hit counter code

Dinithi Chathubhashinie

පිළිකා නසා දරුවන්ගේ මළබද්ධය වළකන ගිතෙල් ගැන දැනගනිමු.

සියවස් ගණනාවක් පුරා ඉන්දියානු ආහාරවල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ගිතෙල් හඳුනාගත හැකියි. මේදයෙන් වෙන් වන තෙක් බටර් රත් කිරීමෙන් එය සාදන අතර එමඟින් විවිධ අරමුණු සඳහා භාවිතා කළ හැකි රන්වන් දියරයක් ලැබේ. මෑත වසරවලදී, බටහිර ලෝකයේ ගිතෙල් ජනප්‍රිය වී ඇති අතර, බොහෝ අය එය බටර් හෝ පිසින තෙල් සඳහා සෞඛ්‍ය සම්පන්න විකල්පයක් ලෙස භාවිතා කරයි. මෙම […]

පිළිකා නසා දරුවන්ගේ මළබද්ධය වළකන ගිතෙල් ගැන දැනගනිමු. Read More »

සිරීපාදයෙන් ආ පාචනයේ ඇත්ත කතාව

මේ දවස්වල හැමෝම බයෙන් ඉන්නෙ ශ්‍රී පාදයේ වන්දනාකරුවන්ගෙන් වාර්තා වුනු ලිස්ටීරියා කියන රෝගය ගැන.ලංකාවෙ අපිට එතරම් හුරුපුරුදු රෝගයක් නොවන නිසා ඔබ මේ නම අහලත් නැතිවෙන්න පුලුවන්. මේ රෝගය සම්බන්ධ මූලිකම දේවල් කීපයක් ගැන තමයි අද මම කතා කරන්න යන්නෙ.  මේ රෝගය වැලදෙන්නෙ Listeria Monocytogenes කියන බැක්ටීරියාව ශරීරගත වීමෙන්. ඒ බැක්ටීරියාව අඩංගු ආහාර ගැනීම මගින් තමයි

සිරීපාදයෙන් ආ පාචනයේ ඇත්ත කතාව Read More »

ලෝකෙ ඉන්නෙ අපි විතර ද?

“මේ ලෝකෙ ඉන්නෙ අපි විතරයි නේද?වලස්සු විතරයි නේද?මම කැමතිම වලස්සුන්ට.” පුංචි බෙනී එයාගෙ අම්මටයි,තාත්තටයි කිව්වා. බෙනී කියන්නෙ පුංචිම පුංචි වලස් පැටියෙක්.එයා අද මුලින්ම ඉස්කෝලෙ යන දවස.බෙනී දන්නෙ එයාගෙ ගෙදර අයවයි,නෑදෑයින්වයි විතරයි.මොකද එයා තාම හරිම පොඩියිනෙ.අද තමා ඉතින් ඉගෙන ගන්න පටන් ගන්න යන්නෙ.ඒ නිසා ඉතින් එයා හිතන් ඉන්නෙ ලෝකෙ පිරිලා තියෙන්නෙ වලස්සුන්ගෙන්ම විතරයි කියලා. අම්මයි තාත්තයි නම් මුකුත්ම කිව්වෙ නැහැ.දැනටමත් ටිකක් පරක්කුයි.එයාල ඉක්මනින්ම බෙනීව ඉස්කෝලෙ ගෙනියන්න සූදානම් කළා.බෙනීගෙ නම් කිසිම කැමැත්තක් නැහැ ඉස්කෝලෙ යන්න. අම්මා,එයා ආසම  රසම කෑම වලින් එයාගෙ කෑම පෙට්ටිය පුරවන්න අම්මා  කලේ නැහැ.ඒ මොනවද දන්නවද?මී පැණි වල පොඟවපු

ලෝකෙ ඉන්නෙ අපි විතර ද? Read More »

මවක් වූ පමණින් වෘත්තිය ජීවිතය නැවතිය යුතු ද?

ලොවම විමතියෙන් බලා සිටියදී, නවසීලන්ත අගමැතිනි Jacinda Ardern වසර 30 කට පමණ පසු ධූරයේ සිටියදී දරු ප්‍රසූතියක් සිදු කළ පළමු ලෝක නායිකාව බවට පත්විය. ඇයගේ ගැබ් ගැනීම ලොව පුරා මිනිසුන් විසින් සමරනු ලැබුවේ ඓතිහාසික වැදගත්කම සඳහා පමණක් නොව, දේශපාලනයේ සිටින කාන්තාවන්ට මාතෘත්වය තම වෘත්තිය සමඟ සමතුලිත කිරීමට හැකි වීම ඉස්මතු කළ බැවිනි. නිලයේ සිටියදී දරුවෙක්

මවක් වූ පමණින් වෘත්තිය ජීවිතය නැවතිය යුතු ද? Read More »

ආන්‍යාට අමුතු තෑග්ගක්

ආන්‍යාගේ අම්මාගේ බන්ඩි ගෙඩිය ටික ටික ලොකු වෙන්න පටන් ගත්තා.අම්මාට මොකද වෙන්නේ?ආන්‍යාට හොඳටම බය හිතුණා.අම්මා නිතර නිතර බඩ පෙන්වන්න දොස්තර මාමා ගාවට ගියා.එතකොට ආන්‍යාව බලාගන්න ආවෙ අත්තම්මා.අම්මාට මොකද වෙන්න යන්නෙ?ආන්‍යා අත්තම්මාගෙන් ඇහුවා.අම්මා ඔයාට තෑග්ගක් ගේන්න යන්නේ.අත්තම්මා කිව්වා.එතකොට තෑග්ග තියෙන්නෙ බඩ ඇතුලෙද?ආන්‍යාට ප්‍රශ්න ගොඩයි.ඔව්,  තෑග්ග තව ටිකක් ලොකු වුණාම බඩ කපලා තෑග්ග එලියට ගන්න අපට පුළුවන්.අත්තම්මා කිව්වා.ආන්‍යාට

ආන්‍යාට අමුතු තෑග්ගක් Read More »

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing) දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම් වෙන්නෙ ඒ නිසානෙ. ඒත් අපිට වලක්වන්න බැරි රෝගී තත්ව, ප්‍රධාන වශයෙන්ම ජාන විකෘති සම්බන්ධ තත්ව දරුවන්ට එන්න පුලුවන්. මේ වගේ තත්ව කළල අවස්ථාවේදිම හදුනාගන්න පුලුවන් ක්‍රමයක් තමයි NIPT – Non

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය Read More »

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද?

ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක අපි හැමෝගෙම සිහිනයක්. බර අඩුකරගන්න ක්‍රම කීපයක්ම තියෙනවනෙ. ඩයට් කරන එක එහෙමත් නැත්නම් ආහාර පාලනය ඒ අතරින් හොඳ ක්‍රමයක්. කිරි දෙන අම්මා කෙනෙකුට ඩයට් කරන එක සුදුසුයිද? අද අපි කතා

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද? Read More »

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම උපත් පාලන ක්‍රමයක් පාවිච්චි නොකරනවානම්, එහෙමත් නැත්නම් පාවිච්චි කරන ක්‍රමය අසාර්ථක වුනොත් සහ ලිංගික අතවරයකට ලක්වුනොත් කියන අවස්ථා වලදියි.  හදිසි උපත් පාලන ක්‍රම වර්ග දෙකක් මේ වෙද්දී පාවිච්චි වෙනවා.  ගිලින

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද? Read More »

පාටක් නැති දරුවෝ

ගිම්හානි හිටියේ චූටි දූට කිරි හදන ගමන්.එයාට මේ වෙලාවට කිරි එකක් ඕනෑ.නින්දකින් ඇහැරිලා ඉන්න පුංචි මෙතුලි කිරි එකක් බීලා සෙල්ලම් කරන්න පටන් ගන්නවා. “වැනේලු කළු වැනේලු..රෑට බතල ලිපේලු…” අත්තම්මාගේ සින්දුවට මෙතුමි හිචි බිචි ගගා හිනාවෙනවා.ඉෂාරගේ අම්මා ඔහොම කියන්නේ හිතලා මැනලා කිරලා බලලා වුණානම් ගිම්හානිගේ පපුව හත්කඩකට පැලෙන්න තිබුණා.ඒත් අම්මා කියන්නේ සින්දුවක්.ඒකමයි ගිම්හානිටත් තියන සැනසිල්ල “නැණ

පාටක් නැති දරුවෝ Read More »

කන්න අකමැති ධාන්‍යවලින් පොඩ්ඩොත් එක්කම පුඩිමක් හදමු

ධාන්‍ය වලින් පොඩ්ඩන්ගේ වර්ධනයට උපකාරී වෙන්නේ සුලු පටු අයුරින් නෙවෙයි. ඒත් පොඩ්ඩෝ ධාන්‍ය කන්න ටිකක් අකමැතියි. ධාන්‍ය වර්ග කන්න අකමැති පොඩ්ඩන්ට ධාන්‍ය කවා ගන්න හොඳ උපක්‍රමයක් තමයි මේ.. එයාලා එක්කම මේ පුඩිම හදන නිසා එයාලා මේක අනිවාර්යයෙන් ආහාරයට ගනීවි. අවශ්‍ය දේවල් තමයි මේ.. කඩල  පිටි ග්‍රෑම්50 මුං ඇට ග්‍රෑම් 20 කුරක්කන් මේස හැන්දක් නැවුම් කිරි

කන්න අකමැති ධාන්‍යවලින් පොඩ්ඩොත් එක්කම පුඩිමක් හදමු Read More »