hit counter code

Dinithi Chathubhashinie

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම ගැනම විවිධ දේවල් ඔබේ මනසට නැඟෙන්න පුලුවන්. ඔබ සහ ඔබේ කුඩා දරුවා ජීවිතයට  මුහුණ දෙන ආකාරය ගැන ඔබ ප්‍රශ්න ඇසීමට පටන් ගනීවි, ඔබ දෙවෙනි වරට මවක් වෙනවානම්, මෙම දරු ප්‍රසූතිය පෙර අත්දැකීමට වඩා කෙතරම් වෙනස් වේද යන්න පවා ඔබට ප්‍රශ්න කළ හැකියි.ජීවිතය වෙනස් […]

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව Read More »

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර අය කියනවා පීකුදු ගොඩක් ගුණයි, බබාලටත් දෙන්න පුලුවන් කියලා. තවත් සමහරු කියනවා ශරීරයේ තියෙන විෂ ඔක්කොම තියෙන්නෙ අක්මාවෙ හින්දා පීකුදු කන්නම එපා කියලත්. මේ කතාවෙ ඇත්ත නැත්ත මොකද්ද කියලා අද අපි බලමු.පීකුදු කියන්නෙ යකඩ සහ විටමින් A බහුලව අඩංගු ආහාරයක්. මාස 6න් පස්සෙ

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද? Read More »

පුංචි පැටවුන්ට බර වැඩිවෙන පෝෂණීය කෙටිකෑම

දරුවන්ට නිතර නිතර බඩගිනි ඇති වේ. ඒ සෑම විටම බිස්කට්, අධික සීනි සහිත පැණිරස අහාර, සකස් කළ ආහාර ලබා දීම කෙතරම් සෞඛ්‍ය සම්පන්න වනවා ද යන්න ගැන ඔබ සැලකිලිමත් ද ? සැබැවින් ම ඒවා නිතර නිතර ලබා දෙන්නට කිසිසේත් සුදුසු නැත. පොඩි බඩගිනිවලට ලබා දෙන්නට පුලුවන් කෙටි ආහාර ගැන මේ ලිපිය ගෙන එන්නේ ඒ නිසායි.

පුංචි පැටවුන්ට බර වැඩිවෙන පෝෂණීය කෙටිකෑම Read More »

දරුවන්ගේ මළ බද්ධය වළක්වා ඇස් පෙනීම වැඩිකරන සුපිරි ආහාරය – වට්ටක්කා

වට්ටක්කා කුඩා දරුවන්ට ඉතාම පෝෂ්‍යදායී ආහාරයකි. ඉතා හොඳින් දිරවන එහි ඉහළ පෝෂණ ගුණය නිසා එය “සුපිරි ආහාරයක්”  ලෙස සැලකේ. ඇස් පෙනීම වැඩි දියුණු කරයි. ප්‍රධාන වශයෙන්, වට්ටක්කා විටමින් සහ ඛනිජ ලවණවල විශිෂ්ට ප්‍රභවයකි. එය සෞඛ්‍ය සම්පන්න පෙනීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වන විටමින් A වලින් පිරී ඇත. ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහාය වන විටමින් සී

දරුවන්ගේ මළ බද්ධය වළක්වා ඇස් පෙනීම වැඩිකරන සුපිරි ආහාරය – වට්ටක්කා Read More »

මේ දිනවල දරුවන් අතරේ පැතිරෙන ඇස්ලෙඩ ගැන දැනගනිමු.

ඇස් ලෙඩ එහෙමත් නැත්නම් ඇස්වල ඇතිවන ආසාදන අවුරුදු 5ට අඩු දරුවන් අතර සුලබව දකින්න පුලුවන්. මේ ආසාදිත තත්වය ඇතිවෙන්නෙ ඇසේ සුදුපාට කොටස ආවරණය කරගෙන තියෙන පටලයෙයි (Conjunctiva). මේ කොටස රතුවෙලා ඉදිමීම සිදුවෙනවා. ඇස් ලෙඩ එහෙමත් නැත්නම් conjunctivitis ඇතිවෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. ආසාදන තත්වයක් හෝ ආසාත්මික තත්වයක්. ආසාදන තත්ව නිසා ඇතිවෙන ඇස් ලෙඩ ඉතාම ඉක්මනින්

මේ දිනවල දරුවන් අතරේ පැතිරෙන ඇස්ලෙඩ ගැන දැනගනිමු. Read More »

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද? එයාලාව බලා ගන්න කියලා අත්තම්මගෙ අත් උදව්වට ආපු අලුත් අත්උදව්කාරි චතුක දිහා බලන් ඉන්නේ සමච්චලේට. වැටිලා රිදෙන බව පවා අමතක කරලා චතුක එයා දිහා බලාගෙන හිටියා. “කඳුලු පෙරාගෙන හොටු පෙරාගෙන

පුතාලට අඬන්න හොඳ නැද්ද? Read More »

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල ප්‍රභවයකි. විටමින් A, විටමින් C, කෙඳි, යකඩ, කැල්සියම් සහ ෆෝලේට් වැනි විවිධ ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ නිවිති වල අඩංගු වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ සියල්ලම දරුවන්ගේ සමස්ත සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන අතර විවිධ

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති Read More »

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල ප්‍රභවයකි. විටමින් A, විටමින් C, කෙඳි, යකඩ, කැල්සියම් සහ ෆෝලේට් වැනි විවිධ ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ නිවිති වල අඩංගු වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ සියල්ලම දරුවන්ගේ සමස්ත සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන අතර විවිධ

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති Read More »

බෝලෙට යාළුවෙක්……..

කහ පාට ප්ලාස්ටික් බෝලෙ ගෙදර මුල්ලක තනිවෙලා හිටියා.දැන් එයා පරණයි.සීරිලා.තැලිලා.කැත වෙලා.ඒ නිසා කවුරුත් එයාට ආස නැහැ.බබාට අම්මා අලුත්ම අලුත් බෝලයක් ගෙනත් දීලා.බබා ඒ බෝලෙ එක්ක සෙල්ලම් කරනවා.කහ පාට බෝලේ කාටවත් මතක නැහැ.දූවිලි,මකුලු දැල් පිරුණු පුටුව යට එයා දුකෙන් බලාගෙන හිටියා.බබා අලුත් බෝලෙ එක්ක සතුටින් සෙල්ලම් කරන හැටි. “බෝලෙ,බෝලෙ ඔයාට පාළුයි නේද?මට දුකයි ඔයා ගැන.ඒත් මට

බෝලෙට යාළුවෙක්…….. Read More »

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම

දරුවෙක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. දරු ප්‍රසූතිය කියන්නෙත් වේදනාකාරී අවස්ථාවක්. ඒක අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් අද වෙනකොට වෛද්‍ය විද්‍යාවෙ දියුණුවත් එක්ක දරු ප්‍රසූතිය පහසු සහ වේදනාව අවම අත්දැකීමක් කරන්න ගොඩක් ක්‍රම හොයාගෙන තියෙනවා. අද අපි කතා කරන්න යන්නෙ ලංකාවෙ තියෙන ප්‍රසූත වේදනාව අවම කරන්න පාවිච්චි වෙන ක්‍රම ගැනයි.  මේ ක්‍රම ගැන දැනගෙන හිටියම,

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම Read More »