hit counter code

Parenting

ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න කියන්නේ ඇයි?

පූර්ව ප්‍රසව සංරක්ෂණය, එහෙමත් නැත්නම් antenatal care කියලා කියන්නේ ගර්භණී මවකට දරු උපතට පෙර ලබා දෙන රැකවරණයට. මේ රැකවරණය ඈ වටා සිටින සියල්ලන්ගෙන්ම ඇයට ලැබෙනවා. නමුත් මේ ලිපිය ඒ ගැන නෙවෙයි. මේ කතා කරන්නේ ගර්භණී මවකට ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය හරහා ලබා දෙන පූර්ව ප්‍රසව සංරක්ෂණය ගැනයි.ලංකාවේ මාතෘ හා ළදරු මරණ අනුපාතිකයන් ඉතාමත් පහළ අගයන්වල පවතින […]

ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න කියන්නේ ඇයි? Read More »

අම්මයි බබයි 01- උපේකා නිර්මාණි

උපේකා නිර්මාණි නව පරපුරේ දක්ෂ ගායිකාවක්. රසිකයන් අතර ජනප්‍රිය උපේකාගේ ගීත විතරක් නෙවෙයි. ඇය පවුලේ අය සමඟ සතුටින් ඉන්න වීඩියෝ පට සමාජ ජාලා වල නිතරම ජනප්‍රිය වෙනවා. අම්මා කෙනෙක් ලෙස ගෙවන ජීවිතය ගැන උපේකා එක්ක කතා කරන්න අපි හිතුවා. උපේකාට බබාලා කී දෙනෙක් ඉන්නවද? මම එක පුතෙකුගේ අම්මා කෙනෙක්. නම කියමු ද? තීව්‍ර බබා ඉපදුණ

අම්මයි බබයි 01- උපේකා නිර්මාණි Read More »

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් නිවැරදිව හඳුනා ගන්නේ කොහොමද ?

සමාජයේ “දරුවන්” වැදගත් ස්ථානයක් හිමිකර ගන්නා කොටසකි. සෑම දෙමව්පියෙකුම තම දරුවන් සමාජ ගත කරන්නේ සියලු අවශ්‍යතා, හැකියා දියුණු කිරීමෙන්ය. දරුවන් අතර අවශ්‍යතා තුළින් විශේෂ වූ දරුවන් ද සමාජයේ දක්නට ලැබීම අද බහුලය. විශේෂ අවශ්‍යතා යනු, සාමාන්‍ය ලෙස දරුවෙකුට ජීවත් වීමට ඔහු / ඇය තුළ මතු වන සංකූලතා / ආබාධ හඳුනා ගෙන ජීවත් වීමට අවශ්‍ය පරිසරය

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් නිවැරදිව හඳුනා ගන්නේ කොහොමද ? Read More »

මේ දිනවල වේගෙයන් පැතිර යන ඩෙංගුවලින් වැළකෙමු

ඩෙංගු උණ මාරාන්තික බව අප හැම කෙනෙක්ම දන්නා කාරණාවක්. වෙනත් රෝග සම්බන්ධයෙන් ආරක්ෂා වන්නට කටයුතු කළත් අපේ නොසැලකිලිමත් බව සහ තවත් කාරණා නිසා සෑම වසරකම ඩෙංගු රෝගයෙන් මිය යන සංඛ්‍යාව විශාල අගයක් ගන්නවා. බස්නාහිර පළාත තුළ තරමක් වැඩියෙන් ද රටේ අනිකුත් ප්‍රදේශවලද  ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව මේ වෙද්දී සෞඛ්‍ය අංශ හෙළි කර

මේ දිනවල වේගෙයන් පැතිර යන ඩෙංගුවලින් වැළකෙමු Read More »

ඔටිසම් කලින් ම අඳුනගන්නේ කොහොමද?

“ඔටිසම්” (මනෝවික්ෂිප්ත බව) යනු දරුවන්ගේ ස්නායු සංවර්ධන ක්‍රියාවලිය (neuro Development) සම්බන්ධයෙන් ඇතිවන ගැටළු සහගත තත්ත්වයක්. “ඔටිසම්” තත්ත්වය විවිධ අදියර ලෙස (Autism Spectrum Disorder) පුළුල් පරාසයක පවතින නිසා එහි ලක්ෂණ එසේත් නැත්නම් ගැටළුකාරී තත්ව එක් දරුවෙකුගෙන්  තවත් දරුවෙකුට බොහෝ සෙයින් වෙනස් විය හැකියි. මෙහිදී ප්‍රධාන වශයෙන් දරුවාගෙ සමාජ සන්නිවේදනය සම්බන්ධ ගැටළු හා චර්යා රටාව සම්බන්ධ ගැටළු

ඔටිසම් කලින් ම අඳුනගන්නේ කොහොමද? Read More »

දරුවෙක් ගැන සිහින දකින්නට පෙර ඔබ කළ යුතු ම දේවල්

විවාහයෙන් පස්සේ අරමුණු අතරට දරුවෙක් කියන සාධකයත් බොහෝ අයට තිබෙනවා. Unplanned pregnancy එකකට මුහුණ නොදෙන හැම යුවලම වගේ දරු උපතකට යන්නේ සැලසුමක් සහිතව.ඔබ මේ සැලසුම හදා ගන්න ඕනෑ කොහොමද වගේම ඔබ කළ යුතුම දේවල් ගැන අපි අද කතා කරමු. නියමිත සෞඛ්‍යමත් බව ලබා ගන්න. ඔබ ගර්භනී භාවයක් සැලසුම් කිරීමට පෙර රුබෙල්ලා එන්නත ලබාගෙනද යන්න තහවුරු

දරුවෙක් ගැන සිහින දකින්නට පෙර ඔබ කළ යුතු ම දේවල් Read More »

කිරි අම්මා දානය නිවැරදිව දෙන්නේ මෙහෙමයි.

එදා සිට පැවත එන අපේ ගැමියන්ගේ සිරිත් විරිත්, විශ්වාස, ආගමික හැඟීම්  සියල්ලම වගේ විවිධ මුහුණුවරින් අදටත් පවතිනවා. ඒ කොහොම වුණත් ජන විශ්වාස අතරේ බොහොම අර්ථ සම්පන්න විදියට මුල්බැසගත් සමහර චාරිත්‍රවලට අද සමාජයේ ජීවත් වන පරම්පරාවත් එදා අය තරමට ම ගරු කරනවා. හැබැයි සිරිත් නිවැරදිව ඉටු කරන්නෙ කොහොම ද කියන එක ගැන නම් අද කාලේ හැමදෙනාටම

කිරි අම්මා දානය නිවැරදිව දෙන්නේ මෙහෙමයි. Read More »

 බබාට අතින් කන්න පුරුදු කරන්නේ මෙහෙමයි

අවුරුද්දට වැඩි දරුවෙකු පසු පස යමින් අම්මා බත් කවන දසුන් අපේ සමාජයේ හරිම සුලබ දසුනක්.අවම වශයෙන් දරුවාට අතින් ආහාර ගතයුතු වයස ගැන දැනුමක් පවා බොහෝ දෙමාපියන්ට නැහැ.ඒ නිසා දරුවාගේ වර්ධනයට වගේම පෞර්ෂයට සිදුවන්නේ සුලුපටු හානියක් නොවෙයි.ඒත් මේ ලිපිය කියවන අපේ ආදරණීය අම්මලාට අපි කියන්නෙ ඔයාගේ බබා ඔයා හිතනවට වඩා හරිම දක්ෂයි.ඉතින් එයාට දේවල් පුළුවන් බව

 බබාට අතින් කන්න පුරුදු කරන්නේ මෙහෙමයි Read More »

රජ පවුල්වල දරුවන්ටත් බලපෑ හමේ පාට

රජ පවුල් පිළිබඳව සිහි කරන විට වර්ථමානයේ දී මුලින්ම සිහියට එන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලයි. මෑතක දී එම රජ පවුලේ ආන්දෝලනාත්මක කතා බහකට ලක්වූ යුවළක් වූ හැරී කුමරු සහ මේගන් මාර්කල් දෙදෙනාගේ වැඩිමහල් දරුවා වූ ආචී ගේ සමේ වර්ණය පිළිබඳව ඔහු උපදින්නටත් පෙර සිටම රජ පවුල තුළ මත භේදාත්මක කතාබහක් ඇතිව තිබූ බව ඔවුන් බොහෝ අවස්ථාවල

රජ පවුල්වල දරුවන්ටත් බලපෑ හමේ පාට Read More »

එකමත් එක දවසක 6

අම්මා….තාත්තා…. මට,ඔබට ,අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!අම්මා සහ දරුවාගේ ලෝකයට විසල් සෙවණක් සදන්නේ ඔහුයි.ජීවිතේ පළමු ආදරය කියා දෙන්නී ඇය සහ ඔහු නොවේද?ඉතින් මේ ඔවුන්ගේ කතාවයි! කුඩාම කුඩා අංශුමාත්‍ර ජීවියෙකු සිය ගර්භාශයේ

එකමත් එක දවසක 6 Read More »