hit counter code

Dinithi Chathubhashinie

ඔබේ දරුවාගේ කිරි බෝතලයත් ප්ලාස්ටික් ද?

පසුගිය දාක ලෝකය පුරා රටවල් 98කින් ප්ලාස්ටික් සාම්පල ලබාගෙන ඒවායෙහි BPA තිබේදැයි පරීක්ෂාවට බඳුන් කර තිබුණි. ඒවායින් 78%ක, එනම් සාම්පල 76ක ම මෙම බිස්ෆීනෝල් A නැතිනම් BPA අඩංගු වී තිබුණි. මෙම පර්යේෂණයට ශ්‍රී ලංකාවෙන් සාම්පල 10ක් යොමු කර තිබුණු අතර ඉන් සාම්පල 03ක ම බිස්ෆීනෝල් A අඩංගු බව හෙළි කරගන්නා ලදී. BPA යනු කුමක්ද? BPA […]

ඔබේ දරුවාගේ කිරි බෝතලයත් ප්ලාස්ටික් ද? Read More »

අලුත උපන් දියණියගේ ලිංගික අවයවයෙහි ඇතිවිය හැකි අසාමාන්‍යතා

අලුත උපන් දියණියගේ ලිංගික අවයවයෙහි ඇතිවිය හැකි අසාමාන්‍යතා කිහිපයක් හඳුනා ගත හැකිය. උපතින් පසු දියණියගේ ලිංගික ප්‍රදේශය ඉදිමී ඇත්නම් එය බොහෝ විට වැදෑමහ තරලය නිසා හෝ උපතට පෙර ඇය ඔබෙන් ලබාගෙන ඇති හෝමෝනවල අතිරික්තය නිසා විය හැකිය. මෙම ඉදිමීම හානිකර නොවන අතර, දින කිහිපයකට පසු ඇගේ මුත්‍රා පිටවීමත් සමග යථා තත්ත්වයට පත්වෙයි. සමහර විටක දියණියගේ

අලුත උපන් දියණියගේ ලිංගික අවයවයෙහි ඇතිවිය හැකි අසාමාන්‍යතා Read More »

දරුවාගේ කනේ හෝ නාසයේ යමක් සිරවී ඇත්නම්!

ඔබ කෙතරම් ඇස ගැටෙන මානයේ දරුවන් තබා ගෙන සිටියත්, ඇසිල්ලකින් ඔවුන් කුඩා දේවල් කනේ හෝ නාසයේ සිර කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අවස්ථාවන්හිදී ඔබ කලබල වී අනවශ්‍ය යමක් කළහොත් එය දරුවාගේ මුලු ජීවිත කාලයට ම බලපෑ හැකියි. එවන් අවස්ථාවක ඔබ ක්‍රියාත්මක විය යුතු නිවැරදි ම පිළිවෙල මෙයින් ඔබට පැහැදිලි කරනවා.   දරුවාගේ කනේ හෝ නාසයේ යමක් සිරවී

දරුවාගේ කනේ හෝ නාසයේ යමක් සිරවී ඇත්නම්! Read More »

අවුරුදු දෙකෙන් පසුත් දරුවා රාත්‍රිය පුරා කඩින් කඩ අවදි වන්නේ ඇයි?

දරුවා කුඩා කාලයේදී රාත්‍රියේදී කිහිපවිටක් අවදිවෙමින් කිරි බීම හෝ හැඬීම සාමාන්‍ය දෙයක්. නමුත් වයසින් වැඩෙත්ම එම පුරුද්ද මග හැරෙනවා. එසේ නොවන විට මව හෝ පියා ලෙස ඔබ පීඩාවට් පත් වෙන්නට පුලුවන්. ඉතින් මේ ගැටලුව ගැන සිතා බැලීමට අලුත් කෝණයක් තමයි අද ඔබට මේ ලිපියෙන් කියන්නට යන්නේ. දරුවා රාත්‍රිය පුරා කඩින් කඩ අවදි වන්නේ ඇයි? ඔබේ

අවුරුදු දෙකෙන් පසුත් දරුවා රාත්‍රිය පුරා කඩින් කඩ අවදි වන්නේ ඇයි? Read More »

රජ පවුල්වල දරුවන්ටත් බලපෑ හමේ පාට

රජ පවුල් පිළිබඳව සිහි කරන විට වර්ථමානයේ දී මුලින්ම සිහියට එන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලයි. මෑතක දී එම රජ පවුලේ ආන්දෝලනාත්මක කතා බහකට ලක්වූ යුවළක් වූ හැරී කුමරු සහ මේගන් මාර්කල් දෙදෙනාගේ වැඩිමහල් දරුවා වූ ආචී ගේ සමේ වර්ණය පිළිබඳව ඔහු උපදින්නටත් පෙර සිටම රජ පවුල තුළ මත භේදාත්මක කතාබහක් ඇතිව තිබූ බව ඔවුන් බොහෝ අවස්ථාවල

රජ පවුල්වල දරුවන්ටත් බලපෑ හමේ පාට Read More »

එකමත් එක දවසක 6

අම්මා….තාත්තා…. මට,ඔබට ,අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!අම්මා සහ දරුවාගේ ලෝකයට විසල් සෙවණක් සදන්නේ ඔහුයි.ජීවිතේ පළමු ආදරය කියා දෙන්නී ඇය සහ ඔහු නොවේද?ඉතින් මේ ඔවුන්ගේ කතාවයි! කුඩාම කුඩා අංශුමාත්‍ර ජීවියෙකු සිය ගර්භාශයේ

එකමත් එක දවසක 6 Read More »

දරුවාට සමබල ආහාර වේලක් නොලැබුණොත්?

වැඩෙන දරුවන්ට සමබල ආහාර වේලක් අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි? ළපටි දරුවන් ඉක්මණින් වැඩෙනවා. පූර්ව ළමාවියේදි ඉතා වේගවත් ව කායික මානසික සංවර්ධනයක් සිදුවනවා. දරුවාගේ කායික සංවර්ධනය වේගවත් නිසා දරුවා අධිකව ක්‍රියාශීලි විය හැකියි. ඒ සමඟම දරුවාගේ මනසත් ඊට සමගාමීව ක්‍රියාත්මක වීමෙන් ඔහු/ඇය සමබල වර්ධනයක් පෙන්නුම් කරනවා. ඉතිං මේ සමබල වර්ධනයට රුකුලක් වශයෙන් සමබල ආහාර වේලක් දරුවාට අත්‍යවශ්‍යයි.

දරුවාට සමබල ආහාර වේලක් නොලැබුණොත්? Read More »

පලතුරු නොකන බබාලට වෙනස් විදියකට පලතුරු කවමු.

සමහර බබාලා පලතුරු කන්න හරි ම අකමැතියි. සමහර බබාලා හැමදාම එක ම විදියට පලතුරු කන්න කැමති අකමැතියි. පලතුරු කන්න කැමති නැති බබාලටත්, පලතුරු කන්න ආස බබාලටත් වෙනස් රසකට වෙනස් විදියකට පලතුරු කවමු. කැරමල් සෝස් හදමු. අවශ්‍ය ද්‍රව්‍ය සීනි කෝප්ප බාගයක් බටර් කෝප්ප කාලක් එළකිරි කෝප්ප කාලක් හදන්නේ මෙහෙමයි කිරි ටික ඉතා අඩු ගින්දරේ ලිප තබන්න.

පලතුරු නොකන බබාලට වෙනස් විදියකට පලතුරු කවමු. Read More »

පුංචි පැටියගෙ රුධිර ගණය නිවැරැදිව දැන සිටීම කොයිතරම් වැදගත් ද ?

දරුවාගේ රුධිර ගණය දරුවාට දායාද වෙන්නෙ මවගෙන් සහ පියාගෙන්. ප්‍රධාන වශයෙන් රුධිර ඝණ වර්ග 8ක් තිබෙන බව ඔබ දන්නවා ඇති. ඒ A+, A-, B+, B-, AB+, AB-, O+ සහ O- ලෙසින්. මේ + සහ – භේදය ඇතිවෙලා තියෙන්නෙ රුධිරයේ පවතින විශේෂ ප්‍රෝටීනයක් මගින්. එය හඳුන්වන්නේ රීසස් ප්‍රෝටීනය හෙවත් රීසස් සාධකය නමින්. මේ රීසස් ප්‍රෝටීනය රතු

පුංචි පැටියගෙ රුධිර ගණය නිවැරැදිව දැන සිටීම කොයිතරම් වැදගත් ද ? Read More »

පෝෂණය සුරැකෙන්නට ආහාර පිසිමු

පුංචි පැටියා වෙනුවෙන් ආහාර හැදීමේදි වැදගත්ම කාරණාව තමයි ආහාරයේ පෝෂ්‍ය සංඝටක ආරක්ෂා කිරීම. සමහර විට අපි නොහිතා කරන දේවල් නිසා ආහාරවල වැදගත්ම පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙලා යන්න පුළුවන්. ඉතිං පෝෂණය සුරැකෙන්නට ආහාර පිසිමු. ආහාර වල පෝෂ්‍ය සංඝටක විනාශ වෙන විධි! වාතයට වැඩි වශයෙන් නිරාවරණය වීම.එළවළු සහ පළතුරු ඉතා කුඩා කැබලි වලට කපලා තියෙද්දි වාතයට නිරාවරණය

පෝෂණය සුරැකෙන්නට ආහාර පිසිමු Read More »