hit counter code

Pregnancy

ප්‍රෙග්නන්ට් නම් අන්නාසි කන්න හොඳ ද ?

නහයට දැනුනු සුවඳ දිගේ පාර හොයාගෙන ගිය මනුෂි දැක්කේ මහගෙදර වත්තේ වැට මායිමේ අන්නාසි ගොල්ලෙ ඉඳන් කහපාටට හිනාවෙන අන්නාසි ගෙඩියක්. “හප්පේ ඒක දිලිසෙනව!” මනුෂිගේ කටට කෙළත් ඉනුවා. එහාගෙදර ලොකු මල්ලි කැත්තක් අරන් ගස් වල අතු පාහිනව මනුෂි දැක්කා.“මල්ලි !” ආගිය විස්තර ටිකක් කතාබහ කරලා මල්ලිට කියලා අන්නාසි ගෙඩියත් කඩාගෙන මනුෂි ගිහිල්ල කාමරේට එබෙද්දි සහන් තාම […]

ප්‍රෙග්නන්ට් නම් අන්නාසි කන්න හොඳ ද ? Read More »

බබා දඟලන හැටි ගැන ඔබ අවදානයෙන් ද ? 

පුංචි බිලිඳෙක් තමන්ගේ කුස තුළට පැමිණ ඇති බව දැනගත් දවසේ පටන්  කිරිකැටියාව තමන්ගේ දෝතට ලැබෙන දවස දක්වා ම මවක් ඉන්නේ ඉතාමත් ම නොයිවසිල්ලෙන්. බිලිඳා මුල් ම වතාවට කුස තුල දඟලන බව දැනෙන මොහොත සෑම අම්මා කෙනෙක්ගේ ම ජිවිතයේ සතුටුදායක ම අවස්ථාවක්. ඒ මොහොතේ පටන් ගර්භණී කාලය පුරා ම බිලිදාගේ පුංචි සෙලවීමක් ගැන පවා අම්මා කෙනෙක්

බබා දඟලන හැටි ගැන ඔබ අවදානයෙන් ද ?  Read More »

ගර්භනී සමයේදී පෝෂණය සහිත ආහාර රටාවක්

කිරිකැටියෙක් තමන්ගේ කුස තුලට පැමිණ ඇති බව දැනගන්නා මොහොතේ සිට ම සෑම අම්මා කෙනෙක් ම පරිස්සම් වෙන්නේ විශේෂයෙන් ම දරුපැටියාගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේ ම කුස තුල වැඩෙන දරුවාගේ පෝෂණය ගැන අම්මාත්, සමීපතම අයත් බොහොම සැලකිලිමත් වෙනවා. ඒ නිසායි ගර්භණී සමයේදී ලබා ගත යුතු ආහාර රටාවන් පිළිබඳව ඒ සියලු දෙනාම විමසිලිමත් වෙන්නේ. ඒ නිසා, ගර්භණී

ගර්භනී සමයේදී පෝෂණය සහිත ආහාර රටාවක් Read More »

ගර්භනී සමයේ ලිංගික එකතුවීම ගැන හැමදේම දැන ගනිමු

ලිංගිකත්වය කියන්නේ සාමාන්‍ය මානුෂීය අවශ්‍යතාවයක්. ජීවයේ පැවැත්ම වෙනුවෙන් සැකසිලා තිබෙන සංකීර්ණ ක‍්‍රියාවලියක් විධියට අපි කවුරුත් දන්න නමුත් කිසිම කෙනෙක් ප‍්‍රසිද්ධියේ කතා කරන්න අකැමැති මතෘකාවක් පිළිබදව අපි ඔබට කතා කරන්න හිතුවා. ගර්භනී සමයේ ලිංගික එකතුවීම ගැනයි ඒ. දැන් ඔබ මවක් වෙන්නයි ඉන්නේ. සති කිහිපයක හෝ මාස කිහිපයක දරු ගැබක් කුසේ දරාගෙන ඔබට තිබෙන වටිනාම සබඳතාවය තමයි

ගර්භනී සමයේ ලිංගික එකතුවීම ගැන හැමදේම දැන ගනිමු Read More »

ගැබිනි සමයේ නිතර ම ඇතිවන බඩගින්නට විසඳුම්

ගර්භණී සමයේදී නිතර නිතර කුසගිනි ඇතිවීම ඔබට පමණක් සිදුවන දෙයක් නොවේ. එය ගර්භණී සමයේ පොදු ප්‍රවණතාවයක්. එසේ නිතර නිතර කුසගිනි ඇතිවන්නේ ඇයි ද යන්නත් නීරොගී දරු උපතක් සඳහා ඔබේ ආහාර ගැනීමේ පිළිවෙල සකසා ගත යුතු ආකාරයත් අපි මේ ලිපියෙන් සාකච්ඡා කරනවා. ගර්භණී සමයේදි ඔබට නිතර නිතර කුසගිනි ඇතිවීම ඇත්ත වශයෙන්ම හොඳ ලක්ෂණයක්. මේ කාලයේදි ඔබේ

ගැබිනි සමයේ නිතර ම ඇතිවන බඩගින්නට විසඳුම් Read More »

ගර්භණී සමයයි දන්ත සෞඛ්‍යයයි

ගර්භණී සමය සමඟ සුලබව ඇතිවන නමුත් වැඩිකතාබහට යොමුනොවන රෝගී තත්වයක් ලෙස මුඛ කුහරය ආශ්‍රිත රෝග දැක්විය හැකිය. මෙම ඇතැම් ගැටළු සඳහා ප්‍රතිකාර නොගෙන සිටියහොත් අඩු බර උපත්, අඩු මාසයෙන් දරුවා බිහිවීම, ගර්භණී සමය ආශ්‍රිත පරිදන්ත ප්‍රදාහය වැනි තත්ව ඇතිකිරීමේ හැකියාවක් ඇත. තවද විදුරුමස් රෝග සහ දියවැඩියාව අතර ඉතා කිට්ටු සබඳතාවක් ඇතිබැවින් ගර්භණී දියවැඩියාව ඇතිවීමේ අවධානමක්

ගර්භණී සමයයි දන්ත සෞඛ්‍යයයි Read More »