මාස තුන සපිරුණු ගර්භණී ඔබ මේ විටමින් වර්ග ගන්නවද ?
ගර්භණී කාලයේ මවකට ලැබෙන පෝෂණය අනුව තමයි දරුවාගේ වර්ධනය තීරණය වෙන්නෙ. නීරෝගී දරුවෙක් පතන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්නම ඕනෙ. ගර්භණී සමයේ එක එක කාලවල ඔබට අවශ්‍ය වෙන පෝෂ්‍ය කොටස් ප්‍රමාණ එකිනෙකට වෙනස්. අපි අද කතා කරන්න යන්නෙ සති 12ක් එහෙමත් නැත්නම් මාස 3ක් සපිරුනු මවකට අවශ්‍ය පෝෂ්‍ය කොටස් ගැනයි. සති 12 ඉඳන් […]
මාස තුන සපිරුණු ගර්භණී ඔබ මේ විටමින් වර්ග ගන්නවද ? Read More »