hit counter code

March 2022

මේ දිනවල දරුවන් අතරේ වේගයෙන් පැතිර යන අධික තෙහෙට්ටුව දරුණු රෝගයක පෙර නිමිත්තක් ද?

මේ දිනවල පවතින උණුසුම් කාලගුණයත් සමග දරුවන් ශරීරය අප්‍රාණික වීමත්, ඉක්මනින් රෝගී වෙන බවත් දකින්නට පුලුවන්. දීර්ඝ කාලීනව මෙම තත්ත්වය පැවතීමෙන් ඔබ නොසිතන තරම් අවදානමක් දරුවන් කෙරෙහි එල්ල වෙනවා.  දෙමව්පියන් ලෙස මේ වෙනුවෙන් අපට කළ හැකි දේ ගැන මේ ලිපියෙන් සාකච්ඡා කරනවා. මේ කාලයේදී දරුවන් ඉක්මනින් අසනීප වීමට හේතුව කුමක් ද ? සාමාන්‍යයෙන් ලංකාවට පෙබරවාරි, […]

මේ දිනවල දරුවන් අතරේ වේගයෙන් පැතිර යන අධික තෙහෙට්ටුව දරුණු රෝගයක පෙර නිමිත්තක් ද? Read More »

අවුරුදු 3න් ඉහළ දරුවන්ට පොත් තෝරාගන්නේ කොහොමද?

මේ ලිපියෙන් අප බලාපොරොත්තු වෙනවා පෙර පාසල් වයසේ සිට පෙර යොවුන් විය වන අවුරුදු 12 දක්වා දරුවන්ට සුදුසු පොත් තෝරා ගැනීම ගැන දැනුවත් කිරීමට. ලෝකයේ බොහෝ දියුණු රටවල කියවීම් කාණ්ඩ අනුව පොත් වර්ග කිරීමකට ලක් කරනවා.එහි අරමුණ වෙන්නේ දරුවාගේ කියවීම් හැකියාව සහ වයස් කාණ්ඩය අනුව පොත් තෝරා ගැනීමේ පහසුව සැලසීමයි. දරුවන්ට පොත් තේරීමේදී වර්ග දෙකක

අවුරුදු 3න් ඉහළ දරුවන්ට පොත් තෝරාගන්නේ කොහොමද? Read More »

මගේ රූපෙ කතා පොතක

හා පැංචා ඉන්නේ මහ ඝන  කැලයක. ඒ කැලෑවට කියන්නේ යාල වනෝද්‍යානය කියලා හා පැංචාට ඇහිලා තියෙනවා. මිනිස්සු වාහන වලින් එයාලව බලන්න එනවා. ෆොටෝ ගන්නවා. වීඩියෝ කරනවා. සමහරු කොල එහෙම අරන් ඇවිත්  මොන මොනවද ලියා ගන්නවා. අලි, කොටි, වලස්සු දැක්කම එයාල පුදුම වෙන හැටි, ෆොටෝ ගන්න හැටි දකින හා පැංචාට හිනාත් යනවා. මොකද හා පැංචාට නම්

මගේ රූපෙ කතා පොතක Read More »

මගෙත් ෆොටෝ එකක් ගන්න!

ඔන්න එකමත් එක කාලෙක කුකුලු පැටියෙක් හිටියා.අපි එයාව අඳුනගන්න පහසු වෙන්න නමක් දාමු නේද?එයාගෙ නම ටුටූ.ටුටූ හිටියේ ෆොටෝ මාමාගෙ ගෙදර.ෆොටෝ මාමා හැමෝගෙම ෆොටෝ ගන්නවා.එයාට කියලා ෆොටෝ ගන්න උදේ ඉඳන් රෑ වෙනකම් සෙනඟ පිරෙනවා. ටුටූ ඉපදුනෙත් මේ ගෙදර.ඒ නිසා ටුටූ පොඩිකාලෙ ඉඳලම ෆොටෝ මාමාගෙ ස්ටුඩියෝවට ආසයි.චික් චික් ගගා එයා ස්ටුඩියෝවෙ හැම තැනම ඇවිදිනවා.ෆොටෝ ගන්න අය දිහා

මගෙත් ෆොටෝ එකක් ගන්න! Read More »

එකමත් එක දවසක 04

අම්මා….තාත්තා…. මට,ඔබට ,අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!අම්මා සහ දරුවාගේ ලෝකයට විසල් සෙවණක් සදන්නේ ඔහුයි.ජීවිතේ පළමු ආදරය කියා දෙන්නී ඇය සහ ඔහු නොවේද?ඉතින් මේ ඔවුන්ගේ කතාවයි! “එයා දුවෙක් වෙයිද ?පුතෙක් වෙයිද?අර්චන” සටහන්

එකමත් එක දවසක 04 Read More »

එකමත් එක දවසක 03

අම්මා….තාත්තා…. මට,ඔබට ,අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!අම්මා සහ දරුවාගේ ලෝකයට විසල් සෙවණක් සදන්නේ ඔහුයි.ජීවිතේ පළමු ආදරය කියා දෙන්නී ඇය සහ ඔහු නොවේද?ඉතින් මේ ඔවුන්ගේ කතාවයි! ආර්චන මා ලියන ආකාරය සන්සුන්ව බලන්

එකමත් එක දවසක 03 Read More »

හා හාමිගෙ අමුත්තෝ…..

හා හාමි ඔන්න කොහේදෝ මන්දා ගමනක් ගිහින් ගෙදර ආවා.ගේ ඇතුලට යන්න කලින් එයා පුදුම දෙයක් දැක්කා.මොකද්ද දන්නවද?ගෙදර දොර ගාව සපත්තු ගොඩයි.සීයකටත් වැඩියි.ආනේ මාව බලන්න මගේ යාලුවො ඇවිත් වගේ කියලා හා හාමි සතුටින් හිතුවා.කාලෙකින් යාළුවන්ව හම්බවෙන්න කතා කරන්න බැරිවුණ නිසා එයාලා හා හාමිව බලන්න එන්න ඇති.ඒත් ඒ එක්කම හා හාමිට මතක් වුනා ගෙදර කෑම බීම මුකුත්ම

හා හාමිගෙ අමුත්තෝ….. Read More »

ෆෝලික් නොබී හදිසියේ ගැබ් ගත්තොත් දරුවාගේ ජීවිතේ අනතුරේ ද?

ෆෝලික් අම්ලය කියන්නෙ අපේ ජීවිත කාලය පුරාම අවශ්‍ය වන විටමිනයක්. මෙය විටමින් B සංකීර්ණයේ එක් විටමිනයක්. විටමින් B₉ සහ folacin කියලත් හඳුන්වනවා. අපි පිටතින් ගන්න ෆෝලික් අම්ලය අපේ ශරීරය විසින් ෆෝලේට් බවට තැන්පත් කරලා පාවිච්චියට ගන්නවා. වතුරේ දියවෙන විටමිනයක්. ඒ වගේම අමතර පෝෂකයක් ලෙස නිතරම නිර්දේශ කරන ක්ෂුද්‍ර පෝෂකයක්. වතුරෙ දියවෙන නිසා මේ ෆෝලික් අම්ලය

ෆෝලික් නොබී හදිසියේ ගැබ් ගත්තොත් දරුවාගේ ජීවිතේ අනතුරේ ද? Read More »