hit counter code

Dinithi

ඔසප් අක්‍රමවත් වීමට හේතු

සාමාන්‍ය ඔසප් චක්‍රයක් කියන්නෙ දින 28 ක්. සමහර වෙලාවට මේ දින ගණන අඩු වැඩි වෙන්න පුලුවන්. අක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නෙ මේ දින ගණන දින 21ට අඩු හෝ දින 35ට වැඩිවෙනවා නම් තමයි. ගොඩක් වෙලාවට ඔසප් අක්‍රමවත් වෙන්නෙ ඔසප්වීම ආරම්භ වුනාට පස්සෙ සහ අවසාන වෙන්න ළංවුනාම. ඔබේ ඔසප් චක්‍රය ක්‍රමවත්ද කියලා හරියටම දැනගන්නෙ කොහොමද? ඔබට පුලුවන් […]

ඔසප් අක්‍රමවත් වීමට හේතු Read More »

ඔබේ දරුවා වෙජිටේරියන් ද?

නිර්මාංශ එහෙමත් නැත්නම් වෙජිටේරියන් ආහාර වේලක් කියන්නෙ ශාකමය ආහාර පමණක් අඩංගු ආහාර වේලකට. මස්, මාළු, කිරි, බිත්තර වගේ කිසිම සත්වමය ආහාරයක් මෙහි අඩංගු වෙන්නෙ නැහැ. දරුවො විවිධ හේතු නිසා නිර්මාංශ වෙන්න පුලුවන්. සමහර වෙලාවට සත්වමය ආහාරවලට අකමැති නිසා, එහෙමත් නැත්නම් පවුලේ හැමෝම නිර්මාංශ වීම නිසා. හේතුව මොකක් වුණත් නිර්මාංශ දරුවෙක්ගෙ පෝෂණය ගැන ඔබ ගොඩක් සැලකිලිමත්

ඔබේ දරුවා වෙජිටේරියන් ද? Read More »

දරුවාට වෙනත් භාෂාවක් උගන්වන්නේ කොහොමද?

දරුවන්ට නිවසේ පාවිච්චි කරන භාෂාවට අමතරව වෙනත් භාෂාවක් උගන්වන්න පුලුවන්ද? ඒ සඳහා සුදුසුම කාලය මොකක්ද? අද ලිපිය ඒ ගැන.දරුවන්ට භාෂා කිහිපයක් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. එයාලට උගන්වන එක නිවසේදී, පාසලේදී වගේම ඕනෙම තැනක කරන්න පුලුවන්. ඔබට කරන්න තියෙන්නෙ දරුවට පුලුවන් තරම් භාෂාව කතා කරන්න උදව් කරන එක. දරුවත් එක්ක කතා කරන්න, සිංදු කියන්න, සෙල්ලම් කරන්න

දරුවාට වෙනත් භාෂාවක් උගන්වන්නේ කොහොමද? Read More »

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ වෙන එක. මේ වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් දේවල් තියෙනවාද? දරුවා නීරෝගීව තියාගන්න කරන්න පුලුවන් දේවල්? ඇත්තෙන්ම ඔව්. දරුවගෙ ප්‍රතිශක්තිය වැඩි කිරීම මඟින් දරුවාව රෝග වලින් ආරක්ෂා කරගන්න හැකියාව තියෙනවා. අද ලිපිය දරුවන්ගෙ ප්‍රතිශක්තිය වැඩි කරන්න ඔබට කරන්න පුලුවන් දේවල් ගැන. සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක්

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල් Read More »

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම හෙළි නො කෙරේ.) මෙවන් සත්‍ය කතා ඔබ හමුවේ ගෙන එන්නේ දෙමව්පියන් නිවසේ සිටින තම දරුවන් ගැන ඉතා සැලකිල්ලෙන් පසුවිය යුතු බව ඔබට තරයේ සිහි කැඳවීමේ අරමුණිනි. නිමල් මෙන්ඩිස් සහ ලංකා

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය Read More »

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට හේතුවෙන්නෙ රුධිරයේ තියෙන ඊස්ට්‍රජන් මට්ටම අඩුවෙන එක. අද අපි මේ ලිපියෙන් කතා කරන්නෙ දරු ප්‍රසූතියෙන් පස්සෙ හෝමෝන වෙනස්වීම් නිසා කොණ්ඩෙ යන එක සහ ඒ වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් දේවල් කිහිපයක් ගැන. මුලින්ම කියන්න ඕනෙ කාරණය තමයි බබා ලැබුනට පස්සෙ කොණ්ඩෙ යන්නෙ බබාට කිරිදෙන

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි? Read More »

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය වෙත යන්නට තීරණය කළා. ඒ තමන්ට හෝ වෙළඳසැලේ කිසිවෙකුට කිසිදා අමතක නොවන දිනයක් ලැබීමට නියමිත බව කිසිසේත්ම දැනගෙන නෙවෙයි.අපගේ ප්‍රීතිමත්ම සහ වටිනාම අවස්ථා සිදු වන්නේ අප ඒවා බලාපොරොත්තු වෙද්දී නෙවෙයි.නමුත්

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක් Read More »

කඩේ මිලෙන් බාගයකින් ගෙදරදිම බටර් හදන්නේ මෙහෙමයි

ගෙදරදිම බටර් හදන්න පුළුවන් බව ඔයා කවදහරි හිතලා තියෙනවද? ඇත්තටම ගෙදරදි ම බටර් හදන්න හරි ම ලේසියි. ඒ වගේ ම බටර් මිලදී ගන්නවාට වඩා අඩු වියදමක් තමයි යන්නේත්. අපි අද බලමු කොහොමද ගෙදරදිම පහසුවෙන් බටර් හදන්නේ කියලා. බටර් හදන්නේ කිරි වලින් ද? ඇත්තටම නැහැ. නමුත් නැහැ කියන්නත් බැහැ. ඇයි එහෙම වෙන්නේ? බටර් කෙළින් ම කිරි

කඩේ මිලෙන් බාගයකින් ගෙදරදිම බටර් හදන්නේ මෙහෙමයි Read More »

අම්මගෙ කේන්තිය පිට වෙන්නේ දරුවො පිටින් ද?

දෙමව්පියන්ගේ ඕනෑ ම හැසිරීමක් දරුවන්ට බලපානවා. කේන්තිය කියාත් වෙනසක් නැහැ. අම්මාගේ කේන්තිය වගේ ම තාත්තාගේ කේන්තියත් එහෙමයි. අපි අද කතා කරන්නේ අම්මාගේ කේන්තිය දරුවන්ට බලපාන හැටි ගැනයි. සාමාන්‍යයෙන් පවුලක දරුවො වැඩි වෙලාවක් ඉන්නේ අම්මා එක්ක. අම්මා රැකියාවකට නොයනවා නම් අම්මාගේ සම්පූර්ණ කාලය ගෙවෙන්නේ දරුවො එක්ක. ඉතින් අම්මගේ හැසිරීම දරුවන්ට බලපානවා කියන එක නොවැළැක්විය හැකියි. ඔබේ

අම්මගෙ කේන්තිය පිට වෙන්නේ දරුවො පිටින් ද? Read More »

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක් වෙන්න නම් ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයෙන්ම ඕනෙ. දරුවන්ටත් ඒ වගේමයි. ලෝකයේ විවිධ රටවල්වල කරල තියෙන පර්‍යෙෂණ වලින් තහවුරු වෙලා තියෙන කාරණයක් තමයි දිනපතා ප්‍රමාණවත් නින්දක් ලබාගන්න දරුවන්ගෙ මානසික ඒකාග්‍රතාවය, හැසිරීම් රටා, ඉගෙනුම් හැකියාව, මතක ශක්තිය, කායික සහ මානසික නීරෝගීතාවය ඉතාම ඉහල මට්ටමක තියෙනවා කියන

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්! Read More »