hit counter code

February 2023

අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් වදන්නම ඕනෙද

අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් කුසින් වදන්න ඕනෑ ද? එහෙම හිතපු හිතමින් තැවුණු දවස් මට අනන්ත වාරයක් තිබුණා. ඒ එයා මගේ ලෝකයට එනකම්. වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට පස්සේ මම අම්මා කෙනෙක් වෙන්නේ නෑ කියන කටුක සත්‍යය මම දරා ගන්න පටන් ගත්තා. “බබෙක් නැද්ද” අහන මිනිස්සුන්ගෙන් ගැලවෙන්න මම ගේ අස්සෙම ජීවත් වෙන්න පටන් ගත්තා. ගොළුබෙලි කටුවක් ඇතුළේ ජීවිතයක්! […]

අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් වදන්නම ඕනෙද Read More »

අලුත් මල්ලි ගෙනා නිසා – ලොකු දෝණිට දුක හිතිලා

සෞර්යා හිටියේ මේසයක් යට.හොඳටම අඬමින්.එයාගේ කහ පාට බෝනික්කා තුරුලු කරගෙන මගේ පුංචි දුව හිටියේ මේ ලෝකයේ එයාට ඉන්නේ බෝනික්කා විතරක් කියන හැඟීමකින්. “අනේ රත්තරන්.. මේ මොකද? කෝ එන්න බලන්න..” මේසය යටින් දූව අරගෙන තුරුළු කරගනිද්දී එයා ඉකි ගහන්න පටන් ගත්තා. “මට අම්මා එපා..” කවමදාවත් අහන්න අකමැති වචන ටිකක් ඊටත් පස්සේ මගේ පුංචි දූ කියන්න පටන්

අලුත් මල්ලි ගෙනා නිසා – ලොකු දෝණිට දුක හිතිලා Read More »

අලුත් අම්මට කිරි මදිනම්!

බබා ඉපදිලා මාස 6ක් යනතුරු බබාගෙ එකම ආහාරය වෙන්න ඕනෙ මව්කිරි විතරමයි. ඒක ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති. බබාට කිරි දෙනකොට, විශේෂයෙන් අලුත් අම්මලට ගොඩක් ගැටලු ඇතිවෙන්න පුලුවන්. රෝහලේ දී බබාට කිරිදෙන විදිය එහෙම ඔබට කියල දෙනවනෙ. බබාවත් අරන් ගෙදරට ආවාට පස්සෙ ඔබට ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්නයක් ගැන තමයි මම අද කතා කරන්න යන්නෙ.  බබාට ඇතිවෙන්න

අලුත් අම්මට කිරි මදිනම්! Read More »

ආදර අප්පච්චි – 01 – මේනක රාජපක්ෂ

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් නව පරපුරේ රංගන ශිල්පින් අතර ජනප්‍රිය යුගලයක්. මේ දවස්වල ඔවුන් දෙදෙනා සහ දියණියන් දෙදෙනාගේ සුන්දර ඡායාරූප සහ වීඩියෝ නිසා. ඇත්තටම පවුලක බැඳීම පෙන්වන්න මේ සුන්දර සාක්ෂි ගැනත් වැඩිය. අද “ආදර අප්පච්වි ” විශේෂාංගයට මේනක එකතු වන්නේ දියණියන් ගැන කතා කරන්න. නෙහාරා අම්මා කෙනෙක් වෙන්න යනවා කියන ආරංචිය ඔබට දැනුණේ කොහොමද?

ආදර අප්පච්චි – 01 – මේනක රාජපක්ෂ Read More »

බබාලටත් කන්න පුලුවන් අඩුසීනි Nutella ගෙදර ම හදමු

Nutella හරි ම රසවත් චොක්ලට් තැවරුමක්. ඒත් අධික සීනි ප්‍රමාණයක් අඩංගු වෙලා හින්දා අම්මලා බබාලට දෙන්න අදිමදි කරනවා.ඒ  වගේ ම දැන් Nutella දරන්න බැරි තරම් මිලයි. ඉතින් බබාලටත් කන්න පුලුවන් වෙන්න, මිලත් අඩුවෙන් ගෙදර ම Nutella හදාගන්න හැටි අද ඔබට කියා දෙන්නයි යන්නේ.  මේ සෑම ද්‍රව්‍යයක්ම දරුවාට හඳුන්වා දුන්, අසාත්මික නොවන අමුද්‍රව්‍ය බවට වගබලාගන්න.  අවශ්‍ය

බබාලටත් කන්න පුලුවන් අඩුසීනි Nutella ගෙදර ම හදමු Read More »

අම්මා මිටි වුණොත් සීසර් කරන්නම වෙනවද?

අද ලෝකයේ දියුණුවත් එක්ක දරුවෙක් බිහිකරන්න ක්‍රම කීයක් තියෙනවාද? 2ක්ද? නැහැ. 3ක් තියෙනවා. ප්‍රධාන මාතෘකාවට යන්න කලින් අපි ඒ ක්‍රම ගැන පොඩ්ඩක් කියවල ඉමු. මේ ක්‍රමය තමයි ඉස්සර ඉදන්ම එන සාමාන්‍ය ක්‍රමය. තවත් විදියකට කිව්වොත් දරුවෙක් බිහිකරන්න තියෙන පහසුම සහ අතුරු ආබාධ අඩුම ක්‍රමය.  මේ ක්‍රමයෙන් කරන්නෙ සාමාන්‍ය දරු ප්‍රසූතියට උදව්කරලා ප්‍රසූතිය පහසු කරන එක.

අම්මා මිටි වුණොත් සීසර් කරන්නම වෙනවද? Read More »

පොත් කියවන දරුවෙක් හදමු

දරුවාව පොත් දීමට සුදුසු ම වයස දන්නවාද? පොත් එක්ක තිබෙන සුන්දර බැඳීම කුඩා දරුවෙක්ගේ ජීවිතය වෙනස් මගකට ගෙන යාමට සමත් වෙනවා.මෙහිදී බොහෝ දෙමාපියන් මෙන්න මෙහෙම කියනවා. ”අනේ අපේ බබාට තවම මාස හයයි.එයාට මොන පොත් ද” මෙය ඉතාමත්ම සාවද්‍ය සහ නොදන්නා බව නිසා සිදු කරන ප්‍රකාශයක් බැවින් ඔබේ දරුවාට පොත් කියවීමට ලබා දිය යුතු නිවැරදි වයස

පොත් කියවන දරුවෙක් හදමු Read More »

ගබ්සාවීම් ගණනාවකින් පසු පස් නිවුන් දරුවන් ලැබූ අම්මා

වර්ජිනියා ප්‍රාන්තයේ මවක් මාතෘත්වය කරා යන ගමනේදී බොහෝ වේදනාවන් සහ දුක අත් වින්දා. එය පහසු දෙයක් නොවුණත් ඇය විශ්වාසවන්තව හා බලාපොරොත්තුවෙන් සිටියා.ඇයට හිතාගන්නවත් බැරි තරම් ආශීර්වාදයක් ලැබුණේ නත්තල උදාවෙද්දී! මයිකල් සහ මාග්‍රට් බෝඩිනෙට්ට දරුවෙක් සක්බන්ධයෙන් ඔවුන්ගේම අරගල ඇති කරගන්නට සිදු වුණා. ඔවුන්ට දෙමාපියන් වීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ගේ කුඩා පවුල ගොඩනඟා ගැනීමට උත්සාහ කරන අතරතුර

ගබ්සාවීම් ගණනාවකින් පසු පස් නිවුන් දරුවන් ලැබූ අම්මා Read More »

ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න ඕනෙ ඇයි – 2

ඔබ ගැබ් ගෙන ඇතිබව දැන ගත් වහාම ඔබ අයිති ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවට එය දැනුම් දිය යුතු බව පෙර ලිපිවල සඳහන් කෙරුණා. පළමු මාතෘ සායනයට ඔබ පැමිණිය යුතු දිනය ඇය ඔබට ලබා දේවි.Booking visit ලෙස හැඳින්වෙන්නේ එම පළමු සායනයයි. ඔබව ගර්භණී ලේඛනයේ ලියාපදිංචි කර, ඔබගේ ගර්භණී කාලය පුරාවටමත් ඉන්පසුවත් ඔබගේත් ඔබේ දරු පැටියාගේත් සෞඛ්‍යය තත්වය

ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න ඕනෙ ඇයි – 2 Read More »

මගෙ දෝතට දුව ආවා

“අද ඉඳන් අලුත් ගමනක්” ඔයාගේ තාත්තා මෝටර් රථය පණ ගන්වන ගමන් එහෙම කිව්වා.මම ඔයා දිහාත් තාත්තා දිහාත් බැලුවේ ආදරෙන්. තාත්තා ඉස්සරලම අම්මා මුණ ගැහෙන්න ආව දවසේ මම මේ ආසනෙන් ඉඳගත්තම එයා ඔය කතාවම කිව්වා.ඊටත් පස්සේ අපේ වෙඩින් එක දවසේ අම්මා ඒ කතාවම අහගෙන හිටියා. ඔයා දන්නවද මගේ පුතේ, අද ඉඳන් අලුත් ගමනක් කියලා හිතාගෙන දොස්තර

මගෙ දෝතට දුව ආවා Read More »