පුංචි පැටියට පෙර පාසලක් සොයනව ද ?
මල් පිපි ඵලබර වූ ගසක් සශ්‍රීයව පලබර වන්නේ එහි මූල පද්ධතිය ශක්තිමත් නම් පමණි. දෙමාපින්ගේ වටිනාම සම්පත වන්නේ දරුවන්ය. දරුවන්ගේ අනාගතය පැහැබර කිරීම දෙමාපියන්ගේ ප්‍රධාන බලාපොරොත්තුවකි. දරුවකු පූර්ව ළමා වියේ දී ලබාගන්නා පන්නරය, ඔවුන් අනාගතයේදී ලෝකය ඉදිරියේ අභිමානයෙන් නැගී සිටිමට සෘජුවම බලපායී. පෙර පාසල දරුවාගේ ජීවිතයේ සූවිශේෂිතම සංධිස්ථායකි. එහෙයින් දෙමාපියන් තම සිඟිති දියණිය හෝ පුතු […]
පුංචි පැටියට පෙර පාසලක් සොයනව ද ? Read More »