ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න ඕනෙ ඇයි – 2
ඔබ ගැබ් ගෙන ඇතිබව දැන ගත් වහාම ඔබ අයිති ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවට එය දැනුම් දිය යුතු බව පෙර ලිපිවල සඳහන් කෙරුණා. පළමු මාතෘ සායනයට ඔබ පැමිණිය යුතු දිනය ඇය ඔබට ලබා දේවි.Booking visit ලෙස හැඳින්වෙන්නේ එම පළමු සායනයයි. ඔබව ගර්භණී ලේඛනයේ ලියාපදිංචි කර, ඔබගේ ගර්භණී කාලය පුරාවටමත් ඉන්පසුවත් ඔබගේත් ඔබේ දරු පැටියාගේත් සෞඛ්‍යය තත්වය […]
ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න ඕනෙ ඇයි – 2 Read More »