සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?
සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන වයසේ දරුවෙක් නම් නිතරම සෙම් රෝග හැදෙනවා ඇති. සෙම තියෙන දරුවො නාවන්න හොඳයිද? නාවනවා නම් සීතල වතුරෙන් නෑව්වට කමක් නැද්ද? අම්මලා හැම වෙලේම අහන ප්‍රශ්නයකට තමයි අද මම පිළිතුරු දෙන්න යන්නෙ. උණ නැතිව හෙම්බිරිස්සාව සහ නාසයෙන් සොටු දියර ගැලීම, නාසය සිරවීම වගේ ලක්ෂණ […]
සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ? Read More »