hit counter code

March 2023

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing) දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම් වෙන්නෙ ඒ නිසානෙ. ඒත් අපිට වලක්වන්න බැරි රෝගී තත්ව, ප්‍රධාන වශයෙන්ම ජාන විකෘති සම්බන්ධ තත්ව දරුවන්ට එන්න පුලුවන්. මේ වගේ තත්ව කළල අවස්ථාවේදිම හදුනාගන්න පුලුවන් ක්‍රමයක් තමයි NIPT – Non […]

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය Read More »

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද?

ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක අපි හැමෝගෙම සිහිනයක්. බර අඩුකරගන්න ක්‍රම කීපයක්ම තියෙනවනෙ. ඩයට් කරන එක එහෙමත් නැත්නම් ආහාර පාලනය ඒ අතරින් හොඳ ක්‍රමයක්. කිරි දෙන අම්මා කෙනෙකුට ඩයට් කරන එක සුදුසුයිද? අද අපි කතා

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද? Read More »

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම උපත් පාලන ක්‍රමයක් පාවිච්චි නොකරනවානම්, එහෙමත් නැත්නම් පාවිච්චි කරන ක්‍රමය අසාර්ථක වුනොත් සහ ලිංගික අතවරයකට ලක්වුනොත් කියන අවස්ථා වලදියි.  හදිසි උපත් පාලන ක්‍රම වර්ග දෙකක් මේ වෙද්දී පාවිච්චි වෙනවා.  ගිලින

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද? Read More »

පාටක් නැති දරුවෝ

ගිම්හානි හිටියේ චූටි දූට කිරි හදන ගමන්.එයාට මේ වෙලාවට කිරි එකක් ඕනෑ.නින්දකින් ඇහැරිලා ඉන්න පුංචි මෙතුලි කිරි එකක් බීලා සෙල්ලම් කරන්න පටන් ගන්නවා. “වැනේලු කළු වැනේලු..රෑට බතල ලිපේලු…” අත්තම්මාගේ සින්දුවට මෙතුමි හිචි බිචි ගගා හිනාවෙනවා.ඉෂාරගේ අම්මා ඔහොම කියන්නේ හිතලා මැනලා කිරලා බලලා වුණානම් ගිම්හානිගේ පපුව හත්කඩකට පැලෙන්න තිබුණා.ඒත් අම්මා කියන්නේ සින්දුවක්.ඒකමයි ගිම්හානිටත් තියන සැනසිල්ල “නැණ

පාටක් නැති දරුවෝ Read More »

කන්න අකමැති ධාන්‍යවලින් පොඩ්ඩොත් එක්කම පුඩිමක් හදමු

ධාන්‍ය වලින් පොඩ්ඩන්ගේ වර්ධනයට උපකාරී වෙන්නේ සුලු පටු අයුරින් නෙවෙයි. ඒත් පොඩ්ඩෝ ධාන්‍ය කන්න ටිකක් අකමැතියි. ධාන්‍ය වර්ග කන්න අකමැති පොඩ්ඩන්ට ධාන්‍ය කවා ගන්න හොඳ උපක්‍රමයක් තමයි මේ.. එයාලා එක්කම මේ පුඩිම හදන නිසා එයාලා මේක අනිවාර්යයෙන් ආහාරයට ගනීවි. අවශ්‍ය දේවල් තමයි මේ.. කඩල  පිටි ග්‍රෑම්50 මුං ඇට ග්‍රෑම් 20 කුරක්කන් මේස හැන්දක් නැවුම් කිරි

කන්න අකමැති ධාන්‍යවලින් පොඩ්ඩොත් එක්කම පුඩිමක් හදමු Read More »

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම්

දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන ඔක්කාරයට කළ හැකි ප්‍රතිකාර ගැනයි. දරුවකු පිළිසිඳ ගත් විට උදෑසන ඇති වන ඔක්කාරය අයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ආම්ලෝද්ගාරය ලෙස හදුන්වයි. මවගේ සිරුරෙහි ඇති වන හෝමෝන වෙනස්වීම නිසා මේ රෝග ලක්ෂණය

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම් Read More »

දරුවා නිසා සැමියා ප්‍රතික්ෂේප කළ බිරිඳක්.

(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.) විවාහය එකිනෙකාව දරා ගත යුතු බැඳීමක්.එය අප ඔබට හැමදාම කියන දෙයක්.ඔබ සිතා හෝ නොසිතා කියන සමහර දේවල් නිසා ඔබේ සහකරු අනවශ්‍ය දේට පෙළෙඹෙන්න පුලුවන්.ඒ වගේම

දරුවා නිසා සැමියා ප්‍රතික්ෂේප කළ බිරිඳක්. Read More »

දළදා මාළිගාවට දරුවෙක් පූජා කරන්නේ මෙහෙමයි

දළදා මාළිගාව ශ්‍රී ලාංකික බෞද්ධයින්ගේ මුදුන් මල්කඩක් වැනියි. කාන්තාවෝ ජීවිතයේ බොහෝ වැදගත් අවස්ථාවල දළදා වහන්සේ හා සම්බන්ධව විවිධ පූජා සිදු කරනවා. ඒ අතරින් ප්‍රධානම දෙය වන්නේ දළදා වහන්සේට දරුවන් පූජා කිරීමයි. මේ ඒ පිළිබඳ සටහනයි. දළදා වහන්සේට දරුවන් පූජා කරන්නේ ඇයි?  අනාදිමත් කාලයක පටන් බෞද්ධ බැතිමතුන් සිය ජීවිතය දෙවෙනි කොට ගෙන බුදුහිමි පළමු කොටගෙන සිය

දළදා මාළිගාවට දරුවෙක් පූජා කරන්නේ මෙහෙමයි Read More »

ගර්භනී වුණාම වැඩියෙන් ම ඕනෙ ආදරේ!

ලෝචනා ත්‍රීරෝද රථ රියදුරාගේ වේගය දරා ගත්තේ අපහසුවෙන්. ඔහු ටිකක් කලබලකාරී. ඒත් ලෝචනාට බයයි. මෙහෙම අස්ප කුලප්පුව හැදිලා වාහන යන්න පුලුවන්ද? “ත්‍රීවිල් වල ගියේ මොකටද? මං කිව්වේ වාහනයක යන්න කියලනෙ.” මේ කතාව කියන්න ගියොත් ජාලිය කියන්නේ එච්චරයි! ඒ හින්දා ලෝචනා රියදුරාට කතා කරන්න තීරණය කළා. “අනේ ටිකක් හෙමින් යං.” හෙමින් යන්න කාරණාව මතු වුණේ ඊටත්

ගර්භනී වුණාම වැඩියෙන් ම ඕනෙ ආදරේ! Read More »