hit counter code

Pregnancy

පුංචි පැටියෙක් ගැන සිහින දකින ඔබ ඒ සඳහා සූදානම් විය යුත්තේ කෙසේද?

විවාහයෙන් පසු තමන්ගේ යුග දිවිය ආරම්භ කරන කාන්තාවකගෙ මීලඟ ප්‍රාර්ථනය වෙන්නේ තමන්ගේ දරු සිහිනය සැබෑ කරගැනීමයි. නමුත් විවාහයට වගේ ම මවක් වීමටත් කාන්තාවකට නිසි කායික සහා මානසික සූදානමක් තිබීම අත්‍යාවශ්‍යයි. දරුවෙකු ලැබීමට කාන්තාවකගේ තිබිය යුතු කායික සූදානම පිලිබඳ ව අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දරුවෙකු හදා වඩා ගැනීමට සුදුසුම වයස් සීමාව කුමක්ද? කාන්තාවකට […]

පුංචි පැටියෙක් ගැන සිහින දකින ඔබ ඒ සඳහා සූදානම් විය යුත්තේ කෙසේද? Read More »

ගර්භණී සමයයි දන්ත සෞඛ්‍යයයි

ගර්භණී සමය සමඟ සුලබව ඇතිවන නමුත් වැඩිකතාබහට යොමුනොවන රෝගී තත්වයක් ලෙස මුඛ කුහරය ආශ්‍රිත රෝග දැක්විය හැකිය. මෙම ඇතැම් ගැටළු සඳහා ප්‍රතිකාර නොගෙන සිටියහොත් අඩු බර උපත්, අඩු මාසයෙන් දරුවා බිහිවීම, ගර්භණී සමය ආශ්‍රිත පරිදන්ත ප්‍රදාහය වැනි තත්ව ඇතිකිරීමේ හැකියාවක් ඇත. තවද විදුරුමස් රෝග සහ දියවැඩියාව අතර ඉතා කිට්ටු සබඳතාවක් ඇතිබැවින් ගර්භණී දියවැඩියාව ඇතිවීමේ අවධානමක්

ගර්භණී සමයයි දන්ත සෞඛ්‍යයයි Read More »