කොණ්ඩම් දාලත් ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් ද?
කොණ්ඩම් දාලත් ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් ද? සරලවම කිව්වොත් ඔව්. හැබැයි මේ පිලිතුරෙන් ඔබ කලබල වෙන්න එපා. අපි මේ මාතෘකාව ගැන ගැඹුරින් කරුණු විමසා බලමු. කොණ්ඩම් කියන්නෙ ඉතාම සාර්ථක උපත් පාලන ක්‍රමයක්. ගැබ් ගැනීම වැලැක්වීම හා ලිංගාශ්‍රිත රෝගවලින් ආරක්ෂා කිරීම යන දෙකම සිදුකරන එකම උපත් පාලන ක්‍රමය තමයි කොණ්ඩම් කියන්නෙ. ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වෙනිනේ පිරිමි […]
කොණ්ඩම් දාලත් ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් ද? Read More »