hit counter code

Parenting

පෝෂණය සුරැකෙන්නට ආහාර පිසිමු

පුංචි පැටියා වෙනුවෙන් ආහාර හැදීමේදි වැදගත්ම කාරණාව තමයි ආහාරයේ පෝෂ්‍ය සංඝටක ආරක්ෂා කිරීම. සමහර විට අපි නොහිතා කරන දේවල් නිසා ආහාරවල වැදගත්ම පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙලා යන්න පුළුවන්. ඉතිං පෝෂණය සුරැකෙන්නට ආහාර පිසිමු. ආහාර වල පෝෂ්‍ය සංඝටක විනාශ වෙන විධි! වාතයට වැඩි වශයෙන් නිරාවරණය වීම.එළවළු සහ පළතුරු ඉතා කුඩා කැබලි වලට කපලා තියෙද්දි වාතයට නිරාවරණය […]

පෝෂණය සුරැකෙන්නට ආහාර පිසිමු Read More »

අලුත උපන් පැටියගෙ පෙකනි සාත්තුව හරියට ම කරන්නෙ මෙහෙමයි

කුස සැහැල්ලු වී දරුවා දෝතට එන තුරු අම්මා කෙනෙකුට ඇත්තේ නොඉවසිලිමත් බලාපොරොත්තුවක්. කුඩා බිළිඳා දෝතට ගත් විට සතුට සමග මුසු වූ වගකීම්සහගත බියමුසු හැඟීමක් ද නොදැනෙනවා නොවේ. ලෝකයට අමුත්තෙකු වූ පුංචි සිඟිත්තෙක් රැක ගැනීම පහසු කාර්යයක් වන්නේ නැහැ. වැදෑමහෙන් වෙන් වී පිටතට එන විට දරු පැටියා රැගෙන එන කුසේ දී මව සමග යා වූ බැඳීමේ

අලුත උපන් පැටියගෙ පෙකනි සාත්තුව හරියට ම කරන්නෙ මෙහෙමයි Read More »

අවුරුදු 3න් ඉහළ දරුවන්ට පොත් තෝරාගන්නේ කොහොමද?

මේ ලිපියෙන් අප බලාපොරොත්තු වෙනවා පෙර පාසල් වයසේ සිට පෙර යොවුන් විය වන අවුරුදු 12 දක්වා දරුවන්ට සුදුසු පොත් තෝරා ගැනීම ගැන දැනුවත් කිරීමට. ලෝකයේ බොහෝ දියුණු රටවල කියවීම් කාණ්ඩ අනුව පොත් වර්ග කිරීමකට ලක් කරනවා.එහි අරමුණ වෙන්නේ දරුවාගේ කියවීම් හැකියාව සහ වයස් කාණ්ඩය අනුව පොත් තෝරා ගැනීමේ පහසුව සැලසීමයි. දරුවන්ට පොත් තේරීමේදී වර්ග දෙකක

අවුරුදු 3න් ඉහළ දරුවන්ට පොත් තෝරාගන්නේ කොහොමද? Read More »

දරුවාගේ බුද්ධි වර්ධනයට මවක් ලෙස ඔබේ භූමිකාව

ඕනෑම අම්මෙක්ගේ බලාපොරොත්තුව තමයි තමන්ගෙ දරුවා ලෝකයම ජයගන්න එක.. උගත් බුද්ධිමත් යහපත් පුරවැසියෙක් විදියට සමාජයට දායාද කරන එක. මේ විෂම සමාජයේ ආරක්ෂාකාරී විදියට ජීවත් වෙන්න පුරුදු කරවන එක… ඉතිං කුඩා කාලයේ ඉඳන් ම ඒ විදියේ ශක්තිමත් බුද්ධිමත් යහපත් දරුවෙක්ව උස්මහත් කරන එක මවුවරුන්ට පහසුවෙන් කරන්න පුළුවන් වගේම වගකීමක්.. වර්තමාන සමීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා කළල

දරුවාගේ බුද්ධි වර්ධනයට මවක් ලෙස ඔබේ භූමිකාව Read More »

ඔබේ දරුවා දකින දකින දේ ඉල්ලමින් හඬා වැටෙනවා ද?

මිනුමි ඉපදුණේ හැදුණේ වැඩුණේ  ජපානයේ. සිය දෙමාපියන් සමඟ  නිවාඩුවකට ලංකාවට පැමිණි ඇය , දෙමාපියන්ගේ මිතුරු මිතුරියන් සමග සාප්පු සවාරි වලට සහභාගි  වීමට ද අමතක කළේ නැහැ. නමුත් දෙමාපියන්ගේ මිතුරන්ගේ දරුවන් සහ මිනුමි අතර කැපී පෙනෙන වෙනසක් තිබුණා. ඒ  ඇය දුටු දුටු දේ ඉල්ලා නොසිටීම වගේම, ඇයට අවශ්‍ය දෙයක් තිබුණහොත් ඉතාමත් ආචාරශීලීව ඒ ගැන දෙමාපියන්ගෙන් විමසන

ඔබේ දරුවා දකින දකින දේ ඉල්ලමින් හඬා වැටෙනවා ද? Read More »

දරුවෝ දඟ නෑ – වරද ඇත්තේ දෙමව්පියන්ගේ අතේ

“මේ ළමයා හරිම දඟයි. මේ වගේ දඟ කරන ළමයෙක් මම ජීවිතේටවත් දැකලා නැහැ.” “මේ ළමයට විසේ පොවලා” දඟකරන ළමයින්ට විසේ කරන ළමයින්ට වැඩිහිටියන් කවුරුත් පාහේ මේ වගේ දේවල් කියනවා අපි ඕනෑ තරම් අහලා තියෙනවා. ළමයි මෙහෙම දඟකරන්නේ අම්මගේ තාත්තාගේ අවදානය තමා වෙත යොමුකරව ගන්නයි. කුඩා කාලයේ පටන්ම අම්මගේ තාත්තාගේ අවදානය දරුවන් වෙත යොමු වෙනව නම්

දරුවෝ දඟ නෑ – වරද ඇත්තේ දෙමව්පියන්ගේ අතේ Read More »