hit counter code

January 2022

ගර්භණී සමයයි දන්ත සෞඛ්‍යයයි

ගර්භණී සමය සමඟ සුලබව ඇතිවන නමුත් වැඩිකතාබහට යොමුනොවන රෝගී තත්වයක් ලෙස මුඛ කුහරය ආශ්‍රිත රෝග දැක්විය හැකිය. මෙම ඇතැම් ගැටළු සඳහා ප්‍රතිකාර නොගෙන සිටියහොත් අඩු බර උපත්, අඩු මාසයෙන් දරුවා බිහිවීම, ගර්භණී සමය ආශ්‍රිත පරිදන්ත ප්‍රදාහය වැනි තත්ව ඇතිකිරීමේ හැකියාවක් ඇත. තවද විදුරුමස් රෝග සහ දියවැඩියාව අතර ඉතා කිට්ටු සබඳතාවක් ඇතිබැවින් ගර්භණී දියවැඩියාව ඇතිවීමේ අවධානමක් […]

ගර්භණී සමයයි දන්ත සෞඛ්‍යයයි Read More »

කිරිදත් පරිස්සම් කරගන්නේ මෙහෙමයි.

ගොඩක් අය හිතන දෙයක් තමයි කිරි දත් කටේ මතුවෙන්නෙ වැටෙන්න බලාගෙන නිසා දරුවගෙ කිරි දත් ගැන සැලකිලිමත් වෙන්න ඕන නෑ කියන එක. ඒත් ඒ බොහෝ අවස්ථාවලදී ඒ නිගමනය වැරදියි කියලා තේරුම්‍ යද්දි ස්ථිර දත් වලට වෙන්න තියෙන හානිය වෙලා අවසානයි. ඒ කොහොමද, ඒ නිසා කිරි දත් ආරක්ෂා කරගන්නෙ කොහොමද කියලා අපි දැනගෙන ඉමු. දරුවාගෙ මුඛයේ

කිරිදත් පරිස්සම් කරගන්නේ මෙහෙමයි. Read More »

අලුත උපන් බබාට නිවැරදිව ම මවුකිරි දෙන්නේ මෙහෙමයි

අලුත උපන් බිළිඳාට මව්කිරි දීමේදී මව්වරුන් බොහෝ දෙනෙක් නොයෙක් ගැටලු වලට මුහුණ දෙනවා. මෙහිදී අලුත උපන් බිළිඳාට නිසි ලෙස මව්කිරි නොලැබීම කියන ගැටලුව හඳුනා ගන්න පුලුවන් . අලුත්ම මව්වරුන්ට වගේම මීට පෙර දරුවෙක්ට කිරි ලබා දුන් මව්වරුන්ටත් මේ ගැටලු ඇති වීමේ ඉඩක් තියන නිසාම අපේ ලිපිය මේ ගැටලුව සම්බන්ධයි. බොහෝ මව්වරුන්ට තියන ගැටලුවක් තමයි මවට

අලුත උපන් බබාට නිවැරදිව ම මවුකිරි දෙන්නේ මෙහෙමයි Read More »

එකමත් එක දවසක 01

අම්මා…. එය ඉතාමත්ම විශේෂිත නාමයක්.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!ලෝකයට ආදරය කියා දෙන්නී ඇයයි!ඉතින් මේ ඇයගේ කතාවයි! මුනි සිරිපා සිඹිමින්නේ සමනොල ගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ ඈත කොහෙන්දෝ මිහිරි ගී ගායනාවක් මගේ දෙසවන් සිප ගන්නවා.මම ද

එකමත් එක දවසක 01 Read More »

දරුවෝ දඟ නෑ – වරද ඇත්තේ දෙමව්පියන්ගේ අතේ

“මේ ළමයා හරිම දඟයි. මේ වගේ දඟ කරන ළමයෙක් මම ජීවිතේටවත් දැකලා නැහැ.” “මේ ළමයට විසේ පොවලා” දඟකරන ළමයින්ට විසේ කරන ළමයින්ට වැඩිහිටියන් කවුරුත් පාහේ මේ වගේ දේවල් කියනවා අපි ඕනෑ තරම් අහලා තියෙනවා. ළමයි මෙහෙම දඟකරන්නේ අම්මගේ තාත්තාගේ අවදානය තමා වෙත යොමුකරව ගන්නයි. කුඩා කාලයේ පටන්ම අම්මගේ තාත්තාගේ අවදානය දරුවන් වෙත යොමු වෙනව නම්

දරුවෝ දඟ නෑ – වරද ඇත්තේ දෙමව්පියන්ගේ අතේ Read More »