hit counter code

May 2022

පලතුරු නොකන බබාලට වෙනස් විදියකට පලතුරු කවමු.

සමහර බබාලා පලතුරු කන්න හරි ම අකමැතියි. සමහර බබාලා හැමදාම එක ම විදියට පලතුරු කන්න කැමති අකමැතියි. පලතුරු කන්න කැමති නැති බබාලටත්, පලතුරු කන්න ආස බබාලටත් වෙනස් රසකට වෙනස් විදියකට පලතුරු කවමු. කැරමල් සෝස් හදමු. අවශ්‍ය ද්‍රව්‍ය සීනි කෝප්ප බාගයක් බටර් කෝප්ප කාලක් එළකිරි කෝප්ප කාලක් හදන්නේ මෙහෙමයි කිරි ටික ඉතා අඩු ගින්දරේ ලිප තබන්න. […]

පලතුරු නොකන බබාලට වෙනස් විදියකට පලතුරු කවමු. Read More »

පුංචි පැටියගෙ රුධිර ගණය නිවැරැදිව දැන සිටීම කොයිතරම් වැදගත් ද ?

දරුවාගේ රුධිර ගණය දරුවාට දායාද වෙන්නෙ මවගෙන් සහ පියාගෙන්. ප්‍රධාන වශයෙන් රුධිර ඝණ වර්ග 8ක් තිබෙන බව ඔබ දන්නවා ඇති. ඒ A+, A-, B+, B-, AB+, AB-, O+ සහ O- ලෙසින්. මේ + සහ – භේදය ඇතිවෙලා තියෙන්නෙ රුධිරයේ පවතින විශේෂ ප්‍රෝටීනයක් මගින්. එය හඳුන්වන්නේ රීසස් ප්‍රෝටීනය හෙවත් රීසස් සාධකය නමින්. මේ රීසස් ප්‍රෝටීනය රතු

පුංචි පැටියගෙ රුධිර ගණය නිවැරැදිව දැන සිටීම කොයිතරම් වැදගත් ද ? Read More »

පෝෂණය සුරැකෙන්නට ආහාර පිසිමු

පුංචි පැටියා වෙනුවෙන් ආහාර හැදීමේදි වැදගත්ම කාරණාව තමයි ආහාරයේ පෝෂ්‍ය සංඝටක ආරක්ෂා කිරීම. සමහර විට අපි නොහිතා කරන දේවල් නිසා ආහාරවල වැදගත්ම පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙලා යන්න පුළුවන්. ඉතිං පෝෂණය සුරැකෙන්නට ආහාර පිසිමු. ආහාර වල පෝෂ්‍ය සංඝටක විනාශ වෙන විධි! වාතයට වැඩි වශයෙන් නිරාවරණය වීම.එළවළු සහ පළතුරු ඉතා කුඩා කැබලි වලට කපලා තියෙද්දි වාතයට නිරාවරණය

පෝෂණය සුරැකෙන්නට ආහාර පිසිමු Read More »

මංගල දිනයේ මනාලිය හැඬවූ ආදරණීය පුදුම කිරීම!

මනාලයෙක් මංගල දිනයේදී ඔහුගේ මනාලියට ලබා දෙන උණුසුම් surprise එකක වීඩියෝවක්   මුළු ලොවෙහිම හදවත් සසල කරමින් අන්තර්ජාලයේ සංසරණය වෙනවා. 2020 වසරේ සිදු වූ සිදුවීමක් වුවත් තවමත් එය සෑම කෙනෙකුම පාහේ නරඹන වීඩියෝවක් බවට පත්ව ඇත්තේ එය එතරමට සංවේදී නිසා.මානුෂීය බව ගැන නැවත නැවතත් සිතන්නට අපට ඉඩ තබන්නක් නිසා. මනාලයාගේ නම Jose Victor. වාසනාවන්ත මනාලිය

මංගල දිනයේ මනාලිය හැඬවූ ආදරණීය පුදුම කිරීම! Read More »

කුස තුල සිටින දරුවාගේ කන් ඇසෙනවා ද?

සය මසක් සම්පූර්ණ වූ කුසට අත තබාගෙන රිද්මයට දරු නැලවිල්ලක් ගයමින් සුවපහසු උද්‍යාන අසුනේ හිදගත් අසෙනි කුස සෙමින් පිරිමදිමින් සිටියා. ඇගේ ගී හඬ නැවතුනු විට කුසේ වැඩෙන බිළිඳාගේ චලනයන් වෙනස් වූ බවක් ඇයට දැනුනා. දරුවා ගීතය අසාගෙන ඉන්නට ඇතැයි අසෙනිට සිතුනා. ඇත්තටම මවුකුසේ දී පුංචි දරුවකුගේ කන් ඇසෙනවාද? සාමාන්‍යයෙන් ශ්‍රවනය සඳහා කන තුළ වායු තරංග

කුස තුල සිටින දරුවාගේ කන් ඇසෙනවා ද? Read More »

බබාට ඕන කෑම ගෙදරම වවමු ද?

දරුවාගෙ පෝෂණයට වුවමනා ආහාර කිසි වසක් විසක් නැතිව දෙන්න පුළුවන් නම් අම්මලාට ඒක කොච්චර සතුටක්ද? දරුවා සතුටින් කෑම කනවානම්, ආහාර සම්බන්ධ බෙදාහදාගැනීම් කෑම කන අතරෙදි ඉගෙනගන්නවානම් කොච්චර හොඳ ද? ඉතිං බබාලට කෑම කවන අම්මලා ඒ වෙනුවෙන් ගෙවත්ත සකසාගන්නෙ කොහොමද කියල අපි අද බලමු.. කුඩා කාලයේ ඉඳන්ම වයසට ගැලපෙන පරිදි ගන්නා සමබල ආහාර වේලක වැදගත්කම මිනිසාට

බබාට ඕන කෑම ගෙදරම වවමු ද? Read More »

බබාට කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම කෙසේ විය යුතු ද?

මාස හයක්ම මවුකිරි වලින් යැපුණ සිඟිති පැටියා අතිරේක ආහාර වලට සූදානම් වෙනවා කියන එක බබාට වගේම අම්මටත් හරිම සුවිශේෂී කාලපරාසයක්. සාමාන්‍යයෙන් මවුකිරෙන් පමණක් දරුවා පෝෂණය වෙන්නෙ මාස හයක්.. ඉන්පස්සේ දරුවා ඝණ ආහාර වලට පුරුදු කරනවා. කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම කෙසේ විය යුතු ද? කියලා අපි බලමු. කවන්නේ කොතැනද ? මුලින්ම දරුවාට කවන්නට සුදුසු

බබාට කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම කෙසේ විය යුතු ද? Read More »

ගර්භණී ඔබ අපහසුතාවට පත් කරන ගර්භණී සමයේ කකුල් ඉදිමුම

දරුවෙක් කුසට ආවාම තියෙන ප්‍රධානම ගැටලු වලින් එකක් තමයි කකුල් ඉදිමුම, එහෙමත් නැත්නම් කකුල් තඩිස්සිය. ගැබිනි සමය තුළදි ශරීරයේ සිදුවන වෙනස්කම් එක්ක ගර්භණී සමයේ කකුල් ඉදිමුම ගැන හැමදේම දැනගනිමු. ගර්භණී සමයේ කකුල් ඉදිමුම ඇති වෙන්නේ කොහොමද? මේ කාලෙදි ශරීරයේ රුධිර පරිමාව වැඩි වෙනවා. බර වැඩි වෙනවා. මේ වැඩිවන පරිමාව ඔබව දරු උපත සඳහා සුදුසු ලෙස

ගර්භණී ඔබ අපහසුතාවට පත් කරන ගර්භණී සමයේ කකුල් ඉදිමුම Read More »

කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන්නේ මෙහෙමයි

ලොව පුරා අම්මලට තියෙන ලොකුම යුද්ධය තමයි බබාලට කෑම කවන යුද්ධය. අම්මා කෙනෙක් වෙන්න කලින් කෙතරම් පොත පත දැනුම ලබා කෑම කැවීම ගැන දැනුම ලබා ගත්තත් දරුවාට ආහාර ලබා දීම ආරම්භ කළ පසු එය සැබෑම අභියෝගයක් වෙනවා.මේ අභියෝගය පහසුවෙන් ජයගන්නට කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන ක්‍රම කිහිපයක් මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙනවා. ● හැඩය

කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන්නේ මෙහෙමයි Read More »