hit counter code

Dinithi

හරිම ලස්සන යාළුවා

ලහිරු වයස අවුරුදු අටක පොඩි පිරිමි ළමයෙක්.එයා හරිම ආසයි සරුංගල් යවන්න.ඒ විතරක් නෙවෙයි සරුංගල් හදන්නත් ලහිරු හරිම දක්ෂයි.ලහිරුට හරිම ලස්සන සරුංගලයක් තිබුණා.දිග වරලක්,ලස්සන පාට පාට ඇඟක් තිබුණ මේ සරුංගලය තරම් ලස්සන එකක් මීට කලින් කිසිම කෙනෙක් දැකලා නම් නැහැ.ලහිරු සරුංගලය එයාගෙ හොඳම යාළුවා කියලා තමයි හිතුවේ.ඒ නිසා එයා සරුංගලයට නමකුත් දැම්මා. “හරිම ලස්සන යාළුවා”ඒ තමයි […]

හරිම ලස්සන යාළුවා Read More »

පුංචි පැටියගෙ කකුල් බකල් ද?

පැටියා ගෙදරට එක්කගෙන ආව ගමන්ම එයාව බලන්න කට්ටිය එනවනෙ. ඒ එන අය ඔබට එක එක දේවල් කියන්න පුලුවන්. බබා මේ වගේ, මෙහෙම කරන්න, ඔහොම එපා වගේ එක එක උපදෙස් දෙන්න පුලුවන්. විශේෂයෙන්ම බබාගෙ ආච්චි අම්මලා බබාගෙ කකුල් ඇදයි කියලා ඒවා ඇදලා හදන්න උත්සාහ කරාවි. මේක ඇත්තටම කරන්න සුදුසුයිද? එහෙම කරලා කකුල් වල ඇද හදන්න පුලුවන්ද?

පුංචි පැටියගෙ කකුල් බකල් ද? Read More »

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර වූ තැන ලිකුච යුසින් අඹරා ගන්නේ.. ළපටින් ළදරුම වලිප්පු උනඳුට කොත්තමල්ලි තම්බා දෙන්නේ.. නියතින් ගුණ දෙන රහසකි ඇදුරනි පෙර වෙද දත් පඬි උතුමන්නේ.. සාමාන්‍ය ව්‍යවහාරයේදී රත් හඳුන් කල්කය, කොත්තමල්ලි කල්කය, බිළිඳු කල්කය, දෙසඳුන් කල්කය නමින් හඳුන්වන්නේද රතකල්කයම වේ. රත් හඳුන්, සුදු හඳුන්,වැල්මී, වදකහ,කොල්ලු

විස්මිත ගුණ දෙන රත කල්කය Read More »

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම ගැනම විවිධ දේවල් ඔබේ මනසට නැඟෙන්න පුලුවන්. ඔබ සහ ඔබේ කුඩා දරුවා ජීවිතයට  මුහුණ දෙන ආකාරය ගැන ඔබ ප්‍රශ්න ඇසීමට පටන් ගනීවි, ඔබ දෙවෙනි වරට මවක් වෙනවානම්, මෙම දරු ප්‍රසූතිය පෙර අත්දැකීමට වඩා කෙතරම් වෙනස් වේද යන්න පවා ඔබට ප්‍රශ්න කළ හැකියි.ජීවිතය වෙනස්

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව Read More »

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර අය කියනවා පීකුදු ගොඩක් ගුණයි, බබාලටත් දෙන්න පුලුවන් කියලා. තවත් සමහරු කියනවා ශරීරයේ තියෙන විෂ ඔක්කොම තියෙන්නෙ අක්මාවෙ හින්දා පීකුදු කන්නම එපා කියලත්. මේ කතාවෙ ඇත්ත නැත්ත මොකද්ද කියලා අද අපි බලමු.පීකුදු කියන්නෙ යකඩ සහ විටමින් A බහුලව අඩංගු ආහාරයක්. මාස 6න් පස්සෙ

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද? Read More »

පුංචි පැටවුන්ට බර වැඩිවෙන පෝෂණීය කෙටිකෑම

දරුවන්ට නිතර නිතර බඩගිනි ඇති වේ. ඒ සෑම විටම බිස්කට්, අධික සීනි සහිත පැණිරස අහාර, සකස් කළ ආහාර ලබා දීම කෙතරම් සෞඛ්‍ය සම්පන්න වනවා ද යන්න ගැන ඔබ සැලකිලිමත් ද ? සැබැවින් ම ඒවා නිතර නිතර ලබා දෙන්නට කිසිසේත් සුදුසු නැත. පොඩි බඩගිනිවලට ලබා දෙන්නට පුලුවන් කෙටි ආහාර ගැන මේ ලිපිය ගෙන එන්නේ ඒ නිසායි.

පුංචි පැටවුන්ට බර වැඩිවෙන පෝෂණීය කෙටිකෑම Read More »

දරුවන්ගේ මළ බද්ධය වළක්වා ඇස් පෙනීම වැඩිකරන සුපිරි ආහාරය – වට්ටක්කා

වට්ටක්කා කුඩා දරුවන්ට ඉතාම පෝෂ්‍යදායී ආහාරයකි. ඉතා හොඳින් දිරවන එහි ඉහළ පෝෂණ ගුණය නිසා එය “සුපිරි ආහාරයක්”  ලෙස සැලකේ. ඇස් පෙනීම වැඩි දියුණු කරයි. ප්‍රධාන වශයෙන්, වට්ටක්කා විටමින් සහ ඛනිජ ලවණවල විශිෂ්ට ප්‍රභවයකි. එය සෞඛ්‍ය සම්පන්න පෙනීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වන විටමින් A වලින් පිරී ඇත. ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහාය වන විටමින් සී

දරුවන්ගේ මළ බද්ධය වළක්වා ඇස් පෙනීම වැඩිකරන සුපිරි ආහාරය – වට්ටක්කා Read More »

මේ දිනවල දරුවන් අතරේ පැතිරෙන ඇස්ලෙඩ ගැන දැනගනිමු.

ඇස් ලෙඩ එහෙමත් නැත්නම් ඇස්වල ඇතිවන ආසාදන අවුරුදු 5ට අඩු දරුවන් අතර සුලබව දකින්න පුලුවන්. මේ ආසාදිත තත්වය ඇතිවෙන්නෙ ඇසේ සුදුපාට කොටස ආවරණය කරගෙන තියෙන පටලයෙයි (Conjunctiva). මේ කොටස රතුවෙලා ඉදිමීම සිදුවෙනවා. ඇස් ලෙඩ එහෙමත් නැත්නම් conjunctivitis ඇතිවෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. ආසාදන තත්වයක් හෝ ආසාත්මික තත්වයක්. ආසාදන තත්ව නිසා ඇතිවෙන ඇස් ලෙඩ ඉතාම ඉක්මනින්

මේ දිනවල දරුවන් අතරේ පැතිරෙන ඇස්ලෙඩ ගැන දැනගනිමු. Read More »

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද? එයාලාව බලා ගන්න කියලා අත්තම්මගෙ අත් උදව්වට ආපු අලුත් අත්උදව්කාරි චතුක දිහා බලන් ඉන්නේ සමච්චලේට. වැටිලා රිදෙන බව පවා අමතක කරලා චතුක එයා දිහා බලාගෙන හිටියා. “කඳුලු පෙරාගෙන හොටු පෙරාගෙන

පුතාලට අඬන්න හොඳ නැද්ද? Read More »

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල ප්‍රභවයකි. විටමින් A, විටමින් C, කෙඳි, යකඩ, කැල්සියම් සහ ෆෝලේට් වැනි විවිධ ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ නිවිති වල අඩංගු වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ සියල්ලම දරුවන්ගේ සමස්ත සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන අතර විවිධ

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති Read More »