hit counter code

Dinithi

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම උපත් පාලන ක්‍රමයක් පාවිච්චි නොකරනවානම්, එහෙමත් නැත්නම් පාවිච්චි කරන ක්‍රමය අසාර්ථක වුනොත් සහ ලිංගික අතවරයකට ලක්වුනොත් කියන අවස්ථා වලදියි.  හදිසි උපත් පාලන ක්‍රම වර්ග දෙකක් මේ වෙද්දී පාවිච්චි වෙනවා.  ගිලින […]

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද? Read More »

පාටක් නැති දරුවෝ

ගිම්හානි හිටියේ චූටි දූට කිරි හදන ගමන්.එයාට මේ වෙලාවට කිරි එකක් ඕනෑ.නින්දකින් ඇහැරිලා ඉන්න පුංචි මෙතුලි කිරි එකක් බීලා සෙල්ලම් කරන්න පටන් ගන්නවා. “වැනේලු කළු වැනේලු..රෑට බතල ලිපේලු…” අත්තම්මාගේ සින්දුවට මෙතුමි හිචි බිචි ගගා හිනාවෙනවා.ඉෂාරගේ අම්මා ඔහොම කියන්නේ හිතලා මැනලා කිරලා බලලා වුණානම් ගිම්හානිගේ පපුව හත්කඩකට පැලෙන්න තිබුණා.ඒත් අම්මා කියන්නේ සින්දුවක්.ඒකමයි ගිම්හානිටත් තියන සැනසිල්ල “නැණ

පාටක් නැති දරුවෝ Read More »

කන්න අකමැති ධාන්‍යවලින් පොඩ්ඩොත් එක්කම පුඩිමක් හදමු

ධාන්‍ය වලින් පොඩ්ඩන්ගේ වර්ධනයට උපකාරී වෙන්නේ සුලු පටු අයුරින් නෙවෙයි. ඒත් පොඩ්ඩෝ ධාන්‍ය කන්න ටිකක් අකමැතියි. ධාන්‍ය වර්ග කන්න අකමැති පොඩ්ඩන්ට ධාන්‍ය කවා ගන්න හොඳ උපක්‍රමයක් තමයි මේ.. එයාලා එක්කම මේ පුඩිම හදන නිසා එයාලා මේක අනිවාර්යයෙන් ආහාරයට ගනීවි. අවශ්‍ය දේවල් තමයි මේ.. කඩල  පිටි ග්‍රෑම්50 මුං ඇට ග්‍රෑම් 20 කුරක්කන් මේස හැන්දක් නැවුම් කිරි

කන්න අකමැති ධාන්‍යවලින් පොඩ්ඩොත් එක්කම පුඩිමක් හදමු Read More »

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම්

දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන ඔක්කාරයට කළ හැකි ප්‍රතිකාර ගැනයි. දරුවකු පිළිසිඳ ගත් විට උදෑසන ඇති වන ඔක්කාරය අයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ආම්ලෝද්ගාරය ලෙස හදුන්වයි. මවගේ සිරුරෙහි ඇති වන හෝමෝන වෙනස්වීම නිසා මේ රෝග ලක්ෂණය

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම් Read More »

දරුවා නිසා සැමියා ප්‍රතික්ෂේප කළ බිරිඳක්.

(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.) විවාහය එකිනෙකාව දරා ගත යුතු බැඳීමක්.එය අප ඔබට හැමදාම කියන දෙයක්.ඔබ සිතා හෝ නොසිතා කියන සමහර දේවල් නිසා ඔබේ සහකරු අනවශ්‍ය දේට පෙළෙඹෙන්න පුලුවන්.ඒ වගේම

දරුවා නිසා සැමියා ප්‍රතික්ෂේප කළ බිරිඳක්. Read More »

දළදා මාළිගාවට දරුවෙක් පූජා කරන්නේ මෙහෙමයි

දළදා මාළිගාව ශ්‍රී ලාංකික බෞද්ධයින්ගේ මුදුන් මල්කඩක් වැනියි. කාන්තාවෝ ජීවිතයේ බොහෝ වැදගත් අවස්ථාවල දළදා වහන්සේ හා සම්බන්ධව විවිධ පූජා සිදු කරනවා. ඒ අතරින් ප්‍රධානම දෙය වන්නේ දළදා වහන්සේට දරුවන් පූජා කිරීමයි. මේ ඒ පිළිබඳ සටහනයි. දළදා වහන්සේට දරුවන් පූජා කරන්නේ ඇයි?  අනාදිමත් කාලයක පටන් බෞද්ධ බැතිමතුන් සිය ජීවිතය දෙවෙනි කොට ගෙන බුදුහිමි පළමු කොටගෙන සිය

දළදා මාළිගාවට දරුවෙක් පූජා කරන්නේ මෙහෙමයි Read More »

ගර්භනී වුණාම වැඩියෙන් ම ඕනෙ ආදරේ!

ලෝචනා ත්‍රීරෝද රථ රියදුරාගේ වේගය දරා ගත්තේ අපහසුවෙන්. ඔහු ටිකක් කලබලකාරී. ඒත් ලෝචනාට බයයි. මෙහෙම අස්ප කුලප්පුව හැදිලා වාහන යන්න පුලුවන්ද? “ත්‍රීවිල් වල ගියේ මොකටද? මං කිව්වේ වාහනයක යන්න කියලනෙ.” මේ කතාව කියන්න ගියොත් ජාලිය කියන්නේ එච්චරයි! ඒ හින්දා ලෝචනා රියදුරාට කතා කරන්න තීරණය කළා. “අනේ ටිකක් හෙමින් යං.” හෙමින් යන්න කාරණාව මතු වුණේ ඊටත්

ගර්භනී වුණාම වැඩියෙන් ම ඕනෙ ආදරේ! Read More »

අවුරුදු 66දී තම කුසෙන් දරුවෙක් හැදූ අම්මා

මවක වීම බොහෝ ගැහැනුන්ට අනන්‍ය වූ සිහිනයක්.ජීවිතේ කුමන හෝ අවස්ථාවක දරුවකු දෝතට ගැනීමට බොහෝ කාන්තාවන් දක්වන්නේ දැඩි ආශාවක් සහ උනන්දුවක්.නමුත් එය සැබෑ කර ගැනීම සිදුවන්නේ ජීවිතයේ තරුණ කාලය තුළයි. අවුරුදු හැට හයකදී අම්මා කෙනෙකු වූ කාන්තාවක් ගැන ඔබ විශ්වාස කරන එකක් ද නැහැ. රුමේනියානු කාන්තාවක් වයස අවුරුදු 66 දී දරුවෙකුට උපත ලබා දී ලෝක වාර්තාවක්

අවුරුදු 66දී තම කුසෙන් දරුවෙක් හැදූ අම්මා Read More »

දරු ප්‍රසූතියෙන් පසු ලිහිල් වූ යෝනි මාර්ගය නැවත ශක්තිමත් කරගන්නේ මෙහෙමයි

දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවකගේ ශරීරයේ නොයෙකුත් වෙනස්කම් සිදුවෙනවා. නමුත් මේ වෙනස් කම් නිවැරැදි ව්‍යායාම , නිවැරැදි ආහාර පාලනය හා නිවැරැදි ඉරියව් මගින් නැවත පෙර ලෙසටම යතා තත්වයට පත් කර ගන්න පුලුවන් . දරු ප්‍රසූතියෙන් පසුව බොහෝ වෙනස් කම් වලට ලක්වෙන අවයව හා ශරීර කොටස් කිහිපයක් වන උදරය, පියයුරු , හා යෝනි මාර්ගය වැනි කොටස් වල

දරු ප්‍රසූතියෙන් පසු ලිහිල් වූ යෝනි මාර්ගය නැවත ශක්තිමත් කරගන්නේ මෙහෙමයි Read More »

ගබ්සාවට විරුද්ධ වී හෘද රෝගී දියණියට උපත දුන් අම්මා

මවක වීම ලෝකයේ ඕනෑම ගැහැනියකට මිහිරිතම අත්දැකීමක්.දෙමාපියන් බවට පත් වන බව දැන ගැනීමෙන් සෑම යුවළක්ම සතුටට පත් වෙනවා. ප්‍රසව වෛද්‍යවරයෙකු මුණ ගැසී ඔවුන් තම ගර්භණීභාවය පිළිබඳ අලුත් දේවල් ඉගෙන ගන්නා විට සහ ඔවුන්ගේ දරුවාව තිරය මත චලනය වන ආකාරය දකින විට නව දෙමාපියන් බොහෝ හැඟීම් අත් දකිනවා මේ සත්‍ය කතාව අයත් යුවලට තමන්ගේ වෛද්‍යවරයා අනපේක්ෂිත

ගබ්සාවට විරුද්ධ වී හෘද රෝගී දියණියට උපත දුන් අම්මා Read More »