දරුවාට වෙනත් භාෂාවක් උගන්වන්නේ කොහොමද?

දරුවන්ට නිවසේ පාවිච්චි කරන භාෂාවට අමතරව වෙනත් භාෂාවක් උගන්වන්න පුලුවන්ද? ඒ සඳහා සුදුසුම කාලය මොකක්ද? අද ලිපිය ඒ ගැන.දරුවන්ට භාෂා කිහිපයක් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. එයාලට උගන්වන එක නිවසේදී, පාසලේදී වගේම ඕනෙම තැනක කරන්න පුලුවන්. ඔබට කරන්න තියෙන්නෙ දරුවට පුලුවන් තරම් භාෂාව කතා කරන්න උදව් කරන එක. දරුවත් එක්ක කතා කරන්න, සිංදු කියන්න, සෙල්ලම් කරන්න […]

දරුවාට වෙනත් භාෂාවක් උගන්වන්නේ කොහොමද? Read More »