දරුවෙකුගේ මානසික වර්ධනයට පිය භූමිකාවේ බලපෑම
පියෙක් සහ දරුවෙක් අතර බැඳීම ඇරඹෙන්නේ මව් කුස තුලදීමය. එතැන් පටන් පියෙකුගේ බැඳිම දරුවකුගේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයකට යොමු කිරීමට තරම් ප්‍රබල සාධකයකි. එහෙත් බොහෝ විට අපේ පියවරුන් සිතන්නේ කුස තුල සිටින බිළිඳාට හෝ අලුත උපන් දරුවෙකුට මවක මිස පියෙකු අවශ්‍ය නොවන බවය. තම ආදරණීය පියාගේ හඬට කුසයේ සිටියදී ම ප්‍රතිචාර දක්වන සිඟිත්තාට මෙලොව එළිය […]
දරුවෙකුගේ මානසික වර්ධනයට පිය භූමිකාවේ බලපෑම Read More »