hit counter code

Healthy foods

ප්‍රෙග්නන්ට් නම් අන්නාසි කන්න හොඳ ද ?

නහයට දැනුනු සුවඳ දිගේ පාර හොයාගෙන ගිය මනුෂි දැක්කේ මහගෙදර වත්තේ වැට මායිමේ අන්නාසි ගොල්ලෙ ඉඳන් කහපාටට හිනාවෙන අන්නාසි ගෙඩියක්. “හප්පේ ඒක දිලිසෙනව!” මනුෂිගේ කටට කෙළත් ඉනුවා. එහාගෙදර ලොකු මල්ලි කැත්තක් අරන් ගස් වල අතු පාහිනව මනුෂි දැක්කා.“මල්ලි !” ආගිය විස්තර ටිකක් කතාබහ කරලා මල්ලිට කියලා අන්නාසි ගෙඩියත් කඩාගෙන මනුෂි ගිහිල්ල කාමරේට එබෙද්දි සහන් තාම […]

ප්‍රෙග්නන්ට් නම් අන්නාසි කන්න හොඳ ද ? Read More »

ගෙදර සාමාන්‍ය ආහාර රටාවට බබාව ලේසියෙන් ම පුරුදු කරන්නේ මෙහෙමයි.

දරුවෙකු ඉපදී මුල් මාස හයක් පුරාවට ඔවුන් මව්කිරෙන් පෝෂණය වීම අනිවාර්ය අතර එතැන් සිට දරුවාට අමතර ආහාර ලබා දීම ආරම්භ කළයුතු බව සාමාන්‍ය වෛද්‍ය මතයයි. එලෙසම දරුවාට අවුරුද්දක් පමණ සම්පූර්ණ වන විට පවුලේ අනෙක් අයගේ මෙන් සාමාන්‍ය ආහාර රටාවට පුරුදු කළ යුතු අතර එය අතීත සිංහල සම්ප්‍රදායේ සිට පැවත එන ඉඳුල් කටගෑමේ චාරිත්‍රය ලෙස උත්සවශ්‍රීයෙන්

ගෙදර සාමාන්‍ය ආහාර රටාවට බබාව ලේසියෙන් ම පුරුදු කරන්නේ මෙහෙමයි. Read More »

ගර්භනී සමයේදී පෝෂණය සහිත ආහාර රටාවක්

කිරිකැටියෙක් තමන්ගේ කුස තුලට පැමිණ ඇති බව දැනගන්නා මොහොතේ සිට ම සෑම අම්මා කෙනෙක් ම පරිස්සම් වෙන්නේ විශේෂයෙන් ම දරුපැටියාගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේ ම කුස තුල වැඩෙන දරුවාගේ පෝෂණය ගැන අම්මාත්, සමීපතම අයත් බොහොම සැලකිලිමත් වෙනවා. ඒ නිසායි ගර්භණී සමයේදී ලබා ගත යුතු ආහාර රටාවන් පිළිබඳව ඒ සියලු දෙනාම විමසිලිමත් වෙන්නේ. ඒ නිසා, ගර්භණී

ගර්භනී සමයේදී පෝෂණය සහිත ආහාර රටාවක් Read More »

ගැබිනි සමයේ නිතර ම ඇතිවන බඩගින්නට විසඳුම්

ගර්භණී සමයේදී නිතර නිතර කුසගිනි ඇතිවීම ඔබට පමණක් සිදුවන දෙයක් නොවේ. එය ගර්භණී සමයේ පොදු ප්‍රවණතාවයක්. එසේ නිතර නිතර කුසගිනි ඇතිවන්නේ ඇයි ද යන්නත් නීරොගී දරු උපතක් සඳහා ඔබේ ආහාර ගැනීමේ පිළිවෙල සකසා ගත යුතු ආකාරයත් අපි මේ ලිපියෙන් සාකච්ඡා කරනවා. ගර්භණී සමයේදි ඔබට නිතර නිතර කුසගිනි ඇතිවීම ඇත්ත වශයෙන්ම හොඳ ලක්ෂණයක්. මේ කාලයේදි ඔබේ

ගැබිනි සමයේ නිතර ම ඇතිවන බඩගින්නට විසඳුම් Read More »