hit counter code

February 2023

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් නිවැරදිව හඳුනා ගන්නේ කොහොමද ?

සමාජයේ “දරුවන්” වැදගත් ස්ථානයක් හිමිකර ගන්නා කොටසකි. සෑම දෙමව්පියෙකුම තම දරුවන් සමාජ ගත කරන්නේ සියලු අවශ්‍යතා, හැකියා දියුණු කිරීමෙන්ය. දරුවන් අතර අවශ්‍යතා තුළින් විශේෂ වූ දරුවන් ද සමාජයේ දක්නට ලැබීම අද බහුලය. විශේෂ අවශ්‍යතා යනු, සාමාන්‍ය ලෙස දරුවෙකුට ජීවත් වීමට ඔහු / ඇය තුළ මතු වන සංකූලතා / ආබාධ හඳුනා ගෙන ජීවත් වීමට අවශ්‍ය පරිසරය […]

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් නිවැරදිව හඳුනා ගන්නේ කොහොමද ? Read More »

මේ දිනවල වේගෙයන් පැතිර යන ඩෙංගුවලින් වැළකෙමු

ඩෙංගු උණ මාරාන්තික බව අප හැම කෙනෙක්ම දන්නා කාරණාවක්. වෙනත් රෝග සම්බන්ධයෙන් ආරක්ෂා වන්නට කටයුතු කළත් අපේ නොසැලකිලිමත් බව සහ තවත් කාරණා නිසා සෑම වසරකම ඩෙංගු රෝගයෙන් මිය යන සංඛ්‍යාව විශාල අගයක් ගන්නවා. බස්නාහිර පළාත තුළ තරමක් වැඩියෙන් ද රටේ අනිකුත් ප්‍රදේශවලද  ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව මේ වෙද්දී සෞඛ්‍ය අංශ හෙළි කර

මේ දිනවල වේගෙයන් පැතිර යන ඩෙංගුවලින් වැළකෙමු Read More »

ලොව ධනවත්ම දරුවන් සත් දෙනා

සමහර දරුවන් ඉපදෙන්නේ ම බිලියනපතියන් ලෙසින්. සමහර දරුවන් තමන් විසින් ම උපයාගෙන බිලියනපතියන් වෙනවා. 2023 වර්ෂය වන විට ලොව ධනවත් ම දරුවන් හත් දෙනා පිළිබඳ මේ ලිපියෙන් ගෙන එනවා. කේම්බ්‍රිජ් හි චාලට් කුමරිය – අවුරුදු 7යි ලොව ධනවත්ම ළමයා යන පදවි නාමය හිමිව ඇත්තේ අන් කිසිවකු නොව කේම්බ්‍රිජ්හි චාලට් කුමරියට ය. ඇය බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ

ලොව ධනවත්ම දරුවන් සත් දෙනා Read More »

දරුවන්ට හිතුමතේට Vitamin C ලබා දීම හොඳ ද?

පවතින වසංගතයෙන් ආරක්ෂා කර ගන්න හුඟක් දෙමාපියන් තම දරුවන්ට වෛද්‍ය උපදෙස් නොමැතව vitamin C ලබා දීමට මේ වෙද්දී පෙළඹිලා ඉන්නවා.ඇත්තටම එය ඵලදායී දෙයක්ද? නැත්නම් අපේ දරුවන්ට මෙය අහිතකරද මේ ලිපියෙන් කතා කරන්නෙ ඒ පිළිබඳවයි. මොනවද මේ Vitamin C කියන්නෙ? විටමින් කියන්නේ. ශරීර වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍ය කුඩා කාබනික සංයෝගයන්. ශරීරය තුළ නිපදවා ගන්න බෑ.ඒ නිසා

දරුවන්ට හිතුමතේට Vitamin C ලබා දීම හොඳ ද? Read More »