hit counter code

Dinithi Chathubhashinie

මංගල දිනයේ මනාලිය හැඬවූ ආදරණීය පුදුම කිරීම!

මනාලයෙක් මංගල දිනයේදී ඔහුගේ මනාලියට ලබා දෙන උණුසුම් surprise එකක වීඩියෝවක්   මුළු ලොවෙහිම හදවත් සසල කරමින් අන්තර්ජාලයේ සංසරණය වෙනවා. 2020 වසරේ සිදු වූ සිදුවීමක් වුවත් තවමත් එය සෑම කෙනෙකුම පාහේ නරඹන වීඩියෝවක් බවට පත්ව ඇත්තේ එය එතරමට සංවේදී නිසා.මානුෂීය බව ගැන නැවත නැවතත් සිතන්නට අපට ඉඩ තබන්නක් නිසා. මනාලයාගේ නම Jose Victor. වාසනාවන්ත මනාලිය […]

මංගල දිනයේ මනාලිය හැඬවූ ආදරණීය පුදුම කිරීම! Read More »

කුස තුල සිටින දරුවාගේ කන් ඇසෙනවා ද?

සය මසක් සම්පූර්ණ වූ කුසට අත තබාගෙන රිද්මයට දරු නැලවිල්ලක් ගයමින් සුවපහසු උද්‍යාන අසුනේ හිදගත් අසෙනි කුස සෙමින් පිරිමදිමින් සිටියා. ඇගේ ගී හඬ නැවතුනු විට කුසේ වැඩෙන බිළිඳාගේ චලනයන් වෙනස් වූ බවක් ඇයට දැනුනා. දරුවා ගීතය අසාගෙන ඉන්නට ඇතැයි අසෙනිට සිතුනා. ඇත්තටම මවුකුසේ දී පුංචි දරුවකුගේ කන් ඇසෙනවාද? සාමාන්‍යයෙන් ශ්‍රවනය සඳහා කන තුළ වායු තරංග

කුස තුල සිටින දරුවාගේ කන් ඇසෙනවා ද? Read More »

බබාට ඕන කෑම ගෙදරම වවමු ද?

දරුවාගෙ පෝෂණයට වුවමනා ආහාර කිසි වසක් විසක් නැතිව දෙන්න පුළුවන් නම් අම්මලාට ඒක කොච්චර සතුටක්ද? දරුවා සතුටින් කෑම කනවානම්, ආහාර සම්බන්ධ බෙදාහදාගැනීම් කෑම කන අතරෙදි ඉගෙනගන්නවානම් කොච්චර හොඳ ද? ඉතිං බබාලට කෑම කවන අම්මලා ඒ වෙනුවෙන් ගෙවත්ත සකසාගන්නෙ කොහොමද කියල අපි අද බලමු.. කුඩා කාලයේ ඉඳන්ම වයසට ගැලපෙන පරිදි ගන්නා සමබල ආහාර වේලක වැදගත්කම මිනිසාට

බබාට ඕන කෑම ගෙදරම වවමු ද? Read More »

බබාට කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම කෙසේ විය යුතු ද?

මාස හයක්ම මවුකිරි වලින් යැපුණ සිඟිති පැටියා අතිරේක ආහාර වලට සූදානම් වෙනවා කියන එක බබාට වගේම අම්මටත් හරිම සුවිශේෂී කාලපරාසයක්. සාමාන්‍යයෙන් මවුකිරෙන් පමණක් දරුවා පෝෂණය වෙන්නෙ මාස හයක්.. ඉන්පස්සේ දරුවා ඝණ ආහාර වලට පුරුදු කරනවා. කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම කෙසේ විය යුතු ද? කියලා අපි බලමු. කවන්නේ කොතැනද ? මුලින්ම දරුවාට කවන්නට සුදුසු

බබාට කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම කෙසේ විය යුතු ද? Read More »

ගර්භණී ඔබ අපහසුතාවට පත් කරන ගර්භණී සමයේ කකුල් ඉදිමුම

දරුවෙක් කුසට ආවාම තියෙන ප්‍රධානම ගැටලු වලින් එකක් තමයි කකුල් ඉදිමුම, එහෙමත් නැත්නම් කකුල් තඩිස්සිය. ගැබිනි සමය තුළදි ශරීරයේ සිදුවන වෙනස්කම් එක්ක ගර්භණී සමයේ කකුල් ඉදිමුම ගැන හැමදේම දැනගනිමු. ගර්භණී සමයේ කකුල් ඉදිමුම ඇති වෙන්නේ කොහොමද? මේ කාලෙදි ශරීරයේ රුධිර පරිමාව වැඩි වෙනවා. බර වැඩි වෙනවා. මේ වැඩිවන පරිමාව ඔබව දරු උපත සඳහා සුදුසු ලෙස

ගර්භණී ඔබ අපහසුතාවට පත් කරන ගර්භණී සමයේ කකුල් ඉදිමුම Read More »

කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන්නේ මෙහෙමයි

ලොව පුරා අම්මලට තියෙන ලොකුම යුද්ධය තමයි බබාලට කෑම කවන යුද්ධය. අම්මා කෙනෙක් වෙන්න කලින් කෙතරම් පොත පත දැනුම ලබා කෑම කැවීම ගැන දැනුම ලබා ගත්තත් දරුවාට ආහාර ලබා දීම ආරම්භ කළ පසු එය සැබෑම අභියෝගයක් වෙනවා.මේ අභියෝගය පහසුවෙන් ජයගන්නට කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන ක්‍රම කිහිපයක් මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙනවා. ● හැඩය

කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන්නේ මෙහෙමයි Read More »

කළලයේ බුද්ධි වර්ධනය වෙනුවෙන් මවට කළ හැකි දේ

මව්කුස තුළ දරු පැටියාගේ විකසනය කියන්නේ ඉතා චමත්කාර ජනක අවධි පෙළක්. දරුවාගේ කායික වර්ධනය එක්කම මානසික වර්ධනයත් කළල අවධියේදි සිදුවනවා. වැඩුණු දරුවාගේ සාමාජයීය හැසිරීමට මේ කළල අවධියේ පටන් වන මානසික සංවර්ධනය වැදගත් කියලා අපේ පැරැන්නන් ඒ කාලෙ ඉඳන් අවබෝධ කරගෙන සිටියා. ඒ නිසා තමයි ඔවුන් විවිධාකාරයේ ක්‍රියාකාරකම් වලින් ගැබිනි මවට නිතරම ප්‍රියජනක වටපිටාවන් නිර්මාණය කරලා

කළලයේ බුද්ධි වර්ධනය වෙනුවෙන් මවට කළ හැකි දේ Read More »

දරුවාගේ බර අඩු නම්?

අලුත උපන් දරුවෙකු කෙමෙන් වර්ධනය වන විට දරුවාගේ බර සෞඛ්‍ය සම්පන්න මට්ටමකින් පවත්වාගෙන යාම මවක් මුහුණදෙන අභියෝගයක්. දරුවා අලුත් ලෝකයට හුරු කරමින් රෝගවලින් ආරක්ෂා කරමින් වයසට නියමිත බර පවත්වාගෙන යාම එතරම් පහසු කටයුත්තක් නොවේ. ● දරුවෙක්ගේ බරෙන් කියැවෙන්නේ කුමක් ද? බර යනු දරුවාගේ වර්ධනය පිළිබඳ පිටතින් බලා මැනගත හැකියි ප්‍රධාන සාධකයයි. බර හොඳ මට්ටමක දිගින්

දරුවාගේ බර අඩු නම්? Read More »

ගර්භනීභාවය සහ රූපලාවන්‍යය

අපි හැමෝම කැමතියි ලස්සනට පියකරුව ඉන්න. එයට වයස් භේදයක් නැහැ. කාන්තාවක් වශයෙන් ඔබ රූපලාවන්‍යය ගැන සැලකිලිමත් වනවා වාගෙ දෙගුණයක් ගර්භනී මවක් වශයෙන් සැලකිලිමත් විය යුතු බව ඔබ දන්නවාද? ඉතින් අපි අද ගර්භනීභාවය සහ රූපලාවන්‍යය ගැන සාකච්ඡා කරන්නට සිතුවා. බොහෝ රූපලාවණ්‍ය ද්‍රව්‍යයන් තුළ රසායනික සංඝටක ඇතුළත්. ස්වාභාවික ද්‍රව්‍යයන් පමණක් අඩංගුයි ලෙස සටහන් වුවත් ඒවායෙ අහිතකර සංයෝග

ගර්භනීභාවය සහ රූපලාවන්‍යය Read More »

අම්මාගෙ දොළ දුක අනුව දරුවා ගැන ඉඟි කියන්න පුලුවන් ද?

ගර්භණී මවකට හැමෝම දක්වන්නෙ ගෞරවනීය ආදරයක්, සැලකිල්ලක්. මේ කාලයේදී ඇයගේ කටයුතු පහසු කරන්න උදව් කරනවා වගේම ඇය කැමති ආහාර පාන ලබාදෙන්නත් හැමදෙනාම උත්සාහ කරනවා. මෙහිදී ආහාර පාන වලට වැඩි ප්‍රමුඛත්වයක් ලබාදෙනවා අපට දැකගන්නට පුලුවන් . ඒ ගර්භනී කාන්තාවක් මේ කාලයේදී සමහර ආහාර පාන ගන්න දක්වන සුවිශේෂීයත්වය හේතුවෙනුයි. මෙය ව්‍යවහාරයේදී ‘ දොළදුක ‘ යනුවෙන් හඳුන්වනවා. මෙහි

අම්මාගෙ දොළ දුක අනුව දරුවා ගැන ඉඟි කියන්න පුලුවන් ද? Read More »