hit counter code

Pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය සාමාන්‍යයයි. විශේෂයෙන්ම දරුවාව අඬු දාලා ගත්තනම්, එහෙමත් නැත්නම් ප්‍රසූතියේදී යෝනි මාර්ගයේ ඉරීමක් සිදුවෙලා මැහුම් වැඩියෙන් යොදන්න සිදුවුනා නම් සහ ඔබේ දරුවා බරින් වැඩිනම් මේ තත්වය ඉතාම සාමාන්‍යයි. ඒ වගේම දරු …

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද? Read More »

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා දෙන්න බලාගෙනනේ ඉන්නේ. ඒ කාලෙට එන අපහසුතා එක්ක ගෙදරින් කනවට වඩා කාගෙන් හරි ලැබෙන කෑම එකක වටිනාකම අමිලබව ගර්භනී වුණාම කන්න බැරි වුණ අය නම් දන්නවා. ඉතින් අපි අද කතා …

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල් Read More »

යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද?

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් ඇසුරෙන් සරු දින හඳුනාගෙන, ඒවා මග හැර ලිංගික ව එකතු වීමෙන් ගැබ් ගැනීම මග හරවා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මතක තබාගත යුතු කාරණාව වන්නේ, අන් සෑම ස්වභාවික උපත් පාලන ක්‍රමයක් මෙන් ම මෙහි සාර්ථකභාවයට ඇති සම්භාවිතාව අඩු වීමයි. නමුත් හෝමෝන අඩංගු උපත් පාලන ක්‍රම කෙරෙහි අකමැත්තක් දක්වන අයට මෙය මනාව ගැළපෙනවා.  කාන්තාවන්ගේ ප්‍රජනනය පිළිබඳ හෝමෝන වන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයි. මෙහි දී …

යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද? Read More »

ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම

දරු ප්‍රසූතියෙන් පස්සෙ හැම අම්මෙක්ම වදවෙන දෙයක් තමයි ආපහු තමන්ගෙ ශරීරය පරණ තත්වයටම ගන්නෙ කොහොමද කියන එක. බඩ අඩුකරගන්න එක තමයි ඒ අතරින් අමාරුම දේ. ඉතින් අද අපි කතාකරන්න යන්නෙ දරු ප්‍රසූතියෙන් පස්සෙ බඩ අඩුකරගන්න අපිට කරන්න පුලුවන් දේවල් ගැන. බඩ අඩුකරගන්න එක කරන්න පුලුවන් දෙයක්ද? අනිවාර්යයෙන්ම පුලුවන්. ඔබේ කැපවීම අත්‍යවශ්‍යයි. ඒ වගේම තවත් සාධක …

ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම Read More »

ගර්භනී කාලෙදි ඩයට් කළොත් මොකද වෙන්නෙ?

දරුවෙක් ලැබෙන්න ඉන්න ඔබ ගර්භණී කාලය තුල ඩයට් කිරීමවත්, එකම බරක් පවත්වාගෙන යාමවත්, බර අඩු කරගැනීමවත් සුදුසු වෙන්නෙ නැහැ. එමගින් ඔබේ කුසේ ඉන්න දරුවට අත්‍යවශ්‍ය පෝෂණය නොලැබෙන්න පුලුවන්. එහෙම වුනාට පස්සෙ දරුවගෙ වර්ධනය නිසියාකාරව සිදුවෙන්නෙ නැහැ. සරලවම කිව්වොත් ගර්භණී කාලයේ ඩයට් කරන්න යනඑක හොඳ දෙයක් නෙමෙයි. ගර්භණී සමයේ මුල් සති කීපයෙදි ඔබේ බර අඩුවෙන එක …

ගර්භනී කාලෙදි ඩයට් කළොත් මොකද වෙන්නෙ? Read More »

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම

දරුවෙක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. දරු ප්‍රසූතිය කියන්නෙත් වේදනාකාරී අවස්ථාවක්. ඒක අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් අද වෙනකොට වෛද්‍ය විද්‍යාවෙ දියුණුවත් එක්ක දරු ප්‍රසූතිය පහසු සහ වේදනාව අවම අත්දැකීමක් කරන්න ගොඩක් ක්‍රම හොයාගෙන තියෙනවා. අද අපි කතා කරන්න යන්නෙ ලංකාවෙ තියෙන ප්‍රසූත වේදනාව අවම කරන්න පාවිච්චි වෙන ක්‍රම ගැනයි.  මේ ක්‍රම ගැන දැනගෙන හිටියම, …

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම Read More »

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing) දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම් වෙන්නෙ ඒ නිසානෙ. ඒත් අපිට වලක්වන්න බැරි රෝගී තත්ව, ප්‍රධාන වශයෙන්ම ජාන විකෘති සම්බන්ධ තත්ව දරුවන්ට එන්න පුලුවන්. මේ වගේ තත්ව කළල අවස්ථාවේදිම හදුනාගන්න පුලුවන් ක්‍රමයක් තමයි NIPT – Non …

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය Read More »

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම උපත් පාලන ක්‍රමයක් පාවිච්චි නොකරනවානම්, එහෙමත් නැත්නම් පාවිච්චි කරන ක්‍රමය අසාර්ථක වුනොත් සහ ලිංගික අතවරයකට ලක්වුනොත් කියන අවස්ථා වලදියි.  හදිසි උපත් පාලන ක්‍රම වර්ග දෙකක් මේ වෙද්දී පාවිච්චි වෙනවා.  ගිලින …

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද? Read More »

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම්

දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන ඔක්කාරයට කළ හැකි ප්‍රතිකාර ගැනයි. දරුවකු පිළිසිඳ ගත් විට උදෑසන ඇති වන ඔක්කාරය අයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ආම්ලෝද්ගාරය ලෙස හදුන්වයි. මවගේ සිරුරෙහි ඇති වන හෝමෝන වෙනස්වීම නිසා මේ රෝග ලක්ෂණය …

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම් Read More »

දරු ප්‍රසූතියෙන් පසු ලිහිල් වූ යෝනි මාර්ගය නැවත ශක්තිමත් කරගන්නේ මෙහෙමයි

දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවකගේ ශරීරයේ නොයෙකුත් වෙනස්කම් සිදුවෙනවා. නමුත් මේ වෙනස් කම් නිවැරැදි ව්‍යායාම , නිවැරැදි ආහාර පාලනය හා නිවැරැදි ඉරියව් මගින් නැවත පෙර ලෙසටම යතා තත්වයට පත් කර ගන්න පුලුවන් . දරු ප්‍රසූතියෙන් පසුව බොහෝ වෙනස් කම් වලට ලක්වෙන අවයව හා ශරීර කොටස් කිහිපයක් වන උදරය, පියයුරු , හා යෝනි මාර්ගය වැනි කොටස් වල …

දරු ප්‍රසූතියෙන් පසු ලිහිල් වූ යෝනි මාර්ගය නැවත ශක්තිමත් කරගන්නේ මෙහෙමයි Read More »