ගැබිනි සමයේ කළ යුතුම පර්‍යේෂණ
අම්මා කෙනෙක් වෙන්න යනවා කියල දැනගත්ත මොහොතෙ ඉඳන් අපි සූදානම් වෙන්නෙ ලස්සන නීරෝගී පුංචි පැටියෙක් මේ ලෝකෙට බිහිකරන්නනෙ. නීරෝගී දරුවෙක් බිහිවෙන්න නං මුලින්ම නීරෝගී අම්මෙක් ඉන්න ඕනෙ. තවත් විදියකින් කියනවා නම් ඔබ යහපත් සෞඛ්‍ය තත්වයකින් ඉන්න ඕනෙ. ඉතින් ඔබ හොඳින් ඉන්නවද කියලා තහවුරු කරන්න, ඒ වෙනුවෙන් විශාල පිරිසක් කැපවෙලා ඉන්නවා. ඇත්තටම ඒ කවුද? ශ්‍රී ලංකාවේ […]
ගැබිනි සමයේ කළ යුතුම පර්‍යේෂණ Read More »