hit counter code

Parenting

ADHD දැයි හරියටම හඳුනාගන්නේ මෙහෙමයි

ADHD (Attention Deficit Hyperactive Disorder) අවධානයේ ඌණතා සහ අධි ක්‍රියාකරී දරුවන් හඳුනා ගන්නේ කොහොමද? දඟකාර, කටකාර ළමයි හරි නීරෝගීයි. ‘අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත’ අප කාගෙත් කන් වැදුණු කතාවක්. පුංචි දරුවන් කුඩා කළ සිටම ක්‍රියාකාරී වීම අත්‍යවශ්‍ය වන නමුත් සාමාන්‍ය දඟකාරකමින් ඔබ්බට ගිය තත්ත්වයක් ලෙස ADHD තත්ත්වය  හඳුනා ගත හැකිය. දරුවෙකුගේ ස්නායු සංවර්ධනයත් සමඟම ඇතිවන තත්ත්වයක් […]

ADHD දැයි හරියටම හඳුනාගන්නේ මෙහෙමයි Read More »

පියා විසින් ජීවත් වීමේ අයිතිය උදුරාගත් දරු දෙදෙනාගේ ඛේදවාචකය පිලිබඳ මනෝ විද්‍යාත්මක පැතිකඩ

මෑත කාලයේ කිහිප විටක් ම දරුවන්ගේ ද දිවි තොර කර මව හෝ පියා සිය දිවි හානි කරගන්නා සිදුවීම් බහුලව වාර්තා වුණා. නැවතත් මෙවන් සංවේදී පුවතක් ඊයෙ (6)වනදා අරනායක ප්‍රදේශයෙන් වාර්තා වුණේ ඉතාම අවාසනාවන්ත ලෙසින්. මේ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල බහුලව කතා වෙනවා. කුමන තත්ත්වයක් යටතේ වුවත් තම දරුවන්ගේ ජීවිත නැති කිරීම පිළිබඳ තීරණය

පියා විසින් ජීවත් වීමේ අයිතිය උදුරාගත් දරු දෙදෙනාගේ ඛේදවාචකය පිලිබඳ මනෝ විද්‍යාත්මක පැතිකඩ Read More »

නිතර කලබල කරන දඟමල්ල පාලනය කරන්න රාජකීය පවුලෙන් හොඳ විසඳුමක්

පොඩ්ඩෝ කියන්නේ කොහොමත් දඟවැඩ කරන අය වුනාට, වැදගත් අවස්ථාවලදී ඔබේ පොඩ්ඩාගේ දඟ වැඩ නිසා ඔබ අපහසුතාවයට පත්වන අවස්ථා ඕනෑ තරම් ඇති එ මෙන්ම නිවසින් පිටතදී දඟ වැඩ කරන පොඩිත්තාව පාලනය කරගැනීම බොහොමයක් දෙමව්පියන්ට අපහසු කටයුත්තක් වෙලා. ඔබත් ඒ පිළිබඳව සිතමින් සිටින මවක් නම් ඔබට මේ විසඳුම වැදගත් වේවි. එංගලන්තයේ ජෝර්ජ් කුමාරයා මෑත කාලයේ සිය රාජකීය

නිතර කලබල කරන දඟමල්ල පාලනය කරන්න රාජකීය පවුලෙන් හොඳ විසඳුමක් Read More »

ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න කියන්නේ ඇයි?

පූර්ව ප්‍රසව සංරක්ෂණය, එහෙමත් නැත්නම් antenatal care කියලා කියන්නේ ගර්භණී මවකට දරු උපතට පෙර ලබා දෙන රැකවරණයට. මේ රැකවරණය ඈ වටා සිටින සියල්ලන්ගෙන්ම ඇයට ලැබෙනවා. නමුත් මේ ලිපිය ඒ ගැන නෙවෙයි. මේ කතා කරන්නේ ගර්භණී මවකට ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය හරහා ලබා දෙන පූර්ව ප්‍රසව සංරක්ෂණය ගැනයි.ලංකාවේ මාතෘ හා ළදරු මරණ අනුපාතිකයන් ඉතාමත් පහළ අගයන්වල පවතින

ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න කියන්නේ ඇයි? Read More »

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් නිවැරදිව හඳුනා ගන්නේ කොහොමද ?

සමාජයේ “දරුවන්” වැදගත් ස්ථානයක් හිමිකර ගන්නා කොටසකි. සෑම දෙමව්පියෙකුම තම දරුවන් සමාජ ගත කරන්නේ සියලු අවශ්‍යතා, හැකියා දියුණු කිරීමෙන්ය. දරුවන් අතර අවශ්‍යතා තුළින් විශේෂ වූ දරුවන් ද සමාජයේ දක්නට ලැබීම අද බහුලය. විශේෂ අවශ්‍යතා යනු, සාමාන්‍ය ලෙස දරුවෙකුට ජීවත් වීමට ඔහු / ඇය තුළ මතු වන සංකූලතා / ආබාධ හඳුනා ගෙන ජීවත් වීමට අවශ්‍ය පරිසරය

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් නිවැරදිව හඳුනා ගන්නේ කොහොමද ? Read More »

මේ දිනවල වේගෙයන් පැතිර යන ඩෙංගුවලින් වැළකෙමු

ඩෙංගු උණ මාරාන්තික බව අප හැම කෙනෙක්ම දන්නා කාරණාවක්. වෙනත් රෝග සම්බන්ධයෙන් ආරක්ෂා වන්නට කටයුතු කළත් අපේ නොසැලකිලිමත් බව සහ තවත් කාරණා නිසා සෑම වසරකම ඩෙංගු රෝගයෙන් මිය යන සංඛ්‍යාව විශාල අගයක් ගන්නවා. බස්නාහිර පළාත තුළ තරමක් වැඩියෙන් ද රටේ අනිකුත් ප්‍රදේශවලද  ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව මේ වෙද්දී සෞඛ්‍ය අංශ හෙළි කර

මේ දිනවල වේගෙයන් පැතිර යන ඩෙංගුවලින් වැළකෙමු Read More »

කිරි අම්මා දානය නිවැරදිව දෙන්නේ මෙහෙමයි.

එදා සිට පැවත එන අපේ ගැමියන්ගේ සිරිත් විරිත්, විශ්වාස, ආගමික හැඟීම්  සියල්ලම වගේ විවිධ මුහුණුවරින් අදටත් පවතිනවා. ඒ කොහොම වුණත් ජන විශ්වාස අතරේ බොහොම අර්ථ සම්පන්න විදියට මුල්බැසගත් සමහර චාරිත්‍රවලට අද සමාජයේ ජීවත් වන පරම්පරාවත් එදා අය තරමට ම ගරු කරනවා. හැබැයි සිරිත් නිවැරදිව ඉටු කරන්නෙ කොහොම ද කියන එක ගැන නම් අද කාලේ හැමදෙනාටම

කිරි අම්මා දානය නිවැරදිව දෙන්නේ මෙහෙමයි. Read More »

මේ දිනවල දරුවන් අතර බහුල Hand, Foot and Mouth disease (අත් පා මුඛ රෝගය)

Hand, Foot and Mouth disease (අත් පා මුඛ රෝගය) මේ දිනවල කුඩා දරුවන් අතර බහුලව ඇති වෙන රෝගයක් ලෙස හඳුනා ගැනේ. Coxsackievirus නම් වෛරසය ආසාදනය වීම නිසා ඇති වේ. පහසුවෙන් බෝවන සුලු රෝගයකි. පැපොල රෝගයට සමානකමක් දක්වයි රෝග ලක්ෂණ මොනවාද? අත්වල, පාදවල සහ මුඛයෙහි රතු ලප සහ වතුර පිරුණු සුදු බිබිලි ඇති වීම. වැළමිටෙහි සහ

මේ දිනවල දරුවන් අතර බහුල Hand, Foot and Mouth disease (අත් පා මුඛ රෝගය) Read More »

 බබාට අතින් කන්න පුරුදු කරන්නේ මෙහෙමයි

අවුරුද්දට වැඩි දරුවෙකු පසු පස යමින් අම්මා බත් කවන දසුන් අපේ සමාජයේ හරිම සුලබ දසුනක්.අවම වශයෙන් දරුවාට අතින් ආහාර ගතයුතු වයස ගැන දැනුමක් පවා බොහෝ දෙමාපියන්ට නැහැ.ඒ නිසා දරුවාගේ වර්ධනයට වගේම පෞර්ෂයට සිදුවන්නේ සුලුපටු හානියක් නොවෙයි.ඒත් මේ ලිපිය කියවන අපේ ආදරණීය අම්මලාට අපි කියන්නෙ ඔයාගේ බබා ඔයා හිතනවට වඩා හරිම දක්ෂයි.ඉතින් එයාට දේවල් පුළුවන් බව

 බබාට අතින් කන්න පුරුදු කරන්නේ මෙහෙමයි Read More »

ඔබේ දරුවාගේ කිරි බෝතලයත් ප්ලාස්ටික් ද?

පසුගිය දාක ලෝකය පුරා රටවල් 98කින් ප්ලාස්ටික් සාම්පල ලබාගෙන ඒවායෙහි BPA තිබේදැයි පරීක්ෂාවට බඳුන් කර තිබුණි. ඒවායින් 78%ක, එනම් සාම්පල 76ක ම මෙම බිස්ෆීනෝල් A නැතිනම් BPA අඩංගු වී තිබුණි. මෙම පර්යේෂණයට ශ්‍රී ලංකාවෙන් සාම්පල 10ක් යොමු කර තිබුණු අතර ඉන් සාම්පල 03ක ම බිස්ෆීනෝල් A අඩංගු බව හෙළි කරගන්නා ලදී. BPA යනු කුමක්ද? BPA

ඔබේ දරුවාගේ කිරි බෝතලයත් ප්ලාස්ටික් ද? Read More »