hit counter code

Solid Foods

කඩේ මිලෙන් බාගයකින් ගෙදරදිම බටර් හදන්නේ මෙහෙමයි

ගෙදරදිම බටර් හදන්න පුළුවන් බව ඔයා කවදහරි හිතලා තියෙනවද? ඇත්තටම ගෙදරදි ම බටර් හදන්න හරි ම ලේසියි. ඒ වගේ ම බටර් මිලදී ගන්නවාට වඩා අඩු වියදමක් තමයි යන්නේත්. අපි අද බලමු කොහොමද ගෙදරදිම පහසුවෙන් බටර් හදන්නේ කියලා. බටර් හදන්නේ කිරි වලින් ද? ඇත්තටම නැහැ. නමුත් නැහැ කියන්නත් බැහැ. ඇයි එහෙම වෙන්නේ? බටර් කෙළින් ම කිරි […]

කඩේ මිලෙන් බාගයකින් ගෙදරදිම බටර් හදන්නේ මෙහෙමයි Read More »

බෙරිබත බ්ලෙන්ඩර් කරොත් දරුවගෙ මානසික වර්ධනය අඩු වෙයි ද?

ඔබ කුඩා බිළිඳෙකුගේ මවක් නම් මේ මාතෘකාව කුමක් ගැනදැයි ඔබ දන්නවා.උපතේ සිට මාස හය දක්වා දරුවෙකුගේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමට මව්කිරි පමණක් ප්‍රමාණවත්. නමුත් දරුවාට මාස හය එළඹීමත් සමඟම අමතර ආහාර හඳුන්වා දීම අත්‍යාවශ්‍යෙන්ම කළ යුතු කටයුත්තක් බව අප සියලු දෙනාම දන්නා කරුණක්. අමතර ආහාර පටන් ගන්නේ ඇයි? මිනිස් දිවියේ වටිනාම හා වැදගත් ම කාලය කුඩා

බෙරිබත බ්ලෙන්ඩර් කරොත් දරුවගෙ මානසික වර්ධනය අඩු වෙයි ද? Read More »

දරුවාට සමබල ආහාර වේලක් නොලැබුණොත්?

වැඩෙන දරුවන්ට සමබල ආහාර වේලක් අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි? ළපටි දරුවන් ඉක්මණින් වැඩෙනවා. පූර්ව ළමාවියේදි ඉතා වේගවත් ව කායික මානසික සංවර්ධනයක් සිදුවනවා. දරුවාගේ කායික සංවර්ධනය වේගවත් නිසා දරුවා අධිකව ක්‍රියාශීලි විය හැකියි. ඒ සමඟම දරුවාගේ මනසත් ඊට සමගාමීව ක්‍රියාත්මක වීමෙන් ඔහු/ඇය සමබල වර්ධනයක් පෙන්නුම් කරනවා. ඉතිං මේ සමබල වර්ධනයට රුකුලක් වශයෙන් සමබල ආහාර වේලක් දරුවාට අත්‍යවශ්‍යයි.

දරුවාට සමබල ආහාර වේලක් නොලැබුණොත්? Read More »

පෝෂණය සුරැකෙන්නට ආහාර පිසිමු

පුංචි පැටියා වෙනුවෙන් ආහාර හැදීමේදි වැදගත්ම කාරණාව තමයි ආහාරයේ පෝෂ්‍ය සංඝටක ආරක්ෂා කිරීම. සමහර විට අපි නොහිතා කරන දේවල් නිසා ආහාරවල වැදගත්ම පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙලා යන්න පුළුවන්. ඉතිං පෝෂණය සුරැකෙන්නට ආහාර පිසිමු. ආහාර වල පෝෂ්‍ය සංඝටක විනාශ වෙන විධි! වාතයට වැඩි වශයෙන් නිරාවරණය වීම.එළවළු සහ පළතුරු ඉතා කුඩා කැබලි වලට කපලා තියෙද්දි වාතයට නිරාවරණය

පෝෂණය සුරැකෙන්නට ආහාර පිසිමු Read More »

බබාට ඕන කෑම ගෙදරම වවමු ද?

දරුවාගෙ පෝෂණයට වුවමනා ආහාර කිසි වසක් විසක් නැතිව දෙන්න පුළුවන් නම් අම්මලාට ඒක කොච්චර සතුටක්ද? දරුවා සතුටින් කෑම කනවානම්, ආහාර සම්බන්ධ බෙදාහදාගැනීම් කෑම කන අතරෙදි ඉගෙනගන්නවානම් කොච්චර හොඳ ද? ඉතිං බබාලට කෑම කවන අම්මලා ඒ වෙනුවෙන් ගෙවත්ත සකසාගන්නෙ කොහොමද කියල අපි අද බලමු.. කුඩා කාලයේ ඉඳන්ම වයසට ගැලපෙන පරිදි ගන්නා සමබල ආහාර වේලක වැදගත්කම මිනිසාට

බබාට ඕන කෑම ගෙදරම වවමු ද? Read More »

ගෙදර සාමාන්‍ය ආහාර රටාවට බබාව ලේසියෙන් ම පුරුදු කරන්නේ මෙහෙමයි.

දරුවෙකු ඉපදී මුල් මාස හයක් පුරාවට ඔවුන් මව්කිරෙන් පෝෂණය වීම අනිවාර්ය අතර එතැන් සිට දරුවාට අමතර ආහාර ලබා දීම ආරම්භ කළයුතු බව සාමාන්‍ය වෛද්‍ය මතයයි. එලෙසම දරුවාට අවුරුද්දක් පමණ සම්පූර්ණ වන විට පවුලේ අනෙක් අයගේ මෙන් සාමාන්‍ය ආහාර රටාවට පුරුදු කළ යුතු අතර එය අතීත සිංහල සම්ප්‍රදායේ සිට පැවත එන ඉඳුල් කටගෑමේ චාරිත්‍රය ලෙස උත්සවශ්‍රීයෙන්

ගෙදර සාමාන්‍ය ආහාර රටාවට බබාව ලේසියෙන් ම පුරුදු කරන්නේ මෙහෙමයි. Read More »