hit counter code

February 2023

ගැබිනි සමයේ කළ යුතුම පර්‍යේෂණ

අම්මා කෙනෙක් වෙන්න යනවා කියල දැනගත්ත මොහොතෙ ඉඳන් අපි සූදානම් වෙන්නෙ ලස්සන නීරෝගී පුංචි පැටියෙක් මේ ලෝකෙට බිහිකරන්නනෙ. නීරෝගී දරුවෙක් බිහිවෙන්න නං මුලින්ම නීරෝගී අම්මෙක් ඉන්න ඕනෙ. තවත් විදියකින් කියනවා නම් ඔබ යහපත් සෞඛ්‍ය තත්වයකින් ඉන්න ඕනෙ.  ඉතින් ඔබ හොඳින් ඉන්නවද කියලා තහවුරු කරන්න, ඒ වෙනුවෙන් විශාල පිරිසක් කැපවෙලා ඉන්නවා. ඇත්තටම ඒ කවුද? ශ්‍රී ලංකාවේ […]

ගැබිනි සමයේ කළ යුතුම පර්‍යේෂණ Read More »

මදසරු වෙන්නේ කාන්තාවන් විතරක් ද?

දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙන ඔබ අනිවාර්යයෙන් දැනගෙන ඉන්න ඕනෙ කරුණු කීපයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නෙ. ඒ තමයි දරු ඵල ප්‍රමාද වෙන්න බලපාන ප්‍රධාන සාධක දෙකෙන් එකක් ගැන.  ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති කලළයක් හැදෙන්න නම් නීරෝගී ඩිම්භයක්, නීරෝගී ශුක්‍රාණුවක් සමග සංසේචනය වෙන්න ඕනෙ. ඒ විදියට බැලුවම දරු ඵල ප්‍රමාදවීමට ස්ත්‍රී සාධක සහ

මදසරු වෙන්නේ කාන්තාවන් විතරක් ද? Read More »

පුංචි පැටියා කතා කරන්න පරක්කු ඇයි?

ඔබේ පුංචි පැටියා ටිකෙන් ටික ලොකු වෙනකොට, බහ තෝරන්න පටන් ගන්නකොට, අම්මෙක් විදියට ඔබ කොච්චර සතුටු වෙනවද. ඒ වගේම තමයි පැටියා කතා කරන එක පොඩ්ඩක් හරි පරක්කු වුණොත්? ඒක හැම අම්මෙක්ටම ලොකු ගැටලුවක්. සමහර දරුවන්ට ඒක ඉබේම හරියන්න පුලුවන්. තවත් දරුවෙක්ට ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුලුවන්. ඒ හින්ද සාමාන්‍ය හා අසාමාන්‍ය දේ ගැන ඔබ දැනගෙන සිටීම

පුංචි පැටියා කතා කරන්න පරක්කු ඇයි? Read More »

ආදර අප්පච්චි – රත්න ශ්‍රී විජේසිංහ

“ඝන කළුවරට අපි පෙම් කළොත් ඉර හඳ තරුවලට ණයගැතියි ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරළා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරෙයි නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි.” එසේ ලියූ ආදර තාත්තා “රත්න ශ්‍රී විජේසිංහ” මහතා බව ඔබ හොඳින්ම දන්නවා ඇති. දියණියක වෙනුවෙන් එවැනි සුන්දර පද පෙළක් ලියූ ඔහුගේ ආදර වැඩිමහල් දියණිය සම්මානි විජේසිංහ සාහිත්‍යවේදිනිය

ආදර අප්පච්චි – රත්න ශ්‍රී විජේසිංහ Read More »

දරු දුක නැති අම්මලා

යන්තම් පුතා නිදා ගත්තා විතරයි!  අල්ලපු ගෙදර මහ සද්දෙ ඇහෙන්න පටන් ගත්තා. ලක්මි වටපිට බැලුවේ කරදරෙන්. කිරි බීලා බඩ පුරවගෙන ඉන්න නිසාද මන්දා පුතා සැපට නිදි. “පුදුම සද්දයක්නෙ අම්මේ.” ලක්මි කාමරෙන් ඔලුව එළියට දාලා එහෙම කියනකොට කසුන්ගේ අම්මා ලක්මි එක්ක හිනා වුණේ සිරියාවට.අම්මාගෙ හිනාව කසුන්ට, කසුන්ගෙන් පුතාට. මේ කේන්ති යන වෙලාවේ පවා ලක්මිට එහෙම හිතෙනවා.

දරු දුක නැති අම්මලා Read More »

ගැබිනි සමයේ ලිංගික එක්වීම් තහනම් ද?

කාන්තාවක් දරුවෙකු පිළිසිඳ ගත් හාම ඇය ව කායිකව මෙන්ම මානසිකවත් බොහෝ වෙනස් කම්වලට බඳුන් වෙනවා. සමාජයෙනුත් ඇයට ලැබෙන්නේ විශේෂ සැළකිල්ලක්. එසේ වන්නේ ඇය ජිවිතයේ එක් සුවිශේෂී අවධියක් ගත කරන නිසයි. මේ කාලය තුළ දී ඇය තමාගේ සුපුරුදු ජීවන රටාවෙන් මිදී තම කුස තුළ වැඩෙන දරුවාට යෝග්‍ය ජීවන රටාවකට යොමු වෙනවා. මීට පෙර ඇය ආසාවෙන් රස

ගැබිනි සමයේ ලිංගික එක්වීම් තහනම් ද? Read More »

තුර්කියේ භූමිකම්පාවට නොසැලුණු පිය සෙනෙහස

දියණියක උපන් හැටියේ ඇගේ සියුමැලි ඇඟිලි තුඩු වලින් අල්ලා ගන්නා තාත්තා කෙනෙක් ඇයව තමන්ගේ ජීවිත කාලය පුරා දරා සිටිනවා. දියණියක ජයග්‍රාහීව ඇවිද යන මාවතක සේම ඇය රිදී බිඳී වැටෙන තැනක ද ඇයව තරයේ අල්ලා ගන්නට තාත්තා කෙනෙකුට තරම් කිසිවෙකුටත් පහසු නෑ. මේ එවැනි කතාවක්. මේ දිනවල මුළු ලෝකයම සසල කරන ඡායාරූපයක කතාවක්. තුර්කියේ ගොඩනැඟිල්ලක සුන්බුන්වලට

තුර්කියේ භූමිකම්පාවට නොසැලුණු පිය සෙනෙහස Read More »

බබාගෙ බර ඉක්මනින් වැඩි කරන සීරියල් එකක් ගෙදර හදමු

බබාලගෙ බර වැඩි කරගන්න අම්මලා නොකරන දෙයක් නෑ. කෑම කවන එක යුද්ධයක් බවට පත් වෙන්නේ පවා ඒකයි. නියමිත ක්‍රියාකාරකම් කරනවා නම් බරෙහි කුඩා වෙනස්කම් නොසැලකිය හැකි බවයි වෛද්‍ය මතය. ගොඩාක් බර අඩු නම්, තව ටිකක් නර තිබුණොත් හොඳයි කියලා හිතන අම්මලට අද අපි ගෙනවා පෝෂණීය බර වැඩි කරන සීරියල් එකක්. මේක ගෙදරදීම පහසුවෙන් පිරිසුදුව හදාගන්න

බබාගෙ බර ඉක්මනින් වැඩි කරන සීරියල් එකක් ගෙදර හදමු Read More »

කොණ්ඩම් දාලත් ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් ද?

කොණ්ඩම් දාලත් ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් ද? සරලවම කිව්වොත් ඔව්. හැබැයි මේ පිලිතුරෙන් ඔබ කලබල වෙන්න එපා. අපි මේ මාතෘකාව ගැන ගැඹුරින් කරුණු විමසා බලමු. කොණ්ඩම් කියන්නෙ ඉතාම සාර්ථක උපත් පාලන ක්‍රමයක්. ගැබ් ගැනීම වැලැක්වීම හා ලිංගාශ්‍රිත රෝගවලින් ආරක්ෂා කිරීම යන දෙකම සිදුකරන එකම උපත් පාලන ක්‍රමය තමයි කොණ්ඩම් කියන්නෙ. ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වෙනිනේ පිරිමි

කොණ්ඩම් දාලත් ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් ද? Read More »

සීසර් කළාම දරු දුක නැද්ද?

දරුදුක කියන්නෙ මොකක්ද? දරු දුක, එහෙමත් නැත්නම් මව සහ අලුත උපන් දරුවා අතර ඇති බැඳීමට හේතු වෙන්නෙ මොලයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක්. මේ ස‍ඳහා මූලික වෙන්නෙ මොලයේ හයිපොතැලමස කියන කොටසෙන් නිශ්පාදිත ඔක්සිටොසින් කියන හෝමෝනය. මේ හෝමෝනයේ ප්‍රධාන කාර්යය තමයි ගර්භාෂයේ සංකෝචන ඇතිකිරීම මගින් දරු ප්‍රසූතිය පහසු කරවීම. සාමාන්‍ය දරු ප්‍රසූතියක් වේගවත් කරන්න ලබාදෙන Synto කියන්නෙත් මේ

සීසර් කළාම දරු දුක නැද්ද? Read More »