බට්ටිට දතක්……
බට්ටිගෙ පළවෙනි කිරි දත අද හැලුණා.බට්ටිට හරිම දුකයි.දත අතේ තියාගෙන එයා කල්පනා කලා.කණ්නාඩිය ලඟට ගිහින් හිනාවුණා.දත් දෙක අතර හිඩැස හරිම කැතයි කියලා එයාට හිතුණා.දැන් කොහොමද හිනා වෙන්නේ?දන්නෙම නැතිව බට්ටිට ඇඬුණා. ඒ සද්දෙට අත්තම්මා දුවගෙන ආවා.එයා බට්ටිව වඩා ගත්තා.කඳුලුත් පිහ දැම්මා.බට්ටිගෙ අත්තම්මා කිව්වා කිරි දත වහලට වීසී කරන්න කියලා.එතකොට ලේනෙක් අලුත් දතක් අරන් එනවලු.ඔන්න දැන්නම් බට්ටිට […]









