hit counter code

Dinithi Chathubhashinie

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා දෙන්න බලාගෙනනේ ඉන්නේ. ඒ කාලෙට එන අපහසුතා එක්ක ගෙදරින් කනවට වඩා කාගෙන් හරි ලැබෙන කෑම එකක වටිනාකම අමිලබව ගර්භනී වුණාම කන්න බැරි වුණ අය නම් දන්නවා. ඉතින් අපි අද කතා […]

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල් Read More »

යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද?

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් ඇසුරෙන් සරු දින හඳුනාගෙන, ඒවා මග හැර ලිංගික ව එකතු වීමෙන් ගැබ් ගැනීම මග හරවා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මතක තබාගත යුතු කාරණාව වන්නේ, අන් සෑම ස්වභාවික උපත් පාලන ක්‍රමයක් මෙන් ම මෙහි සාර්ථකභාවයට ඇති සම්භාවිතාව අඩු වීමයි. නමුත් හෝමෝන අඩංගු උපත් පාලන ක්‍රම කෙරෙහි අකමැත්තක් දක්වන අයට මෙය මනාව ගැළපෙනවා.  කාන්තාවන්ගේ ප්‍රජනනය පිළිබඳ හෝමෝන වන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයි. මෙහි දී

යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද? Read More »

අලුත් බබෙක් ගේනකොට තාත්තාගේ සහයෝගය ගන්නෙ මෙහෙමයි

පළමුවැනි වතාවට පියපදවියට පිවිසෙන තාත්තා කෙනෙක් ඒ වගකීම ගැන හොඳින් දැනගෙන හිටියෙ නැත්නම් ඒ‍ නිසා වැඩියෙන් ම අපහසුවට පත්වෙන්න සිද්ධවෙන්නෙ බබාගෙ අම්මටයි. මවක් වීම කාන්තාවකට විශාල අභියෝගයක් වගේම ජීවිතයේ ඇය ලබන ‍විශාල ජයග්‍රහණයක්. ඉතින් මේ අභියෝගාත්මක දිනුම ජීවිතයට හරියට ම ලැබෙන්නේ බබාගෙ තාත්තගෙන් අම්මාටත් බබාටත් නිරන්තරයෙන් ලැබෙන ආදරය, අවධානය සහ රැකවරණය එකතුවුණාමයි. පිටරටවල්වල නම් බබෙක්

අලුත් බබෙක් ගේනකොට තාත්තාගේ සහයෝගය ගන්නෙ මෙහෙමයි Read More »

සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන තැම්බුම් හොද්දක් නිවැරදිව හදන්නෙ මෙහෙමයි

තැම්බුම් හොදි ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි මෙහි ගුණ ඉතාම අධිකයි. සියඹලා නිසා මළ බද්ධය අඩු වෙනවා. සුදුළූණු වල පිළිකා නැති කිරීම, පිත අඩු කිරීම, මළ බද්ධය නැති කිරීම, කොලෙස්ටරෝල් පාලනය,රුධිරයේ සීනි පාලනය,බැක්ටීරියා සහ වෛරස් වලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිකරණ ඇති කිරීම, වේදනා නාශක ගුණ පවතිනවා.අනිත් කුළුබඩු වලත් බොහෝ ගුණ පවතිනවා. විශේෂයෙන්ම මෙහි ලවණ ගතිය අධික නිසා

සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන තැම්බුම් හොද්දක් නිවැරදිව හදන්නෙ මෙහෙමයි Read More »

උෂ්ණාධික දිනවල දරුවන්ගේ ශරීරය සිසිල් කරන පාන වර්ග 14ක්

මේ දිනවල ඉතා ම උණුසුම් කාලගුණයක් පවතින්නේ. ඉතින් දරුවන්ගේ ශරීරයේ උෂ්ණාධික බව ඉක්මනින් ඉහළ යනවා. ඇස් දැවිල්ල, ශරීරයේ දැවිල්ල, මුත්‍රා දැවිල්ල වැනි ඉතාම අපහසු තත්ත්වයන් මේ නිසා ඇති වෙන්න පුළුවන්. ඉතින් පුංචි පැටවුන්ගේ මේ අපහසුතා වළක්වන්න ස්වභාවික පාන කිහිපයක් තමයි අද අපි ගෙන එන්නේ. බාර්ලි පානය බාර්ලි කෝප්ප බාගයක්  වතුර කෝප්ප දෙකක් වතුර කෝප්ප දෙක

උෂ්ණාධික දිනවල දරුවන්ගේ ශරීරය සිසිල් කරන පාන වර්ග 14ක් Read More »

ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම

දරු ප්‍රසූතියෙන් පස්සෙ හැම අම්මෙක්ම වදවෙන දෙයක් තමයි ආපහු තමන්ගෙ ශරීරය පරණ තත්වයටම ගන්නෙ කොහොමද කියන එක. බඩ අඩුකරගන්න එක තමයි ඒ අතරින් අමාරුම දේ. ඉතින් අද අපි කතාකරන්න යන්නෙ දරු ප්‍රසූතියෙන් පස්සෙ බඩ අඩුකරගන්න අපිට කරන්න පුලුවන් දේවල් ගැන. බඩ අඩුකරගන්න එක කරන්න පුලුවන් දෙයක්ද? අනිවාර්යයෙන්ම පුලුවන්. ඔබේ කැපවීම අත්‍යවශ්‍යයි. ඒ වගේම තවත් සාධක

ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම Read More »

ගර්භනී කාලෙදි ඩයට් කළොත් මොකද වෙන්නෙ?

දරුවෙක් ලැබෙන්න ඉන්න ඔබ ගර්භණී කාලය තුල ඩයට් කිරීමවත්, එකම බරක් පවත්වාගෙන යාමවත්, බර අඩු කරගැනීමවත් සුදුසු වෙන්නෙ නැහැ. එමගින් ඔබේ කුසේ ඉන්න දරුවට අත්‍යවශ්‍ය පෝෂණය නොලැබෙන්න පුලුවන්. එහෙම වුනාට පස්සෙ දරුවගෙ වර්ධනය නිසියාකාරව සිදුවෙන්නෙ නැහැ. සරලවම කිව්වොත් ගර්භණී කාලයේ ඩයට් කරන්න යනඑක හොඳ දෙයක් නෙමෙයි. ගර්භණී සමයේ මුල් සති කීපයෙදි ඔබේ බර අඩුවෙන එක

ගර්භනී කාලෙදි ඩයට් කළොත් මොකද වෙන්නෙ? Read More »

හරිම ලස්සන යාළුවා

ලහිරු වයස අවුරුදු අටක පොඩි පිරිමි ළමයෙක්.එයා හරිම ආසයි සරුංගල් යවන්න.ඒ විතරක් නෙවෙයි සරුංගල් හදන්නත් ලහිරු හරිම දක්ෂයි.ලහිරුට හරිම ලස්සන සරුංගලයක් තිබුණා.දිග වරලක්,ලස්සන පාට පාට ඇඟක් තිබුණ මේ සරුංගලය තරම් ලස්සන එකක් මීට කලින් කිසිම කෙනෙක් දැකලා නම් නැහැ.ලහිරු සරුංගලය එයාගෙ හොඳම යාළුවා කියලා තමයි හිතුවේ.ඒ නිසා එයා සරුංගලයට නමකුත් දැම්මා. “හරිම ලස්සන යාළුවා”ඒ තමයි

හරිම ලස්සන යාළුවා Read More »

පුංචි පැටියගෙ කකුල් බකල් ද?

පැටියා ගෙදරට එක්කගෙන ආව ගමන්ම එයාව බලන්න කට්ටිය එනවනෙ. ඒ එන අය ඔබට එක එක දේවල් කියන්න පුලුවන්. බබා මේ වගේ, මෙහෙම කරන්න, ඔහොම එපා වගේ එක එක උපදෙස් දෙන්න පුලුවන්. විශේෂයෙන්ම බබාගෙ ආච්චි අම්මලා බබාගෙ කකුල් ඇදයි කියලා ඒවා ඇදලා හදන්න උත්සාහ කරාවි. මේක ඇත්තටම කරන්න සුදුසුයිද? එහෙම කරලා කකුල් වල ඇද හදන්න පුලුවන්ද?

පුංචි පැටියගෙ කකුල් බකල් ද? Read More »

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර වූ තැන ලිකුච යුසින් අඹරා ගන්නේ.. ළපටින් ළදරුම වලිප්පු උනඳුට කොත්තමල්ලි තම්බා දෙන්නේ.. නියතින් ගුණ දෙන රහසකි ඇදුරනි පෙර වෙද දත් පඬි උතුමන්නේ.. සාමාන්‍ය ව්‍යවහාරයේදී රත් හඳුන් කල්කය, කොත්තමල්ලි කල්කය, බිළිඳු කල්කය, දෙසඳුන් කල්කය නමින් හඳුන්වන්නේද රතකල්කයම වේ. රත් හඳුන්, සුදු හඳුන්,වැල්මී, වදකහ,කොල්ලු

විස්මිත ගුණ දෙන රත කල්කය Read More »