hit counter code

Physical Development

මේ දිනවල දරුවන් අතරේ පැතිරෙන ඇස්ලෙඩ ගැන දැනගනිමු.

ඇස් ලෙඩ එහෙමත් නැත්නම් ඇස්වල ඇතිවන ආසාදන අවුරුදු 5ට අඩු දරුවන් අතර සුලබව දකින්න පුලුවන්. මේ ආසාදිත තත්වය ඇතිවෙන්නෙ ඇසේ සුදුපාට කොටස ආවරණය කරගෙන තියෙන පටලයෙයි (Conjunctiva). මේ කොටස රතුවෙලා ඉදිමීම සිදුවෙනවා. ඇස් ලෙඩ එහෙමත් නැත්නම් conjunctivitis ඇතිවෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. ආසාදන තත්වයක් හෝ ආසාත්මික තත්වයක්. ආසාදන තත්ව නිසා ඇතිවෙන ඇස් ලෙඩ ඉතාම ඉක්මනින් …

මේ දිනවල දරුවන් අතරේ පැතිරෙන ඇස්ලෙඩ ගැන දැනගනිමු. Read More »

මේ රස්නෙ දවස්වල බබාලව විශේෂයෙන් බලන්න ඕනෙ කොහොමද ?

මේ ගතවෙන්නෙ ලංකාවට රස්නෙ වැඩිම කාලයක්. එලියට බහින්න බැරිතරම් උණුසුම් කාලගුණයක් තමයි මූලු ලංකාවටම තියෙන්නෙ. වැඩිහිටි අපිට මෙච්චර අපහසු නම් පුංචි පැටව් මේ රස්නෙ දරාගන්නෙ කොහොමද! අද ලිපිය මේ කාලෙ බබාලව බලාගන්න විදිය ගැන. ගොඩක්ම උණුසුම් කාලවලදී බබාල අසනීප වෙන්න පුලුවන්. ගොඩක්ම වෙන්නෙ විජලනය, හිරුඑලියට නිරාවරණය වීම නිසා සමේ පිලිස්සීම්  සහ දරුණුම තත්ත්වය වෙන Heat …

මේ රස්නෙ දවස්වල බබාලව විශේෂයෙන් බලන්න ඕනෙ කොහොමද ? Read More »