ගර්භනී වුණාට පස්සෙ වෙනදට වඩා දුක හිතෙනවද? මේ ලිපිය කියවන්න.
දරුවා ලැබුනට පස්සෙ අම්මලාට එන විශාදය එහෙමත් නැත්නම් Depression ගැන ඔබ සමහරවිට අහල ඇති. ගර්භනී කාලෙත් සමහර අම්මලට විවිධ හේතු නිසා මේ තත්ත්වය ඇතිවෙන්න පුලුවන්. සාමන්‍යයෙන් මේ තත්ත්වය කලින් හදුනගත්තොත් බෙහෙත් නැතුව මානසික ප්‍රතිකාර සහ උපකාරවලින් විතරක් සුවකරන්න පුලුවන්. එහෙම හදුනගන්න බැරිවෙලා රෝගය දිගටම තිබ්බොත් දරුවා හම්බුනාට පස්සෙ මේ තත්ත්වය උග්‍ර වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. […]
ගර්භනී වුණාට පස්සෙ වෙනදට වඩා දුක හිතෙනවද? මේ ලිපිය කියවන්න. Read More »