hit counter code

Parenting

එකමත් එක දවසක 03

අම්මා….තාත්තා…. මට,ඔබට ,අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!අම්මා සහ දරුවාගේ ලෝකයට විසල් සෙවණක් සදන්නේ ඔහුයි.ජීවිතේ පළමු ආදරය කියා දෙන්නී ඇය සහ ඔහු නොවේද?ඉතින් මේ ඔවුන්ගේ කතාවයි! ආර්චන මා ලියන ආකාරය සන්සුන්ව බලන් […]

එකමත් එක දවසක 03 Read More »

ඔබට දරුවෙක් අවශ්‍ය ම ද?

දරුවෙක් අවශ්‍යද නැද්ද කියලා තීරණය කිරීම ඉතාම සංකීර්ණ අවස්ථාවක්. ඒක ජීවිත කාලය පුරාවටම අත්විදීමට සිදුවන තීරණයක් (lifelong decision එකක්). ආසියානු රටක් ගත්තහම විශේෂයෙන්ම ලංකාව වගේ රටක ළමයා ඉපදෙන්න හීන දකින වෙලේ ඉදන්, ළමයා කුසේ ඉන්න කාලෙ ඉදන්, ළමයා එලියට ආවට පස්සෙ, ළමයා ලොකු කරලා ළමයව කසාද බන්දලා ඒ ළමයගෙ සම්පූර්ණ වගකීම්වලින් මිදෙන්න දෙමාපියන්ට බැහැ. ඒක

ඔබට දරුවෙක් අවශ්‍ය ම ද? Read More »

දරුවාගේ බුද්ධි වර්ධනයට මවක් ලෙස ඔබේ භූමිකාව

ඕනෑම අම්මෙක්ගේ බලාපොරොත්තුව තමයි තමන්ගෙ දරුවා ලෝකයම ජයගන්න එක.. උගත් බුද්ධිමත් යහපත් පුරවැසියෙක් විදියට සමාජයට දායාද කරන එක. මේ විෂම සමාජයේ ආරක්ෂාකාරී විදියට ජීවත් වෙන්න පුරුදු කරවන එක… ඉතිං කුඩා කාලයේ ඉඳන් ම ඒ විදියේ ශක්තිමත් බුද්ධිමත් යහපත් දරුවෙක්ව උස්මහත් කරන එක මවුවරුන්ට පහසුවෙන් කරන්න පුළුවන් වගේම වගකීමක්.. වර්තමාන සමීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා කළල

දරුවාගේ බුද්ධි වර්ධනයට මවක් ලෙස ඔබේ භූමිකාව Read More »

එකමත් එක දවසක 02

අම්මා….තාත්තා…. මට, ඔබට, අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ. පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කළලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි! අම්මා සහ දරුවාගේ ලෝකයට විසල් සෙවණක් සදන්නේ ඔහුයි. ජීවිතේ පළමු ආදරය කියා දෙන්නී ඇය සහ ඔහු නොවේ ද? ඉතින් මේ ඔවුන්ගේ කතාවයි!

එකමත් එක දවසක 02 Read More »

ඔබේ දරුවා දකින දකින දේ ඉල්ලමින් හඬා වැටෙනවා ද?

මිනුමි ඉපදුණේ හැදුණේ වැඩුණේ  ජපානයේ. සිය දෙමාපියන් සමඟ  නිවාඩුවකට ලංකාවට පැමිණි ඇය , දෙමාපියන්ගේ මිතුරු මිතුරියන් සමග සාප්පු සවාරි වලට සහභාගි  වීමට ද අමතක කළේ නැහැ. නමුත් දෙමාපියන්ගේ මිතුරන්ගේ දරුවන් සහ මිනුමි අතර කැපී පෙනෙන වෙනසක් තිබුණා. ඒ  ඇය දුටු දුටු දේ ඉල්ලා නොසිටීම වගේම, ඇයට අවශ්‍ය දෙයක් තිබුණහොත් ඉතාමත් ආචාරශීලීව ඒ ගැන දෙමාපියන්ගෙන් විමසන

ඔබේ දරුවා දකින දකින දේ ඉල්ලමින් හඬා වැටෙනවා ද? Read More »

දරුවාගේ දිවි සුරකින එන්නත් නිසි කලට ලබා දෙමු

එක්තරා කාලයක් තිබුණා, වසංගත නිසා ලෝකයේ ජනගහනය ඉතා විශාල විදියට අඩුවෙලා යන.. බෝ නොවන රෝග බොහෝමයක්නිසා මේ විදියට රෝගීතත්වයට පත්වෙන අයට මිය යන්න සිදුවුණා.. ඒ වුණත් 1799 අවුරුද්දෙ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය එඩ්වඩ් ජෙනර් එවකට පැවති වසූරිය වසංගතය මැඩ පවත්වන්නට සමත්වුණේ මිනිස්වංශ කතාවේ නව මඟසලකුණක් සනිටුහන් කරමින්.. ඒ තමයි එන්නත් මගින් සිදුකරන ප්‍රතිශක්තිකරණය! එදා මෙදා තුර

දරුවාගේ දිවි සුරකින එන්නත් නිසි කලට ලබා දෙමු Read More »

ආච්චි සීයගේ ඕනෑවට වැඩි ආදරය දරුවාගේ පෞරුෂයට හානියක්ද?

අපේ ආසියාතික සමාජය තුළ පවුල් බන්ධන ඉතාමත් දැඩිව පවත්වාගෙන යනවා.මානසිකව මෙන්ම කායිකව ද දරු මුනුපුරන් සමග ගෙවන විස්තෘත පවුල් පරිසරයකට බොහොමයක් දෙනා කැමැත්තක් දක්වනවා. මෙහි වාසි වගේම අවාසිත් බහුලව තිබෙන අතර මාපිය දූදරු දෙපාර්ශවයම වගකීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු නොකළහොත් එහි අහිතර ප්‍රතිඵලයන් විඳින්නට වෙන්නේ තුන් වෙනි පරම්පරාවේ සාමාජිකයන් ට වීම නොවැළැක්විය හැක්කක්. “මගේ අම්මා,මගේ තාත්තා 

ආච්චි සීයගේ ඕනෑවට වැඩි ආදරය දරුවාගේ පෞරුෂයට හානියක්ද? Read More »

එකමත් එක දවසක 01

අම්මා…. එය ඉතාමත්ම විශේෂිත නාමයක්.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!ලෝකයට ආදරය කියා දෙන්නී ඇයයි!ඉතින් මේ ඇයගේ කතාවයි! මුනි සිරිපා සිඹිමින්නේ සමනොල ගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ ඈත කොහෙන්දෝ මිහිරි ගී ගායනාවක් මගේ දෙසවන් සිප ගන්නවා.මම ද

එකමත් එක දවසක 01 Read More »