ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම්
දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන ඔක්කාරයට කළ හැකි ප්‍රතිකාර ගැනයි. දරුවකු පිළිසිඳ ගත් විට උදෑසන ඇති වන ඔක්කාරය අයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ආම්ලෝද්ගාරය ලෙස හදුන්වයි. මවගේ සිරුරෙහි ඇති වන හෝමෝන වෙනස්වීම නිසා මේ රෝග ලක්ෂණය […]
ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම් Read More »