hit counter code

Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල ප්‍රභවයකි. විටමින් A, විටමින් C, කෙඳි, යකඩ, කැල්සියම් සහ ෆෝලේට් වැනි විවිධ ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ නිවිති වල අඩංගු වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ සියල්ලම දරුවන්ගේ සමස්ත සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන අතර විවිධ […]

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති Read More »

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල ප්‍රභවයකි. විටමින් A, විටමින් C, කෙඳි, යකඩ, කැල්සියම් සහ ෆෝලේට් වැනි විවිධ ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ නිවිති වල අඩංගු වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ සියල්ලම දරුවන්ගේ සමස්ත සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන අතර විවිධ

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති Read More »

පිළිකා නසා දරුවන්ගේ මළබද්ධය වළකන ගිතෙල් ගැන දැනගනිමු.

සියවස් ගණනාවක් පුරා ඉන්දියානු ආහාරවල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ගිතෙල් හඳුනාගත හැකියි. මේදයෙන් වෙන් වන තෙක් බටර් රත් කිරීමෙන් එය සාදන අතර එමඟින් විවිධ අරමුණු සඳහා භාවිතා කළ හැකි රන්වන් දියරයක් ලැබේ. මෑත වසරවලදී, බටහිර ලෝකයේ ගිතෙල් ජනප්‍රිය වී ඇති අතර, බොහෝ අය එය බටර් හෝ පිසින තෙල් සඳහා සෞඛ්‍ය සම්පන්න විකල්පයක් ලෙස භාවිතා කරයි. මෙම

පිළිකා නසා දරුවන්ගේ මළබද්ධය වළකන ගිතෙල් ගැන දැනගනිමු. Read More »

සිරීපාදයෙන් ආ පාචනයේ ඇත්ත කතාව

මේ දවස්වල හැමෝම බයෙන් ඉන්නෙ ශ්‍රී පාදයේ වන්දනාකරුවන්ගෙන් වාර්තා වුනු ලිස්ටීරියා කියන රෝගය ගැන.ලංකාවෙ අපිට එතරම් හුරුපුරුදු රෝගයක් නොවන නිසා ඔබ මේ නම අහලත් නැතිවෙන්න පුලුවන්. මේ රෝගය සම්බන්ධ මූලිකම දේවල් කීපයක් ගැන තමයි අද මම කතා කරන්න යන්නෙ.  මේ රෝගය වැලදෙන්නෙ Listeria Monocytogenes කියන බැක්ටීරියාව ශරීරගත වීමෙන්. ඒ බැක්ටීරියාව අඩංගු ආහාර ගැනීම මගින් තමයි

සිරීපාදයෙන් ආ පාචනයේ ඇත්ත කතාව Read More »

මවක් වූ පමණින් වෘත්තිය ජීවිතය නැවතිය යුතු ද?

ලොවම විමතියෙන් බලා සිටියදී, නවසීලන්ත අගමැතිනි Jacinda Ardern වසර 30 කට පමණ පසු ධූරයේ සිටියදී දරු ප්‍රසූතියක් සිදු කළ පළමු ලෝක නායිකාව බවට පත්විය. ඇයගේ ගැබ් ගැනීම ලොව පුරා මිනිසුන් විසින් සමරනු ලැබුවේ ඓතිහාසික වැදගත්කම සඳහා පමණක් නොව, දේශපාලනයේ සිටින කාන්තාවන්ට මාතෘත්වය තම වෘත්තිය සමඟ සමතුලිත කිරීමට හැකි වීම ඉස්මතු කළ බැවිනි. නිලයේ සිටියදී දරුවෙක්

මවක් වූ පමණින් වෘත්තිය ජීවිතය නැවතිය යුතු ද? Read More »

දළදා මාළිගාවට දරුවෙක් පූජා කරන්නේ මෙහෙමයි

දළදා මාළිගාව ශ්‍රී ලාංකික බෞද්ධයින්ගේ මුදුන් මල්කඩක් වැනියි. කාන්තාවෝ ජීවිතයේ බොහෝ වැදගත් අවස්ථාවල දළදා වහන්සේ හා සම්බන්ධව විවිධ පූජා සිදු කරනවා. ඒ අතරින් ප්‍රධානම දෙය වන්නේ දළදා වහන්සේට දරුවන් පූජා කිරීමයි. මේ ඒ පිළිබඳ සටහනයි. දළදා වහන්සේට දරුවන් පූජා කරන්නේ ඇයි?  අනාදිමත් කාලයක පටන් බෞද්ධ බැතිමතුන් සිය ජීවිතය දෙවෙනි කොට ගෙන බුදුහිමි පළමු කොටගෙන සිය

දළදා මාළිගාවට දරුවෙක් පූජා කරන්නේ මෙහෙමයි Read More »

ආදර අප්පච්චි – 01 – මේනක රාජපක්ෂ

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් නව පරපුරේ රංගන ශිල්පින් අතර ජනප්‍රිය යුගලයක්. මේ දවස්වල ඔවුන් දෙදෙනා සහ දියණියන් දෙදෙනාගේ සුන්දර ඡායාරූප සහ වීඩියෝ නිසා. ඇත්තටම පවුලක බැඳීම පෙන්වන්න මේ සුන්දර සාක්ෂි ගැනත් වැඩිය. අද “ආදර අප්පච්වි ” විශේෂාංගයට මේනක එකතු වන්නේ දියණියන් ගැන කතා කරන්න. නෙහාරා අම්මා කෙනෙක් වෙන්න යනවා කියන ආරංචිය ඔබට දැනුණේ කොහොමද?

ආදර අප්පච්චි – 01 – මේනක රාජපක්ෂ Read More »

පොත් කියවන දරුවෙක් හදමු

දරුවාව පොත් දීමට සුදුසු ම වයස දන්නවාද? පොත් එක්ක තිබෙන සුන්දර බැඳීම කුඩා දරුවෙක්ගේ ජීවිතය වෙනස් මගකට ගෙන යාමට සමත් වෙනවා.මෙහිදී බොහෝ දෙමාපියන් මෙන්න මෙහෙම කියනවා. ”අනේ අපේ බබාට තවම මාස හයයි.එයාට මොන පොත් ද” මෙය ඉතාමත්ම සාවද්‍ය සහ නොදන්නා බව නිසා සිදු කරන ප්‍රකාශයක් බැවින් ඔබේ දරුවාට පොත් කියවීමට ලබා දිය යුතු නිවැරදි වයස

පොත් කියවන දරුවෙක් හදමු Read More »

තුර්කියේ භූමිකම්පාවට නොසැලුණු පිය සෙනෙහස

දියණියක උපන් හැටියේ ඇගේ සියුමැලි ඇඟිලි තුඩු වලින් අල්ලා ගන්නා තාත්තා කෙනෙක් ඇයව තමන්ගේ ජීවිත කාලය පුරා දරා සිටිනවා. දියණියක ජයග්‍රාහීව ඇවිද යන මාවතක සේම ඇය රිදී බිඳී වැටෙන තැනක ද ඇයව තරයේ අල්ලා ගන්නට තාත්තා කෙනෙකුට තරම් කිසිවෙකුටත් පහසු නෑ. මේ එවැනි කතාවක්. මේ දිනවල මුළු ලෝකයම සසල කරන ඡායාරූපයක කතාවක්. තුර්කියේ ගොඩනැඟිල්ලක සුන්බුන්වලට

තුර්කියේ භූමිකම්පාවට නොසැලුණු පිය සෙනෙහස Read More »

සීසර් කළාම දරු දුක නැද්ද?

දරුදුක කියන්නෙ මොකක්ද? දරු දුක, එහෙමත් නැත්නම් මව සහ අලුත උපන් දරුවා අතර ඇති බැඳීමට හේතු වෙන්නෙ මොලයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක්. මේ ස‍ඳහා මූලික වෙන්නෙ මොලයේ හයිපොතැලමස කියන කොටසෙන් නිශ්පාදිත ඔක්සිටොසින් කියන හෝමෝනය. මේ හෝමෝනයේ ප්‍රධාන කාර්යය තමයි ගර්භාෂයේ සංකෝචන ඇතිකිරීම මගින් දරු ප්‍රසූතිය පහසු කරවීම. සාමාන්‍ය දරු ප්‍රසූතියක් වේගවත් කරන්න ලබාදෙන Synto කියන්නෙත් මේ

සීසර් කළාම දරු දුක නැද්ද? Read More »