ ඒ වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් දේවල් කිහිපයක් ගැන. මුලින්ම කියන්න ඕනෙ කාරණය තමයි බබා ලැබුනට පස්සෙ කොණ්ඩෙ යන්නෙ බබාට කිරිදෙන

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි? Read More »