Children
“ඔටිසම්” (මනෝවික්ෂිප්ත බව) යනු දරුවන්ගේ ස්නායු සංවර්ධන ක්රියාවලිය (neuro Development) සම්බන්ධයෙන් ඇතිවන ගැටළු සහගත තත්ත්වයක්. “ඔටිසම්” තත්ත්වය විවිධ අදියර ලෙස (Autism Spectrum Disorder) පුළුල් පරාසයක පවතින නිසා එහි ලක්ෂණ එසේත් නැත්නම් ගැටළුකාරී තත්ව එක් දරුවෙකුගෙන් තවත් දරුවෙකුට බොහෝ සෙයින් වෙනස් විය හැකියි. මෙහිදී ප්රධාන වශයෙන් දරුවාගෙ සමාජ සන්නිවේදනය සම්බන්ධ ගැටළු හා චර්යා රටාව සම්බන්ධ ගැටළු …
මීම් කියන්නෙ පුංචි දලඹු පැටියෙක්.එතරම් ලස්සන නැති එක්තරා මිටියාවතක එයා ජීවත්වුණා.මීමී එක්ක දලඹු යාළුවෝ ගොඩක් ඉපදුණා.ඒ හැමෝගෙම බලාපොරොත්තුව ඉක්මනින්ම ලස්සනම ලස්සන සමනලයෙක් වෙලා ඉගිලිලා යන්න.ඒත් මිමී……ඔව් මිමීට ඕනෙ නැහැ සමනළයෙක් වෙන්න.එයාට ඕන හැමදාම දලඹුවෙක් වෙලා ඉන්න.දලඹුවෙක් වෙලා මට කරන්න වැඩ ගොඩක් තියෙනවා.එයා නිතරම කිව්වා. යාළුවන්ට මිමී ගැන හරිම පුදුමයි.මීට කලින් එහෙම දෙයක් එයාලා අහලා තිබුණේ …